eka nam aththaපව් අනාථ දෙමළ කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නා බන්. අපි මොනවා කරන්නද ?මහා එකා මැරිච්ච හැටි දැක්කනේ? ලන්ඩන් වල තාම ඕකගේ ෆොටෝ වලට වදිනවා
පව් අප්පා
![]()


dawasak dekak ohoma karala utama athiweyi
වැඩක් නෑ බන්මෝඩ දෙමල
![]()

dawasak dekak ohoma karala utama athiweyi![]()
පව් බන් 
දැන් වෙලාව උදේ 5.00 යි ...
ඔන්න එහෙනම් පට්ට පට පට උදේ පාන්දරම අයියගේ පටි රෝල ගෙනාවා![]()
![]()
පව් අනාථ දෙමළ කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නා බන්. අපි මොනවා කරන්නද ?මහා එකා මැරිච්ච හැටි දැක්කනේ? ලන්ඩන් වල තාම ඕකගේ ෆොටෝ වලට වදිනවා
පව් අප්පා
![]()






අනේ මන්ද අයියේ ...
ජාතිවාදය මුළු එලකිරියේම තිබුනත් .... මෙච්චර කල් ජාති වාදය පටි රෝල් thread එකට ආවේ නැහැ .. ඒත් .. දැන් ඒකත් එන්න වගේ හදන්නේ .
කොල්ලෝ මේකට එන්නේ පොඩ්ඩක් හිනා වෙලා යන්න .
registered users ලා විතරක් නෙවෙයි Guest ලත් දවසට විශාල ප්රමාණයක් පටි රෝල් අහනවා .
මේ කාලකන්ණි හදන්නේ මේකත් මඩ වලක් කරන්න .
එහෙම කරන්න කොහොමවත් ඉඩ දෙන්න එපා අයියේ
මේවට ඇඩ්මින් ලා මීට වඩා active වෙන්න ඕනා .
එලකිරිය වගේ හොද වෙන open form site එකක් තිබුනා නම් මම එළකිරි එක අතඇරලා ගිහිල්ලා ගොඩාක් කල්![]()

හිතේ දුක යන්නත් එක්ක ෆොටෝ එකක් දාන්නම් ......?
මේ ඉන්නේ අපේ පටි රෝල් ලොක්කා .
මෙයා නිසා තමයි පටි රෝල් අපි අතරට ආවේ ...
බුවාට දැන් ලොකු පුතෙකුත් ඉන්නවා ඒත් ..
කොහොමද තාමත් කොල්ලා වගේ ඉන්නවා නේ ...... ?

මාත් එක්ක තියෙන මලටනේ දාල තියෙන්නේ. ගනන් ගන්නේ නැතුව ඉඳපන් බං. මෙන්න කීදෙනෙක් ගන්නවද කීදෙනෙක් බම්ප් එකක්වත් දාල යනවද කියල බලපන් . හැමදාම එන කස්ටිය තමා බම්ප් එකක්වත් දාන්නේ එත් ගොඩක් උන් හොරෙන්ම බාගෙන යනවා![]()


මෙන්න කීදෙනෙක් ගන්නවද කීදෙනෙක් බම්ප් එකක්වත් දාල යනවද කියල බලපන් . හැමදාම එන කස්ටිය තමා බම්ප් එකක්වත් දාන්නේ එත් ගොඩක් උන් හොරෙන්ම බාගෙන යනවා![]()
අපි නම් හැමදාමත් ඉන්නවා අයියේ...

ඔන්න අදත් උදෙන්ම පටි රෝල් ...![]()
අද දොර Lock හෝම්ස් .....![]()
![]()
ඔන්න අදත් උදෙන්ම පටි රෝල් ...![]()
අද දොර Lock හෝම්ස් .....![]()
![]()