2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙනම් ඉතින් ඔක්කටම කිව්වා මමත් යන්න හදන්නේ.....!
    මගේ සින්දුවත් අහගෙනම මම යනෝ......!
    හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ දවසක් වේවා කියනගමන්,
    නිදහසේ ආශ්වාදයත් විදින්න කියල කියනවා......!

    එළකිරි සුබ රාත්‍රියක්... හීනෙන් යක්කුම පෙනිය
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    081.gif


    :frown:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    DJ ICE COLD
    ළිඳේ සිට සුපුරුදු රැකියාවට
    පැණියා මමයි පැණියා මමයි මගෙ ලෝකයේ
    ළිඳේ ඉන්න පැණියා මමයි කව්ද නොදන්නේ

    මම යනවා පැණි එක්කහු කරන්න යාලුවනේ
    ළිඳේ ඇතුලෙ ඇතිනේ. එකතු කරනවට වඩා හලන එක තමයි මම කරන්නෙ නං. කමක් නෑ නේද?:P
    පැණි කූල්ගේ වදන් පෙළක්
    Why_is_Honey_Golden_in_Color.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම යනව යාථවනේ ....කට්ටියටම සුභ නිදහස් දිනයක වේවා....!!! cool මා එක්ක තරහ නැතුව ඇති කියල හිතනවා .... :no::no::no:..... byeee ehenan .... !!!

    නැ නැ, අව්ලක් අනෙ අක්ක යන්නකො,:cool: ලිදේ සම්බන්දීකරන් කටයුතු පූස​ සිවේචාවෙන් කරනව​,:yes: අව්ලක් නැ :baffled::baffled::rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස්;14401348 said:
    DJ ICE COLD
    ළිඳේ සිට සුපුරුදු රැකියාවට
    පැණියා මමයි පැණියා මමයි මගෙ ලෝකයේ
    ළිඳේ ඉන්න පැණියා මමයි කව්ද නොදන්නේ

    මම යනවා පැණි එක්කහු කරන්න යාලුවනේ
    ළිඳේ ඇතුලෙ ඇතිනේ. එකතු කරනවට වඩා හලන එක තමයි මම කරන්නෙ නං. කමක් නෑ නේද?:P
    පැණි කූල්ගේ වදන් පෙළක්
    Why_is_Honey_Golden_in_Color.gif

    හරි ඉතිං පැණි පෙරාගෙන පෝස්ට් දාගෙනමනෙ ලිඳට පැන්නෙ
    120px-Troll.png



    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මම යනව යාථවනේ ....කට්ටියටම සුභ නිදහස් දිනයක වේවා....!!! cool මා එක්ක තරහ නැතුව ඇති කියල හිතනවා .... :no::no::no:..... byeee ehenan .... !!!

    එල එල සහෝදරී.......(මචී)
    Good Night වේවා....
    ටකේ කරේ.....ආහ් නෑ නෑ
    Take Care