2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    avatar369356_18.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ඒ යෝජනාව ස්ථීර කරනවා.....කෝ තව ඡන්ද පල කරන්න බලන්න

    නෑ බන් දැන් තමා නිදා ගත්තේ කූලා. ඔහොම හීන දකින්න දීපන්. ලිදට වැටුන ගමන් ඇහැරෙයි.

    :lol::lol::lol:


    :angry::angry::angry::angry:



    පූස්;14406693 said:
    උඹට රේඩියෝ කරන්න වෙන්නෙ ත්‍රෙඩ් නොදා තමයි එහෙනං :rolleyes:



    ඒ දාන ත්‍රෙඩ් එකෙන් උඹලව බ්ලොක් කරනවා :cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම නම් කැමති නෑ දැන්ම පැණි කූල් ළිඳට දානවට ඊයෙත් වැටුනනේ. අද ඇනල ඇනල ඇනල පයින් ගහල දත් ගලවල විසික් කරන්න ඕනෙ මුලු කවකටු පෙට්ටියම ළිං ගැට්ටේ වැටිලා ළිඳට වැටෙන්න
    120pxtroll.png
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔයාට ඉතින් පැණි පිහිද්දි වෙන වැඩ වලට වෙලා නෑ තමයි:P:P:P



    CTRL + Q to Enable/Disable GoPhoto.it


    ඔයාටත් මට මීට මාස 3කට කලින් සෙට් වෙලා තිබුන වැඩක්ම සෙට් වෙලා...Google ගිහින් ඉමේජස් සර්ච් කරාම වෙනස් ම විදියකට නේද පේන්නේ ඉඩිට් කරන්න එහෙම පුලුවන්..
     
    Status
    Not open for further replies.