නිල් නෙතු !!!!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,125
    4,974
    113
    -In Darkness-
    හරි හරක් මස් නොකා ඉන්න එක සාධාරණයි කියමුකෝ

    කෝ ඔය කියන සමීක්ෂණය දීපන් බලන්න සදහන් වෙච්ච තැනක්
    :oo::oo:
    99% ක්ම අතේ ගහනවා කියලා
    මචං මට පුළුවන්කමක් තිබ්බා නම් මම දානවා මැගසින් එකේ පේජ් එකේ ඵොටෝ එකක්ම. ඒත් මම ඕක කියෙව්වේ 'මනහර' නැත්තම් 'සිව්දෙස' කියන සඟරා දෙකකින් එකකින්. ගොඩක් පරණ එකක් බං. 2002 ගහපු එකක්. පරණ පොත් අස්සේ වගේ ඇත්තේ. නැත්තම් මේ දැන් අප්ලෝඩ් කරන්න තිබ්බා සිද්ධිය ගැන.

    :confused::confused::confused:
    තරහා වෙන්ඩ එපා සහෝ ,,,
    මම ඔයත් එක්ක එකග වෙනවා ..ඒත්
    හරකා පමණක් ඇයි විශේෂ ,,
    ඔය මරාගෙන කන අනික් සත්තුන්ගෙන් මිනිස්සු ප්‍රයෝජන ගන්නේ නැතිද.
    මම කියන්නේ අපි සම්පුර්ණයෙන්ම නිර්මාංශ වියයුතුයි.
    ඔව් මචං. මම නම් හරක් මස් නොකන්නේ ප්‍රත්පත්තියක් විදියටයි, මම කුකුළ් මස් ඇරුනම වෙන සතෙක්ගේ මස් කන්නේ නෑ(මාලුත් කනවා) මාත් කැමතියි නිර්මාංෂ වෙන්න. නමුත් කරන්න අමාරුයි මචං. ඒවා ඉතිං කරුම තමා.

    හරකගෙන් කිරි ගන්න නිසා එක කන්න එපාලු
    එතකොට කිකිලිගෙන් බිත්තරේ අරගෙන උව රෝස කරලා කන එක සුජතයිද කියහන් කෝ :angry::angry:
    මං කලිනුත් කිව්වනේ. යකෝ එළදෙනට කියන්නේ කිරිමව කියලා. කුකුලා උඹට එච්චරටම සමීපද?? අනිත් දේ තමා මම පෞද්ගලිකවයි කැමති නැත්තේ හරක් මරණවට. මොන සතා මරලා මස් කන එක සාධාරණය කරන්න කැමති නෑ මම. නමුත් හරක් මරණ එකට නම් එකෙන්ම අකැමැතියි.:angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමීක්ෂණ ඕන නෑ.. පොන්නයො නොවන ඕන එකෙක් අතේ ගහනව.. ටීන් ඒජර්ස්ල.. අතේ ගහන්නෙ නැත්තම් ඌ පොන්නය.. need more fact than this ?
    පොන්නය නොවෙන සේරම අතේ ගහනවා කියන්නෙ කොහොමද බන්
    කිසිම සාක්ෂියක් නෑ නෙ බන් එහෙම හිතන්න
    හැම එකාම අතේ ගහනවා කියල කියන්න
    උබම බලපන් :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,974
    113
    -In Darkness-
    එකනේ බන්
    යම් දෙයක් ඕනවට වඩා පාලනය කරගන්න බැරි තත්වයෙන් යනවා නම් එතන මානසික අවුලක් තියෙනවා

    දැන් බලපන් උඹ. අර ක්ලාස් එකක කෑල්ලකගේ කකුලක් මසාජ් කරලා මිස්ට මාට්ටු වුනා නේද?? මොකක්ද එතනින් පිළිබිඹු වෙන්නේ??? හුදෙක්ම අසහනේ නේද(උඹ කියන විදියට)?? මොකද උඹට බැරි වුනානේ උඹව පාළනය කරගන්න ඒ වගේ තැනකදී එහෙම දෙයක් නොකර ඉන්න?? උඹ කියන දේ සෙන්ස් වෙන් නෑ මචෝ.:dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොන්නය නොවෙන සේරම අතේ ගහනවා කියන්නෙ කොහොමද බන්
    කිසිම සාක්ෂියක් නෑ නෙ බන් එහෙම හිතන්න
    හැම එකාම අතේ ගහනවා කියල කියන්න
    උබම බලපන් :P

