නිල් නෙතු !!!!!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කතාව නම් සුපිරියට යනවා හරිය.. :love:
    ඒත් කෝ යකෝ කතාවෙ ඉතුරු ටික..:frown: දාන්නෙ නැද්ද උඹ..:angry:
    ඉක්මනින් දාපන්.. නැත්තං කියපුවා අමතක වෙනවා..
    පුදුමෙ කියන්නෙ ජීවිතේට කතා කියවන්නෙ නැති සෙට් එකකුත් මේ කතාව කියවලා..:rofl:

    කව්ද :angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ
    නුවන් බුවා
    මල් බබා
    :yes:

    ස්ටෝරි දෙක තුනයි කියවල තියෙන්නෙ මම.. මෙන්න ratings..

    saslit : 1
    crazy buddy : 2
    night fury : 3

    :cool:

    උබ සැසා ගෙ අර කොල්ලෙක් දිවි නසා ගත්ත සිද්දිය කියෙව්ව නේ.. :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්ටෝරි දෙක තුනයි කියවල තියෙන්නෙ මම.. මෙන්න ratings..

    saslit : 1
    crazy buddy : 2
    night fury : 3

    :cool:

    උබ සැසා ගෙ අර කොල්ලෙක් දිවි නසා ගත්ත සිද්දිය කියෙව්ව නේ.. :confused:
    Ratings කේස් එක මට තේරුන්නෑ.. මොන මගුලක්ද බං ඒ..?
    saslit : 1
    crazy buddy : 2
    night fury : 3
    :oo::oo:

    සස්ලිට් ඒක කියෙව්වෙ සිද්ධිය වෙච්ච කෙනා ඌටත් සිද්ධිය කියපු නිසා.. නැත්තං ඕකා ආත්මෙකට කියවන්නෑ..

    මං මේකට කොච්චර නවකතා දාලා ඇත්ද බං.. බලපු ඇවුන් එන්නවා දාස් ගණන්.. කොමෙන්ට් නෑ.. බ්ලොග් එක නම් එලට යනෝ.. ඒත් නැවැත්තුවා.. ඒක එපාවෙන වැඩක් බං..

    නෑ බං.. සැසා දැම්ම thread එකක් ගැන කිව්වෙ මම.. මම කියවපු කතා වල rating නිකං දැම්මේ ඔය.. උබයි සැසාගෙයි කතා දෙක තමා උඩින්ම තියෙන්නෙ.. අනික මේ මූ නයිට් ෆියුරිය..

    තව කතා කොච්චර දානවද බං එක එකා මෙලෝ රහක් නෑ.. comment එකක් දාන්න හිතෙන්නෙ නෑ.. ඒකයි කිව්වෙ..
    3.gif
    9.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :oo::oo: උබ කොහොමෙයි දන්නෙ..
    තෝ තමා
    :oo:
    කෑ ගහන්න ගත්ත යකෝ
    කදානේ පොලිසියේ උන් දැන් තමයි මෙහෙ ඉදලා ගියේ

    පොලිසියේ එකෙක්ට ෆෝන් එකට සින්දුත් දාන්න උනා ඒ අස්සේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොරා අල්ලගත්තද..?
    හොරෙක් කියන්නෙ කුඩ්ඩෙක් බන්
    මෙහෙ ඉන්න එකෙක් උට ලී පොල්ලක් අරගෙන නෙළුව යකෝ
    තව පොඩ්ඩෙන් මැරෙනවා
    ඇවිදගන්න පන නෑ ගහල හොදටම තැපෑලෙන් වැඩ
    පොලිසියට කතා කරලා
    ඒ අස්සේ පොලිසියේ එකෙක්ගේ ෆෝන් එකට සින්දුත් දන්නා උනා යකෝ
    මල හුත්තයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෑ ගහන්න ගත්ත යකෝ
    කදානේ පොලිසියේ උන් දැන් තමයි මෙහෙ ඉදලා ගියේ

