Titi නංගි බොරු කියන්න එපා, මේවා ඇති තරම් තියෙනවා ලංකාවේ කතෝලික අපේ ගෙවල් වලටත් එන්නේ ඇති තරම් බයිබල් උස්සගෙන. දැන් අලුත්ම සෙල්ලම Mormons ලා, මුන් ඇවිල්ල අදහස් විකුර්ති කරලා එක එක විකාර කියල උන්ගේ ආගම වලට හරවගන්නවා. ඔයාගේ අගම මොකක්ද මම දන්නේ නෑ එත් කතෝලික සභාවේ අය මෙහෙම කරන්නේ නෑ. ගොඩක් ඔය convert case කරන්නෙ බයිබල් කාරයෝ, උන් කිසිම සම්බන්ද කමක් නෑ කතෝලික සභාව එක්ක.

oya bible aran gewal gane yana ayatai mormanlatai math wiruddai.Titi නංගි බොරු කියන්න එපා, මේවා ඇති තරම් තියෙනවා ලංකාවේ කතෝලික අපේ ගෙවල් වලටත් එන්නේ ඇති තරම් බයිබල් උස්සගෙන. දැන් අලුත්ම සෙල්ලම Mormons ලා, මුන් ඇවිල්ල අදහස් විකුර්ති කරලා එක එක විකාර කියල උන්ගේ ආගම වලට හරවගන්නවා. ඔයාගේ අගම මොකක්ද මම දන්නේ නෑ එත් කතෝලික සභාවේ අය මෙහෙම කරන්නේ නෑ. ගොඩක් ඔය convert case කරන්නෙ බයිබල් කාරයෝ, උන් කිසිම සම්බන්ද කමක් නෑ කතෝලික සභාව එක්ක.
oya bible aran gewal gane yana ayatai mormanlatai math wiruddai.
meya ea ayage godatama hamowa dala katha karapuwama wenne hodain inna aya thulath hith amanapakam athi wena ekai , ekai mama kiwwe.

meya ea ayage godatama hamowa dala katha karapuwama wenne hodain inna aya thulath hith amanapakam athi wena ekai , ekai mama kiwwe.

machan anatha lamainge jewana tatwaya naga situwimata kriyatmaka wena laba nolabana ayatanayak tama world vision kiyanne meka ape rate witarak neme lokaye ratawal 90 waka witara kriyatmaka ayatanayak. 1950 tama patan aran tiyenne.. mama dannawa uba kiyanna hadana de.. meyalage ayatanaye tiyana mulika aramunu dekak tiyanawa,
1. anatha daruwan kantawa ha pawl nagasituwima
2. Christianity nattam kristhu darmaya pracharanaya.
meyala lanakawe anata dauruwan pilibada godak datta ekatu karala tiyanawa.. e wagema sanganana karalat tiyanawa.. lamainge jewana tatwaya wadi karanna godak dewal karala tiyanawa... me atare meyalage anit paramarthaya wana agama pracharanayat yam taramakin ho lankawa tulath siduwi athi... meyala kisima agam jati bedayakin torawa tama samaja sewaya karanawa kiyanne..
meyalawa sudda karanna haduwe na machan.. me wage sanwidana godak lanakawe tiyanawa.. me wage muslim NGO ut lanakawe tiyanawa.. Catholicism and Buddhism kiyanne awihinsawadi agam.. eth islamik kiyanne dadi mata dari yudew manasikathwaya ati agam.. e wagema harima akramana shili jathiwadi.. api catholic wunath baudda wunat ape jatiya sinhala... ekat mataka tiyaganna.. muslim waru me rata allanna haduwot okkoma sinhalayo ekatu wenawa katolicada bauddada kiyala na.. kawa hari agam walata balen badawa gannawa nam eka waradi... mama baudda wagema katholika bakthikayek.. mat wiruddai agam walata balen badawa ganimata.. lankawe nithith thiyanawa ita wiruddawa.. me wage thread dala oya world vision ekata bannata kamak na! habai mulu ratema inna katholikayanta baninna epa! e de illanawa! moakada eken wenne nathi prashnayak ati wela api okkoma nikan hathuro wena eka!
Hith amanapa venna deyak na.... thava aurudu 100k vithara giyama ape lamainge lamain okkoma ekko hammbayo.. nathnam unge eun vela idivi... edata hith amanapa kam athi vena ekak naane manda .. api athara hith amanapakam athi kara ganna eka witharai mewalin wenne..
Hith amanapa venna deyak na.... thava aurudu 100k vithara giyama ape lamainge lamain okkoma ekko hammbayo.. nathnam unge eun vela idivi... edata hith amanapa kam athi vena ekak na
මචං කතෝලික කිව්වට ඕවා කරන්නේ වෙනම සෙට් එකක්... ඒ අයට කතෝලික අයත් කැමති නෑ... ඒ ආගමෙත් ගොඩක් බෙදිල එක එක කට්ටිය ඉන්නවා.. නියම කතෝලිකයා ඔහොම කෙනෙක් නෙමෙයි...

okata wena wikalpayak na
minissu oluwa kalpana karala, gona enne pol pale kanna kiyala danagena wada karanna ona,
ape gedaratath awa issara oya bible karayo, mai thaththai ekathuwela unwa bite karala yawanawa, mokada ape thatthata thapal margika bible patamalawak karala certificate ekakuth thiyenawa,(ape thatthala issara jeewath wela thiyenne church ekak laga, eken thamai owa gana danagena idala thiyenne ) un dannawanam waha kanawa, api baudda,christian /catholic newe. ape gedara bible ekak hitan thiyanawa, hena parana ekak. eka thiyan inne oya wage aya awama examples aran pennanna, mokada bible eka kiyewwama ona tharam jokes thiyenawa eke, mamath bible eka kiyawala thiyenawa ehen mehen,ee jokes dakkama ithin kiyanna deyak na
dan ahanna epa uba thripitake kiyawala nadda, ubalage gedara tripitakaya nadda kiyala
jathaka potha thiyenawa

බොරලුගොඩ මහතා;14416460 said:
සිරාවට සැප සනීපෙන් ඉන්නවා කිසිම අවුලක් නැතුව හිතට කිසිම බරක් නැතුව..ඔයාට කොහමෙයි..ඔයා එළකිරියේ වැඩිය ඇක්ටිව් ඉන්නේ නැ නේද?? ඉන්නවනම් ඔයාට මගෙයි මුස්ලිම් ලංකන්ගෙයි වෙනස තේරුම් ගන්න තිබ්බා..

මම උබත් එක්ක එකයි හැබැයි ඔවා කරන්නේ නියම කතෝලිකයෝ නෙමේ නිකායවල් ගොඩක් තියෙනවා සමහර එවුන්ට ඕනේ උන්ගේ පිරිස වැඩිකරගන්න ...ඕනෑම කෙනෙක්ට අයිතියක් තියනවා ඕනෑම ආගමක් අදහන්න හැබැයි ඒ ගැන පැහැදීමෙන් .... නැතුව මුදලට නෙමේ .... තවදෙයක් මගේ ජිවිතේ මම ඕනෑතරම් දැකලතියෙනවා පල්ලියට ඇවිත් බාර වෙලා යන බෞද්ධයෝ වගේම බෝධිපුජා තියන කතෝලිකයොත් ... රටට වැදගත් වෙන්නේ බේද වීම නෙමේ ආගමික සහජීවනය..
බයිබල් එකේ තියෙන ඒවට Jokes කියන්ඩ එපා මචන්. ඒකෙ තියෙන්නෙ දේව වචනය. කතෝලික ආගමේ ඉතිහාසය. දන්නෙ නැති හින්ද කිව්වෙ. බෞද්ධ වුනත් බයිබල්කාරයන්ට විරුද්ධ වෙන එක නම් හොද දෙයක්.

මම උබත් එක්ක එකයි හැබැයි ඔවා කරන්නේ නියම කතෝලිකයෝ නෙමේ නිකායවල් ගොඩක් තියෙනවා සමහර එවුන්ට ඕනේ උන්ගේ පිරිස වැඩිකරගන්න ...ඕනෑම කෙනෙක්ට අයිතියක් තියනවා ඕනෑම ආගමක් අදහන්න හැබැයි ඒ ගැන පැහැදීමෙන් .... නැතුව මුදලට නෙමේ .... තවදෙයක් මගේ ජිවිතේ මම ඕනෑතරම් දැකලතියෙනවා පල්ලියට ඇවිත් බාර වෙලා යන බෞද්ධයෝ වගේම බෝධිපුජා තියන කතෝලිකයොත් ... රටට වැදගත් වෙන්නේ බේද වීම නෙමේ ආගමික සහජීවනය..
ඒ කථාව සහතික ඇත්ත.ඒ ආගමික සහජීවනය අනවශ්‍ය විදියට පාලනය කරන්න යන එකනෙ මචන් තියෙන ප්‍රශ්නෙ