මචං මට පුළුවන්කමක් තිබ්බා නම් මම දානවා මැගසින් එකේ පේජ් එකේ ඵොටෝ එකක්ම. ඒත් මම ඕක කියෙව්වේ 'මනහර' නැත්තම් 'සිව්දෙස' කියන සඟරා දෙකකින් එකකින්. ගොඩක් පරණ එකක් බං. 2002 ගහපු එකක්. පරණ පොත් අස්සේ වගේ ඇත්තේ. නැත්තම් මේ දැන් අප්ලෝඩ් කරන්න තිබ්බා සිද්ධිය ගැන.හරි හරක් මස් නොකා ඉන්න එක සාධාරණයි කියමුකෝ
කෝ ඔය කියන සමීක්ෂණය දීපන් බලන්න සදහන් වෙච්ච තැනක්
99% ක්ම අතේ ගහනවා කියලා
ඔව් මචං. මම නම් හරක් මස් නොකන්නේ ප්රත්පත්තියක් විදියටයි, මම කුකුළ් මස් ඇරුනම වෙන සතෙක්ගේ මස් කන්නේ නෑ(මාලුත් කනවා) මාත් කැමතියි නිර්මාංෂ වෙන්න. නමුත් කරන්න අමාරුයි මචං. ඒවා ඉතිං කරුම තමා.
තරහා වෙන්ඩ එපා සහෝ ,,,
මම ඔයත් එක්ක එකග වෙනවා ..ඒත්
හරකා පමණක් ඇයි විශේෂ ,,
ඔය මරාගෙන කන අනික් සත්තුන්ගෙන් මිනිස්සු ප්රයෝජන ගන්නේ නැතිද.
මම කියන්නේ අපි සම්පුර්ණයෙන්ම නිර්මාංශ වියයුතුයි.
මං කලිනුත් කිව්වනේ. යකෝ එළදෙනට කියන්නේ කිරිමව කියලා. කුකුලා උඹට එච්චරටම සමීපද?? අනිත් දේ තමා මම පෞද්ගලිකවයි කැමති නැත්තේ හරක් මරණවට. මොන සතා මරලා මස් කන එක සාධාරණය කරන්න කැමති නෑ මම. නමුත් හරක් මරණ එකට නම් එකෙන්ම අකැමැතියි.හරකගෙන් කිරි ගන්න නිසා එක කන්න එපාලු
එතකොට කිකිලිගෙන් බිත්තරේ අරගෙන උව රෝස කරලා කන එක සුජතයිද කියහන් කෝ![]()