    පොලිසියේ එකෙක්ට ෆෝන් එකට සින්දුත් දාන්න උනා ඒ අස්සේ

    :rofl::rofl::rofl: හොරු පයිනකන් තොපි මොනාද යකෝ කලේ.. නයිට් ඩියුටි නේද තොපි :angry:
    කෑ ගැහුව ගමන් දුවන්න එපා පොල්ලක් අරන්.. තුක්‌ තොපි !:angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl::rofl::rofl: හොරු පයිනකන් තොපි මොනාද යකෝ කලේ.. නයිට් ඩියුටි නේද තොපි :angry:
    කෑ ගැහුව ගමන් දුවන්න එපා පොල්ලක් අරන්.. තුක්‌ තොපි !:angry:
    ඌ කොහෙන්ද ගුටි කාලා මේ ගෙයක් අස්සට රිංගල
    හොරා දකින්නත් කලින් පොලිසියට කිව්වා
    ඒ අස්සේ උදලු පොල්ලකින් එකෙක් අරුගේ පිටට කෙලින්න ගත්ත යකෝ
    ඩොන් ඩොන් ගාලා තව පොඩ්ඩෙන් මැරෙනවා මෙතන
    යකෝ එක නැවැත්තුවා කියල අරු ආවනේ එල්ලෙන්න මාත් එක්ක
    හොරුන්ට ගහනකොට නවත්තන්න එපාලු
    බලහන් ඉතින් ඉන්න උන්

    ඔහොම ගහල මළොත් එහෙම අන්තිමේදී කෙස් එක යන්නේ පොලිසියෙන් ගහලා මැරිලා කියලා
    කිසිම මොලයක් නෑ බන් මෙවුන්ට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොරෙක්ට උනත් ගහන්න බෑ යකෝ ඔලු වලට.කකුලට ගහල බදිනවා මිසක්
    මුන් මේ නින්දෙන් නැගිටලා ඇවිල්ල වේසිගෙ පුතාලා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බං.. සැසා දැම්ම thread එකක් ගැන කිව්වෙ මම.. මම කියවපු කතා වල rating නිකං දැම්මේ ඔය.. උබයි සැසාගෙයි කතා දෙක තමා උඩින්ම තියෙන්නෙ.. අනික මේ මූ නයිට් ෆියුරිය..

    තව කතා කොච්චර දානවද බං එක එකා මෙලෝ රහක් නෑ.. comment එකක් දාන්න හිතෙන්නෙ නෑ.. ඒකයි කිව්වෙ..
    3.gif
    9.gif
    ඒක බලන්නෙ කොහොමද..?

    හොරෙක් කියන්නෙ කුඩ්ඩෙක් බන්
    මෙහෙ ඉන්න එකෙක් උට ලී පොල්ලක් අරගෙන නෙළුව යකෝ
    තව පොඩ්ඩෙන් මැරෙනවා
    ඇවිදගන්න පන නෑ ගහල හොදටම තැපෑලෙන් වැඩ
    පොලිසියට කතා කරලා
    ඒ අස්සේ පොලිසියේ එකෙක්ගේ ෆෝන් එකට සින්දුත් දන්නා උනා යකෝ
    මල හුත්තයි
    කුඩ්ඩොන්ට නම් දෙන එක හොඳ වැඩේ බං.. කෙල්ලෙකුටවත් පාරෙ යන්න දෙන්නෑ පර බල්ලො මාලෙ කඩාගන්නවනේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කුඩ්ඩොන්ට නම් දෙන එක හොඳ වැඩේ බං.. කෙල්ලෙකුටවත් පාරෙ යන්න දෙන්නෑ පර බල්ලො මාලෙ කඩාගන්නවනේ..
    කොල්ලෙක් නෙවෙයි බන් පට්ට නාකි එකෙක් පන නෑ
    හුළං පාරකට උනත් වැටෙන එකෙක්
    ඒ වගේ එකෙක්ට උදලු මිටකින් ඔලුවටයි කොන්දටයි කෙලියම
    ඌ මැරුණා නම් එහෙම.පොඩිඋනුත් ඉන්න අතරේ මේ කුද්දෙක්ට ගහල චන්ඩියා වෙන්න හදන්නෙ කුජිතනේ බන්.සබා ගෙන් හොදට අහගත්තා ස්කීම් එකේ කිසිම එකෙක්ට එහෙම පොලිසියෙන් බැනලත් නෑ
    ඔහොම ගහලා පොලිසියට අරගෙන ගිහින් ඕක මැරුණා නම් එහෙම
    පොලිසියෙන් කෙල්ල මැරුණා කියල අන්තිමට කෙස් එක යන්නේ