    ඒ කියන්නෙ උබ අතේ ගහල නෑ මීට ඉස්සර.. ඒකනෙ උබ කියන්න හදන්නෙ..
    අනේ පලයන් බං යන්න.. ලොල්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචං මට පුළුවන්කමක් තිබ්බා නම් මම දානවා මැගසින් එකේ පේජ් එකේ ඵොටෝ එකක්ම. ඒත් මම ඕක කියෙව්වේ 'මනහර' නැත්තම් 'සිව්දෙස' කියන සඟරා දෙකකින් එකකින්. ගොඩක් පරණ එකක් බං. 2002 ගහපු එකක්. පරණ පොත් අස්සේ වගේ ඇත්තේ. නැත්තම් මේ දැන් අප්ලෝඩ් කරන්න තිබ්බා සිද්ධිය ගැන.
    හොද උත්සහයක් ;)

    ඔව් මචං. මම නම් හරක් මස් නොකන්නේ ප්‍රත්පත්තියක් විදියටයි, මම කුකුළ් මස් ඇරුනම වෙන සතෙක්ගේ මස් කන්නේ නෑ(මාලුත් කනවා) මාත් කැමතියි නිර්මාංෂ වෙන්න. නමුත් කරන්න අමාරුයි මචං. ඒවා ඉතිං කරුම තමා.

    මං කලිනුත් කිව්වනේ. යකෝ එළදෙනට කියන්නේ කිරිමව කියලා. කුකුලා උඹට එච්චරටම සමීපද?? අනිත් දේ තමා මම පෞද්ගලිකවයි කැමති නැත්තේ හරක් මරණවට. මොන සතා මරලා මස් කන එක සාධාරණය කරන්න කැමති නෑ මම. නමුත් හරක් මරණ එකට නම් එකෙන්ම අකැමැතියි.:angry::angry:

    හරකට කිරි මව කියල එතන විශේෂත්වයක් කරන්නේ ඇයි බන්
    යකෝ හැමෝටම තියෙන්නෙ ප්‍රාණය නේද
    මොකද්ද යකෝ එකේ තේරුම
    කොහොම කිව්වත් ඉතින් ඕක දැන් නවත්තන්න බෑ
    එක ගගට ඉනි කැපුවා වගේ වැඩක්
    ;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කිසිම තාර්කික පදනමක් නෑ නෙ බන් උබ කියන එවල
    Barfi-movie-torrent.jpg

    බබා මල්ලී ,,,
    මේ ෆිල්ම් එක බැලුවාද බන්.
    පිස්සු හැදෙනවා,,
    රන්ධ්ර් කපුර් දෙනවා බන් පොරි විසිවෙන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් බලපන් උඹ. අර ක්ලාස් එකක කෑල්ලකගේ කකුලක් මසාජ් කරලා මිස්ට මාට්ටු වුනා නේද?? මොකක්ද එතනින් පිළිබිඹු වෙන්නේ??? හුදෙක්ම අසහනේ නේද(උඹ කියන විදියට)?? මොකද උඹට බැරි වුනානේ උඹව පාළනය කරගන්න ඒ වගේ තැනකදී එහෙම දෙයක් නොකර ඉන්න?? උඹ කියන දේ සෙන්ස් වෙන් නෑ මචෝ.:dull::dull:

    අන්න පොයින්ට්.. :cool:
    9.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හරකට කිරි මව කියල එතන විශේෂත්වයක් කරන්නේ ඇයි බන්
    යකෝ හැමෝටම තියෙන්නෙ ප්‍රාණය නේද
    මොකද්ද යකෝ එකේ තේරුම
    කොහොම කිව්වත් ඉතින් ඕක දැන් නවත්තන්න බෑ
    එක ගගට ඉනි කැපුවා වගේ වැඩක්
    ;)

    ඉතින් අපි හරක් මස් කන්න එපා කියනව.. කන උන් කනව.. කන එවුන්ව නවත්තන්න අපි උත්සහ කරනව.. ඒක අපේ පවුද්ගලික කැමැත්ත.. :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,974
    113
    -In Darkness-
    හරකට කිරි මව කියල එතන විශේෂත්වයක් කරන්නේ ඇයි බන්
    යකෝ හැමෝටම තියෙන්නෙ ප්‍රාණය නේද
    මොකද්ද යකෝ එකේ තේරුම
    කොහොම කිව්වත් ඉතින් ඕක දැන් නවත්තන්න බෑ
    එක ගගට ඉනි කැපුවා වගේ වැඩක්
    ;)

    මම කලිනුත් කිව්වේ ඒකයි. මගේ පෞශ්ගලික අකැමැත්තක් තියෙනවා හරක් මරණ එකට. ඒක පොඩි කාලේ ඉඳලම ආව දෙයක්. සමහර විට අපි ඉන්න සමාජයත් මේවට වග කියන්න ඕනේ. මොකද මස් මාළු නොකන සමාජය අපි බිහි වුනා නම් අපි වුනත් අද මස් මාළු නොකන අය වෙන්න පුලුවන්. නමුත් එහෙමයි කියලා සාධාරණය කරන්න බෑ. අපි කොහොම කෑගැහුවත් ඕවා නවත්තන්නෙත් නෑ. ඒක ලෝකේ හැටියක්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් බලපන් උඹ. අර ක්ලාස් එකක කෑල්ලකගේ කකුලක් මසාජ් කරලා මිස්ට මාට්ටු වුනා නේද?? මොකක්ද එතනින් පිළිබිඹු වෙන්නේ??? හුදෙක්ම අසහනේ නේද(උඹ කියන විදියට)?? මොකද උඹට බැරි වුනානේ උඹව පාළනය කරගන්න ඒ වගේ තැනකදී එහෙම දෙයක් නොකර ඉන්න?? උඹ කියන දේ සෙන්ස් වෙන් නෑ මචෝ.:dull::dull:
    කකුල පෑගුවා කෙල්ල තමයි දැන් ගෙදර ඉන්නේ
    වයිපරේ ගේ කකුල පාගන එක අසහනය වෙන්නෙ කොහොමද වහේ :angry::angry::angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඔව් මචං. මම නම් හරක් මස් නොකන්නේ ප්‍රත්පත්තියක් විදියටයි, මම කුකුළ් මස් ඇරුනම වෙන සතෙක්ගේ මස් කන්නේ නෑ(මාලුත් කනවා) මාත් කැමතියි නිර්මාංෂ වෙන්න. නමුත් කරන්න අමාරුයි මචං. ඒවා ඉතිං කරුම තමා.

    මං කලිනුත් කිව්වනේ. යකෝ එළදෙනට කියන්නේ කිරිමව කියලා. කුකුලා උඹට එච්චරටම සමීපද?? අනිත් දේ තමා මම පෞද්ගලිකවයි කැමති නැත්තේ හරක් මරණවට. මොන සතා මරලා මස් කන එක සාධාරණය කරන්න කැමති නෑ මම. නමුත් හරක් මරණ එකට නම් එකෙන්ම අකැමැතියි.:angry::angry:
    උත්තරයනම් හරිම සරලයි කොල්ලෝ ,,,,
    ඒත් ඔයා කොහොමද එකෙකුගේ ජිවිතයක් තව එකෙකුගේ ජීවිතයතරම් වටින්නේ නැහැ කියලා
    තර්ක කරන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කකුල පෑගුවා කෙල්ල තමයි දැන් ගෙදර ඉන්නේ
    වයිපරේ ගේ කකුල පාගන එක අසහනය වෙන්නෙ කොහොමද වහේ :angry::angry::angry::angry:

    අපිත් අහන්නෙ ඒක තමා අතේ ගහන එක මානසික අසහනය වෙන්නෙ කොහොමද වාහෙ :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,974
    113
    -In Darkness-
    කකුල පෑගුවා කෙල්ල තමයි දැන් ගෙදර ඉන්නේ
    වයිපරේ ගේ කකුල පාගන එක අසහනය වෙන්නෙ කොහොමද වහේ :angry::angry::angry::angry:
    ඉතිං යකෝ උඹට ඕනෙවට වඩා පාළනය කරගන්න බැරි වෙලානේ ක්ලාස් එක වෙලාවෙම ඒකිගේ කකුල පෑගුවේ. නැත්තම් වෙන වෙලාවක ඕක කරන්න තිබ්බනේ. මං ඒකයි කියන්නේ උඹත් මානසික රෝගියෙක් උඹේම ඩෙෆිනීශන් අනුව.:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තාර්කික පදනමක් නැතුව උබනෙ මෙතන දොඩවන්නෙ.. කොතනද පෙන්නහන් තැන :P

    ඒ කියන්නෙ උබ අතේ ගහල නෑ මීට ඉස්සර.. ඒකනෙ උබ කියන්න හදන්නෙ..
    අනේ පලයන් බං යන්න.. ලොල්

    ඉතින් අපි හරක් මස් කන්න එපා කියනව.. කන උන් කනව.. කන එවුන්ව නවත්තන්න අපි උත්සහ කරනව.. ඒක අපේ පවුද්ගලික කැමැත්ත.. :cool:

    මම කලිනුත් කිව්වේ ඒකයි. මගේ පෞශ්ගලික අකැමැත්තක් තියෙනවා හරක් මරණ එකට. ඒක පොඩි කාලේ ඉඳලම ආව දෙයක්. සමහර විට අපි ඉන්න සමාජයත් මේවට වග කියන්න ඕනේ. මොකද මස් මාළු නොකන සමාජය අපි බිහි වුනා නම් අපි වුනත් අද මස් මාළු නොකන අය වෙන්න පුලුවන්. නමුත් එහෙමයි කියලා සාධාරණය කරන්න බෑ. අපි කොහොම කෑගැහුවත් ඕවා නවත්තන්නෙත් නෑ. ඒක ලෝකේ හැටියක්.

    එක එකාගේ පෞද්ගලික ආකල්ප අදහස් අපිට වෙනස් කරන්න බෑ නෙ බන් ඉතින්
    මස් කන නොකන එක උන්ගේම කැමැත්ත අකමැත්ත.99% ස්වයංවින්දනයේ යෙදෙනවා කියන එක නම් හෙනම අවුලක් මට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උත්තරයනම් හරිම සරලයි කොල්ලෝ ,,,,
    ඒත් ඔයා කොහොමද එකෙකුගේ ජිවිතයක් තව එකෙකුගේ ජීවිතයතරම් වටින්නේ නැහැ කියලා
    තර්ක කරන්නේ.

    හැම සතාම පනට ආදරෙයි.. වටිනාකමක් ගැන කොතනද කියල තියෙන්නෙ..

    309295_496091483736508_1173937272_n_zps0409e138.jpg

    මේක දැක්කහම කන්න හිතෙනවද.. හර්ද ශාක්ෂිය පිළිබද ප්‍රශ්නයක් තියෙන්නෙ.. උබල හරක් මස් කෑව කියල කිසි ප්‍රශ්නයක් නෑ.. ඒක උබේ කැමැත්ත..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,974
    113
    -In Darkness-
    උත්තරයනම් හරිම සරලයි කොල්ලෝ ,,,,
    ඒත් ඔයා කොහොමද එකෙකුගේ ජිවිතයක් තව එකෙකුගේ ජීවිතයතරම් වටින්නේ නැහැ කියලා
    තර්ක කරන්නේ.

    නෑ මං එහෙම කියන් නෑ. මදුරුවෙක්ගේ හෝ වේවා අලියෙකුගේ හෝ වේවා ජීවීතේ එක වගේ වටිනවා. නමුත් බොහෝ වෙලාවට මචං කුකුලෙක් මරණවා කියන එකට වඩා හරකෙක් මරණවා කියන එක බොක්කට වදිනවා. මං හිතන විදියට ගොඩක් අයට ඒ දේ එහෙම හිතෙනවා. ඒ නිසයි ගොඩක් දෙනෙක් මරණයට කැපවුන හරක් බේරගන්නේ. නමුත් මොකා මැරුවත් නැති වෙන්නේ ජීවිතයක් :dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමා අහන්නෙ කකුල පෑගුවෙ උබ මානසික අසහනයටද එතකොට :rofl:

    අපිත් අහන්නෙ ඒක තමා අතේ ගහන එක මානසික අසහනය වෙන්නෙ කොහොමද වාහෙ :rofl:

    ඉතිං යකෝ උඹට ඕනෙවට වඩා පාළනය කරගන්න බැරි වෙලානේ ක්ලාස් එක වෙලාවෙම ඒකිගේ කකුල පෑගුවේ. නැත්තම් වෙන වෙලාවක ඕක කරන්න තිබ්බනේ. මං ඒකයි කියන්නේ උඹත් මානසික රෝගියෙක් උඹේම ඩෙෆිනීශන් අනුව.:P:P

    කකුලක් පාගනවා කියන එකයි අතේ ගහනවා කියන එකයි සාමාන නෑ නෙ බන්
    කකුල පාගනවා කියනකොට ආදරේ කරුණාව වගේ දේවල් තියෙනවනේ බන්
    ඒවා අසහනයට ගන්නේ කොහොමද.මානසික ලෙඩක් නම් ආදරය කරන්නේ නෑනේ නේද
    අතේ ගහන එක පාලනයකින් තොරව වෙනවා නම් එතන අවුලක් නෑ කියලද උබල කියන්නෙ.සෞකයට හොද වෙන්න පුළුවන්.එත් එක නවත්තගන්න බැරි තැනට ගිහින් නම් මොකෝ අවුල