2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [3]

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
81.gif
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
එල එල මචන්ලා ඔක්කෝම
සැසා , දිල්රසා , ස්ටයිලා ඔක්කෝමලා....
shows නම් සුපිරිම සුපිරියි.........
ස්ටයිලෝ ඉක්මනට ලෙඩ හොඳ කරගනින්..අනුරාධපුර යන්න ඉස්සර බෙහෙත් ගනින්....
එලම තමා....ජය වේවා...!
තෑන්ක්ස් වේවා මෙච්චර වෙලා SHOW එක කලාට
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එල එල මචන්ලා ඔක්කෝම
    සැසා , දිල්රසා , ස්ටයිලා ඔක්කෝමලා....
    shows නම් සුපිරිම සුපිරියි.........
    ස්ටයිලෝ ඉක්මනට ලෙඩ හොඳ කරගනින්..අනුරාධපුර යන්න ඉස්සර බෙහෙත් ගනින්....
    එලම තමා....ජය වේවා...!
    තෑන්ක්ස් වේවා මෙච්චර වෙලා SHOW එක කලාට
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එල එල​, රයිට් අයිය​, සෝ එක එල​, පට්ටයි... සෝ 3 ම එල මචන්ල, එහෙනම් හෙමෝටම සුබනින්දක් , සුබ දවසක් වේවා.................. :) :yes: