.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Machan Mama kalin dapu ROM eka last time Flash kara !! dan wada!! eth Network eka ganne nane !!

ආ එහෙනම් radio කේස් මචං. වෙන radio එකක් flash කරන්න වෙනව.
උඔ මේ ටික කරල බැලුවද
1. Factory Reset
2. Clear cache
3. Clear Dalvik Cache
4. Wipe /system
6. Wipe /data
 
TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    චිරි චිරි වැස්ස;14403709 said:
    ආ එහෙනම් radio කේස් මචං. වෙන radio එකක් flash කරන්න වෙනව.
    උඔ මේ ටික කරල බැලුවද
    1. Factory Reset
    2. Clear cache
    3. Clear Dalvik Cache
    4. Wipe /system
    6. Wipe /data

    WIPE factory data reset ekai/ wipe chash partiction ekai witarai kare!! STOCK recovery eken.
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    MAchan network wada karanne nattam signal indicator wada karanne kohommda? Unknown baseband da kiyala balanne kohomada? dan mokoada karanne mama!! DIALOG eken unlock PIN ekak ganna barida?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    MAchan network wada karanne nattam signal indicator wada karanne kohommda? Unknown baseband da kiyala balanne kohomada? dan mokoada karanne mama!! DIALOG eken unlock PIN ekak ganna barida?

    ඕකේ නෙට්වර්ක් ලොක් වෙලා :yes: නෙට්වර්ක් අන්ලොක් කරහන්

    මේ ටූල් එක දාගෙන .. මේක වෙනම ඩවුන්ලෝඩ් කරලා මෙමරි කාර්ඩ් එකට දාල ඉන්ස්ටෝල් කරහන් නෙට්වර්ක් ගන්නේ නැති හින්ද ! :yes:

    https://play.google.com/store/apps/...SwxLDEsImNvbS5zcG9ja3kuZ2FsYXhzaW11bmxvY2siXQ..

    මේක බාපන් !

    http://apkapps.asia/957/galaxsim-unlock-1-4-3.html
     
    ආ උඔ දාල තියෙන්නෙත් ඕක නේද :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චිරි චිරි වැස්ස;14404157 said:
    ආ උඔ දාල තියෙන්නෙත් ඕක නේද :cool:

    කලින් ෆෝන් එක UK වලින් ආපු එකක් එකට ජෙලි බීන් දැම්මම ඔය සීන් එක ආවා.. මොකද ඒවා network carrier's ලට ගහපු ඒවා ඒවාට JB දැම්මම නෙට්වර්ක් ලොක් වෙනවා ..ඕකෙන් කන්ට්‍රි කෝඩ් එක ගන්න පුළුවන් ! :yes: ඕක දාදිදී සමහර විට busy box ඉන්ස්ටෝල් කරන්න කියනවා ගොඩක් වෙලාවට ..එකත් දැම්ම නම් හරි !
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    කලින් ෆෝන් එක UK වලින් ආපු එකක් එකට ජෙලි බීන් දැම්මම ඔය සීන් එක ආවා.. මොකද ඒවා network carrier's ලට ගහපු ඒවා ඒවාට JB දැම්මම නෙට්වර්ක් ලොක් වෙනවා ..ඕකෙන් කන්ට්‍රි කෝඩ් එක ගන්න පුළුවන් ! :yes: ඕක දාදිදී සමහර විට busy box ඉන්ස්ටෝල් කරන්න කියනවා ගොඩක් වෙලාවට ..එකත් දැම්ම නම් හරි !

    Machan meka danna root access oni ne! me OS eka root nane
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    jza1bq.jpg

    Kindly Fuck OFF!