pati roll පටි රෝල් mega thread

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පව් අනාථ දෙමළ කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නා බන්. අපි මොනවා කරන්නද ?:rofl: මහා එකා මැරිච්ච හැටි දැක්කනේ? ලන්ඩන් වල තාම ඕකගේ ෆොටෝ වලට වදිනවා :D පව් අප්පා :rofl:
eka nam aththa:rofl:
uba ekka awulakuth theywa wage oka post karana ekata:dull:
 
deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
දැන් වෙලාව උදේ 5.00 යි ...
ඔන්න එහෙනම් පට්ට පට පට උදේ පාන්දරම අයියගේ පටි රෝල ගෙනාවා :D

redgirlfbcoverpic.png

goda kaalekin ayet awa patiroll ahanna.......
mis una okkoma download karanna one
tanx machanlaa.................
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
පව් අනාථ දෙමළ කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නා බන්. අපි මොනවා කරන්නද ?:rofl: මහා එකා මැරිච්ච හැටි දැක්කනේ? ලන්ඩන් වල තාම ඕකගේ ෆොටෝ වලට වදිනවා :D පව් අප්පා :rofl:

අනේ මන්ද අයියේ ... :confused:
ජාතිවාදය මුළු එලකිරියේම තිබුනත් .... මෙච්චර කල් ජාති වාදය පටි රෝල් thread එකට ආවේ නැහැ .. ඒත් .. දැන් ඒකත් එන්න වගේ හදන්නේ .
කොල්ලෝ මේකට එන්නේ පොඩ්ඩක් හිනා වෙලා යන්න .
registered users ලා විතරක් නෙවෙයි Guest ලත් දවසට විශාල ප්‍රමාණයක් පටි රෝල් අහනවා .

මේ කාලකන්ණි හදන්නේ මේකත් මඩ වලක් කරන්න .
එහෙම කරන්න කොහොමවත් ඉඩ දෙන්න එපා අයියේ :(

මේවට ඇඩ්මින් ලා මීට වඩා active වෙන්න ඕනා .
එලකිරිය වගේ හොද වෙන open form site එකක් තිබුනා නම් මම එළකිරි එක අතඇරලා ගිහිල්ලා ගොඩාක් කල් :no:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
හිතේ දුක යන්නත් එක්ක ෆොටෝ එකක් දාන්නම් ......? :D

anuupload.jpg

මේ ඉන්නේ අපේ පටි රෝල් ලොක්කා .
මෙයා නිසා තමයි පටි රෝල් අපි අතරට ආවේ ... :yes:

බුවාට දැන් ලොකු පුතෙකුත් ඉන්නවා ඒත් ..
කොහොමද තාමත් කොල්ලා වගේ ඉන්නවා නේ ...... ? ;)

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    මාත් එක්ක තියෙන මලටනේ දාල තියෙන්නේ. ගනන් ගන්නේ නැතුව ඉඳපන් බං. මෙන්න කීදෙනෙක් ගන්නවද කීදෙනෙක් බම්ප් එකක්වත් දාල යනවද කියල බලපන් . හැමදාම එන කස්ටිය තමා බම්ප් එකක්වත් දාන්නේ එත් ගොඩක් උන් හොරෙන්ම බාගෙන යනවා :dull:

    පරණ ඒවා
    w663b.jpg

    අලුත් ඒවා
    17pyep.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හිතේ දුක යන්නත් එක්ක ෆොටෝ එකක් දාන්නම් ......? :D

    මේ ඉන්නේ අපේ පටි රෝල් ලොක්කා .
    මෙයා නිසා තමයි පටි රෝල් අපි අතරට ආවේ ... :yes:

    බුවාට දැන් ලොකු පුතෙකුත් ඉන්නවා ඒත් ..
    කොහොමද තාමත් කොල්ලා වගේ ඉන්නවා නේ ...... ? ;)

    ඔව් බන් දැන් TV Series එකත් එලටම නැගල යනවා :yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    මාත් එක්ක තියෙන මලටනේ දාල තියෙන්නේ. ගනන් ගන්නේ නැතුව ඉඳපන් බං. මෙන්න කීදෙනෙක් ගන්නවද කීදෙනෙක් බම්ප් එකක්වත් දාල යනවද කියල බලපන් . හැමදාම එන කස්ටිය තමා බම්ප් එකක්වත් දාන්නේ එත් ගොඩක් උන් හොරෙන්ම බාගෙන යනවා :dull:

    අපේ උන්ට නිකන් දුන්නහම කිසි ගානක් නැහැ නේ අයියේ ... :dull::no:
     
    Street Fighter

    Well-known member

  • මෙන්න කීදෙනෙක් ගන්නවද කීදෙනෙක් බම්ප් එකක්වත් දාල යනවද කියල බලපන් . හැමදාම එන කස්ටිය තමා බම්ප් එකක්වත් දාන්නේ එත් ගොඩක් උන් හොරෙන්ම බාගෙන යනවා :dull:

    අපි නම් හැමදාමත් ඉන්නවා අයියේ...
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න අදත් උදෙන්ම පටි රෝල් ...
    11.gif

    අද දොර Lock හෝම්ස් ..... :D

    redgirlfbcoverpic.png

    මෙන්න High Quality ලින්ක් එක >

    මෙන්න Low Quality ලින්ක් එක >

    YouTube රසික රසිකාවියන් සදහා ....!

    navodwickra ත් එක්පටි පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    Last edited:
    • Like
    Reactions: rcccc