රිපෝර්ට් වගයක් හදනවා බන්. ලෙඩේ නම් ටිකක් ශේප් දවල් බයික් එකේ ගිහින් දුවිලි ගිහිල්ල ටිකක් වැඩි උනා..![]()
එල එල මචෝ....ඔෆිස් එකේ වැඩ ගෙදර උස්සං එන්න එපා බන්
මල වාතෙ නෙ එතකොට
ඉක්මනට අසනීප හොඳකරගනින්..අපිට ඊලඟ show එක අහන්න ඕනි....
show එක මැද හොටු හූරන්න දෙන්න බෑ නේ

Get well soon මචන්
Last edited:



