2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පූස්;14405342 said:

    මම නං එක දන්නෙ නෑ. අර ත්‍රෙඩ් එකේදි කිව්ව දෙයින් මට තේරුණා යම් දෙයක්. ඒකයි මෙහෙම කිව්වෙ. මම මචං කතෝලිකයෙක් කියන්න බය නෑ. ජාතිය සිංහල කියන්න බය නෑ මම. මම ශ්‍රී ලාංකිකයෙක් කියන්න බය නෑ. මාව මැරුවත් මම ඇත්ත කියන්න බය එකෙක් නෙමේ. :dull:
    මචං මම බය නිසා නොකිව්වේ කියල උඹ හිතන් ඉන්නෙ :dull::dull:
    මම එළිපිටම ඕව කියපු එකෙක්. මගෙ පෝස්ට් චෙක් කරපන්. ඕනෙ නං. මෙතන ඉන්න සෙට් එකෙන් අහපන් මං ගැන.

    නෑ නෑ...උබ ක‍තෝලික කියල දැනන් හිටියෙ නෑ මම...ඒකයි මම එහෙම කිව්වෙ..මට මල පැන්නෙ ආගමක් ජාතියක් නෑ කියලා කියපු එකට...හරි හරි දැන් නෝ අව්ල්...:cool::cool::cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar382996_25.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    පූස්;14405342 said:

    මම නං එක දන්නෙ නෑ. අර ත්‍රෙඩ් එකේදි කිව්ව දෙයින් මට තේරුණා යම් දෙයක්. ඒකයි මෙහෙම කිව්වෙ. මම මචං කතෝලිකයෙක් කියන්න බය නෑ. ජාතිය සිංහල කියන්න බය නෑ මම. මම ශ්‍රී ලාංකිකයෙක් කියන්න බය නෑ. මාව මැරුවත් මම ඇත්ත කියන්න බය එකෙක් නෙමේ. :dull:
    මචං මම බය නිසා නොකිව්වේ කියල උඹ හිතන් ඉන්නෙ :dull::dull:
    මම එළිපිටම ඕව කියපු එකෙක්. මගෙ පෝස්ට් චෙක් කරපන්. ඕනෙ නං. මෙතන ඉන්න සෙට් එකෙන් අහපන් මං ගැන.

    අවුරෝරා , පූසා දැන් ඇති බන් ඕක , :dull:
     
    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    නෑ නෑ...උබ ක‍තෝලික කියල දැනන් හිටියෙ නෑ මම...ඒකයි මම එහෙම කිව්වෙ..මට මල පැන්නෙ ආගමක් ජාතියක් නෑ කියලා කියපු එකට...හරි හරි දැන් නෝ අව්ල්...:cool::cool::cool:
    ඔක නවත්තපල්ලා දැන්.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    8 lanweddi kokatath refresh parak danna honde...:rofl:

    den dannawane ithin system eka yana widiya...:P
    හා..... උඹ කිව්වේ නැත්තම් refresh නොකර ඉන්න‍යි හිතන් හිටි‍යේ.......:P:P:P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නෑ නෑ...උබ ක‍තෝලික කියල දැනන් හිටියෙ නෑ මම...ඒකයි මම එහෙම කිව්වෙ..මට මල පැන්නෙ ආගමක් ජාතියක් නෑ කියලා කියපු එකට...හරි හරි දැන් නෝ අව්ල්...:cool::cool::cool:

    ඇයි බන් මලපැන්නෙ? මම ආගමක් අදහන්නෙ නෑනෙ :dull:
     
    Status
    Not open for further replies.