කුළුදුල් ශෝ දෙමු නියමට
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Feb 4, 2013 #881 කුළුදුල් ශෝ දෙමු නියමට
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Feb 4, 2013 #882 [NISH] said: ආ මූ ඊයෙ ලිඳෙන් ගොඩ ආවෙ නැද්ද.... දිය වෙලා වත්ද මන්දා Click to expand... නෑ තවම දිය බුඃ ගහනවද කොහෙද......
[NISH] said: ආ මූ ඊයෙ ලිඳෙන් ගොඩ ආවෙ නැද්ද.... දිය වෙලා වත්ද මන්දා Click to expand... නෑ තවම දිය බුඃ ගහනවද කොහෙද......
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Feb 4, 2013 #883 ModelSriLanka said: රේඩියෝ එක හිර වෙනවා. Click to expand... ඔව් බන් කැඩි කැඩි ඇහෙන්නෙ
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Feb 4, 2013 #885 අදවත් පොදු අවතාරෙ දාගනින්
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Feb 4, 2013 #887 මම ආවා මට බොන්න ඕනෙ
[NISH] Member Dec 19, 2012 2,451 57 0 Somewhere in Sri Lanka ;) Feb 4, 2013 #889 U_knw_me said: නෑ තවම දිය බුඃ ගහනවද කොහෙද...... Click to expand... ඇත්තද කුලෝ මේ කතාව
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 4, 2013 #890 Supun. said: ඔව් බන් කැඩි කැඩි ඇහෙන්නෙ Click to expand... ow
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Feb 4, 2013 #891 Supun. said: ඔව් බන් කැඩි කැඩි ඇහෙන්නෙ Click to expand... මූ කියන වචනයක් ඇහිලා ආයේ තව එකක් ඇහෙන්න තප්පර 5ක් විතර යනවා.
Supun. said: ඔව් බන් කැඩි කැඩි ඇහෙන්නෙ Click to expand... මූ කියන වචනයක් ඇහිලා ආයේ තව එකක් ඇහෙන්න තප්පර 5ක් විතර යනවා.
[NISH] Member Dec 19, 2012 2,451 57 0 Somewhere in Sri Lanka ;) Feb 4, 2013 #892 සබන් කොල්ලෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ ද බන්
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Feb 4, 2013 #893 rcccc said: ow Click to expand... හැමෝටම එහෙම වගේ එහෙනම්.
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Feb 4, 2013 #895 සබන් කුකුළාට ජය!!
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Feb 4, 2013 #897 තරුණියක් මං වගේ තරුණ කොල්ලෙක්ට කැමතියි කිව්වම මේ නාකි හැලගෙම්බන්ට තියන ඉරිසියාවක්
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Feb 4, 2013 #898 ModelSriLanka said: රේඩියෝ එක හිර වෙනවා. Click to expand... ඔව්...... රේඩියෝ එක හිර වෙනවා.
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Feb 4, 2013 #899 ඩෙලාගේ අසහාය මිතුරා අන්ජුවා නැද්ද අද ?
හොද පුතා Well-known member Jun 26, 2012 1,396 574 113 වෙන කොහෙද ? Feb 4, 2013 #900 Harshat92 said: අදවත් පොදු අවතාරෙ දාගනින් Click to expand... අවතාරේ වෙනස් කරන්න ගියොත් රේඩියෝ අහන්න වෙන්නේ නෑ සහෝ Dialog BroadBand නෙ
Harshat92 said: අදවත් පොදු අවතාරෙ දාගනින් Click to expand... අවතාරේ වෙනස් කරන්න ගියොත් රේඩියෝ අහන්න වෙන්නේ නෑ සහෝ Dialog BroadBand නෙ