2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
රිපෝර්ට් වගයක් හදනවා බන්. ලෙඩේ නම් ටිකක් ශේප් දවල් බයික් එකේ ගිහින් දුවිලි ගිහිල්ල ටිකක් වැඩි උනා..:yes::yes:

එල එල මචෝ....ඔෆිස් එකේ වැඩ ගෙදර උස්සං එන්න එපා බන්
මල වාතෙ නෙ එතකොට
ඉක්මනට අසනීප හොඳකරගනින්..අපිට ඊලඟ show එක අහන්න ඕනි....
show එක මැද හොටු හූරන්න දෙන්න බෑ නේ :rofl: :rofl: :lol: :lol:
Get well soon මචන්
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

මෙයා අතින් මැරුනත් සැපයි.. බිම දාල මරන්න කියන්නේ මාව. එතකොට යට ඉදන් උඩ බලද්දි නිකම්ම ටොයින් ටොයින් වෙනවා​
:rofl:
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ප්‍රසාද් කොහොමද අසාසින් නංගි මේ ගේම් එක PC එකට එන්නේ නෑ.. PSP විතරයි..

    94.gif
    94.gif
    94.gif
    94.gif
    94.gif

    මාවනම් මෙව්වා වෙනවා බුදු අයියේ...............
    117.gif
    117.gif
    117.gif
    117.gif
    117.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    මෙයා අතින් මැරුනත් සැපයි.. බිම දාල මරන්න කියන්නේ මාව. එතකොට යට ඉදන් උඩ බලද්දි නිකම්ම ටොයින් ටොයින් වෙනවා​

    Good idea :D
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඇත්තටම කොලබ කෙල්ලෝ කොල්ලෝ දැකල නැද්ද බන් මු වගේ එකෙක් එක්ක පස්සේන් එන්න.. :oo::oo:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    jessica_cambensy_assassins_creed_11.jpg


    දකුණේ ඉන්න කෙනා තමයි මේන් Character එක මේ එයාගේ ටීම් එකේ කෙනෙක්...අම්මෝ..

    අනේ දෙයියනේ මෙහෙම කෙල්ලෙක් එක්ක කතා කරන්නවත් ලැබීයන් කවදහාරි................
    37.gif
    37.gif
    37.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එල එල මචෝ....ඔෆිස් එකේ වැඩ ගෙදර උස්සං එන්න එපා බන්
    මල වාතෙ නෙ එතකොට
    ඉක්මනට අසනීප හොඳකරගනින්..නපිට ඊලඟ show එක අහන්න ඕනි....
    show එක මැද හොටු හූරන්න දෙන්න බෑ නේ :rofl: :rofl: :lol: :lol:
    Get well soon මචන්

    අනිවා අනිවා ඉක්මටම හොද කරගන්න ඕන..:yes:
     
    Status
    Not open for further replies.