2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මියව් මියව්..............
    76.gif
    76.gif
    76.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ සින්දුවෙ පූසා කියන එක වැරදිලා පූනා කියල කියන්නෙ:lol:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    sorry යාලුවනේ ... මම පාඩමක් ඉගෙන ගත්ත ... අවූලක් නෑ .... අවූලක් නෑ ....හැමදාම එනවා ඒත ඇස් රතු වෙන විහිලු වලින් තමුන්ටමයි වඳවන්න වෙන්නෙ කියල අමතක කරන් නෑ
    tuzki-bunny-emoticon-007.gif
    .....

    තේරුනේ නෑ :confused::confused: ? :dull::dull::dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    sorry යාලුවනේ ... මම පාඩමක් ඉගෙන ගත්ත ... අවූලක් නෑ .... අවූලක් නෑ ....හැමදාම එනවා ඒත ඇස් රතු වෙන විහිලු වලින් තමුන්ටමයි වඳවන්න වෙන්නෙ කියල අමතක කරන් නෑ
    tuzki-bunny-emoticon-007.gif
    .....

    නෑ නෑ ඔය ටින් ටින් ටයිප් ලාමක ඩයල් වලට ලොකුවට ලිඳ කපන්න හොඳ නෑ. කෙල වෙනවා. කරන්න ඕනෙ නං අපි වගේ කුප්ප අහිංසක කොල්ලන්ට කරන්න
    හෂාන් පුතේ තරහ නං වෙන්න එපා මේකට ඕන්
    120pxtroll.png
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14414502 said:

    නෑ නෑ ඔය ටින් ටින් ටයිප් ලාමක ඩයල් වලට ලොකුවට ලිඳ කපන්න හොඳ නෑ. කෙල වෙනවා. කරන්න ඕනෙ නං අපි වගේ කුප්ප අහිංසක කොල්ලන්ට කරන්න
    හෂාන් පුතේ තරහ නං වෙන්න එපා මේකට ඕන්
    120pxtroll.png

    උඹ හරි ආසයි නේද කෙල්ලොන්ට කියල ලිං කපාගන්න? :rofl::rofl::rofl:
    120pxtroll.png
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පොඩි වැඩ ටිකක් තියේ............:(:(:(
    කරලා එන්නම් කස්ටිය...........:):):)
    ඉවර කරනවා එහෙම නෙමේ ෂෝ 1 දෙහි සහෝ............:dull::dull::dull:
    රේඩියෝ අහගෙන ඉන්නේ..............:yes::yes::yes:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14414502 said:

    නෑ නෑ ඔය ටින් ටින් ටයිප් ලාමක ඩයල් වලට ලොකුවට ලිඳ කපන්න හොඳ නෑ. කෙල වෙනවා. කරන්න ඕනෙ නං අපි වගේ කුප්ප අහිංසක කොල්ලන්ට කරන්න
    හෂාන් පුතේ තරහ නං වෙන්න එපා මේකට ඕන්
    120pxtroll.png

    ඔව් ඔව්.......අපිව ඕන වෙලාවක ලිඳට දාන්න..අපි ලෑස්තියි....
    අපි ලිඳ Rock කරනවා.....නැද්ද පූසො
    හරී ඔක්කොම ඉවරයි.....
    ලෙට්ස් රොක් මචන්ස් & මචීස්
     
    Status
    Not open for further replies.