2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තරුණියක් මං වගේ තරුණ කොල්ලෙක්ට කැමතියි කිව්වම මේ නාකි හැලගෙම්බන්ට තියන ඉරිසියාවක්‌ :frown:
    ඇත්තට. ඔය පැණිටික පිහිද ගනින්. කූඹී කාලා මැරෙයි.

    :P:P:P
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    තරුණියක් මං වගේ තරුණ කොල්ලෙක්ට කැමතියි කිව්වම මේ නාකි හැලගෙම්බන්ට තියන ඉරිසියාවක්‌ :frown:

    මෙන්න මේකාව ඉක්මනට ලිඳට දාපන් සබන් කොල්ලෝ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තරුණියක් මං වගේ, තරුණ කොල්ලෙක්ට කැමතියි කිව්වම මේ නාකි හැලගෙම්බන්ට තියන ඉරිසියාවක්‌ :frown:

    කොමාවක් දාන්න අමතක වෙලා
    120pxtroll.png
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයාටත් මට මීට මාස 3කට කලින් සෙට් වෙලා තිබුන වැඩක්ම සෙට් වෙලා...Google ගිහින් ඉමේජස් සර්ච් කරාම වෙනස් ම විදියකට නේද පේන්නේ ඉඩිට් කරන්න එහෙම පුලුවන්..
    kohomada karanne?
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    #i love my radio#, කුළුදුල් ශෝ, ජංගිය කෝ, ඤාව් ඤාව් අහන්, ඩෙල්මා සබං ගදයි, ඩෙල්මා සසාට බයයි, දෙමු නි‍යමට, ප්‍රසාද්9805 ඈ, පූසා ආවා, මට බොන්න ඕනෙ, ලිං රේඩි‍යෝ, ලිඳට යන පාර, සබන් කුකුළාට ජය!!, සබන් රේඩියෝ!, android radio app, dilrasan is here, dmtx awa, elakiri patta radio, elaz, hancok is here, lin jayantha ko?, mahesh jayanatha, patta radio, radio, ~elakiri family~
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    වයසට ගියාම කොහොමත් හිර වෙවී තමයි ඇහෙන්නෙ :cool:

    කුලා ආලවන්ත කම හංගගෙන ඔය කියන්නෙ.....
    ගණං ගන්න එපා ඕකගෙ හදවත නිකං වෙඬරු පිඩක් වගේ....ටක් ගාලා උණු වෙනවා :rofl: :rofl: :rofl:
    හැබැයි ඊට පස්සෙ බලෙන්ම ලිඳ හොයන් යනවා :lol::lol::lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කුලා ආලවන්ත කම හංගගෙන ඔය කියන්නෙ.....
    ගණං ගන්න එපා ඕකගෙ හදවත නිකං වෙඬරු පිඩක් වගේ....ටක් ගාලා උණු වෙනවා :rofl: :rofl: :rofl:
    හැබැයි ඊට පස්සෙ බලෙන්ම ලිඳ හොයන් යනවා :lol::lol::lol::lol::lol::lol:



    :frown:
     
    Status
    Not open for further replies.