    මට නම් පට්ටේටම මල පැන්නා

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලෙක් නෙවෙයි බන් පට්ට නාකි එකෙක් පන නෑ
    හුළං පාරකට උනත් වැටෙන එකෙක්
    ඒ වගේ එකෙක්ට උදලු මිටකින් ඔලුවටයි කොන්දටයි කෙලියම
    ඌ මැරුණා නම් එහෙම.පොඩිඋනුත් ඉන්න අතරේ මේ කුද්දෙක්ට ගහල චන්ඩියා වෙන්න හදන්නෙ කුජිතනේ බන්.සබා ගෙන් හොදට අහගත්තා ස්කීම් එකේ කිසිම එකෙක්ට එහෙම පොලිසියෙන් බැනලත් නෑ
    ඔහොම ගහලා පොලිසියට අරගෙන ගිහින් ඕක මැරුණා නම් එහෙම
    පොලිසියෙන් කෙල්ල මැරුණා කියල අන්තිමට කෙස් එක යන්නේ

    මට නම් පට්ටේටම මල පැන්නා

    ඌ මොනා උස්සන්න ගිහින්ද බං අහුවුණේ..?
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    කතාව නම් සුපිරියට යනවා හරිය.. :love:
    ඒත් කෝ යකෝ කතාවෙ ඉතුරු ටික..:frown: දාන්නෙ නැද්ද උඹ..:angry:
    ඉක්මනින් දාපන්.. නැත්තං කියපුවා අමතක වෙනවා..
    පුදුමෙ කියන්නෙ ජීවිතේට කතා කියවන්නෙ නැති සෙට් එකකුත් මේ කතාව කියවලා..:rofl:

    :yes::yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,975
    113
    -In Darkness-
    කතාව නම් සුපිරියට යනවා හරිය.. :love:
    ඒත් කෝ යකෝ කතාවෙ ඉතුරු ටික..:frown: දාන්නෙ නැද්ද උඹ..:angry:
    ඉක්මනින් දාපන්.. නැත්තං කියපුවා අමතක වෙනවා..
    පුදුමෙ කියන්නෙ ජීවිතේට කතා කියවන්නෙ නැති සෙට් එකකුත් මේ කතාව කියවලා..:rofl:

    දානවා මචං. ලියලා ඉවර වුන ගමන් දානවා.
    මේක ගහන අස්සේ අපේ පැත්තේ ගේකට හොරු පැනලා :angry::angry:
    උඹලා නේද පැත්තම මුර කරන එවුන් රෑට රෑට. ලැජ්ජයි සහෝ:angry::angry:
    ස්ටෝරි දෙක තුනයි කියවල තියෙන්නෙ මම.. මෙන්න ratings..

    saslit : 1
    crazy buddy : 2
    night fury : 3

    :cool:

    උබ සැසා ගෙ අර කොල්ලෙක් දිවි නසා ගත්ත සිද්දිය කියෙව්ව නේ.. :confused:

    11.gif

    එල එල දිගටම ලිය
    එලාස් මචං
    :confused::confused: