Christian and Catholic Fundamentalism in Sri Lanka [UPDATING]

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    can you please share why and how you have changed your views, it will be a valuable learning experience for all of us 🙏

    The main reason is that I was able to break the language barrier and that paved the way for me to read and watch things that happens all around the world! To put it simply, This discussion was the last nail in the coffin that I buried my racism in.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,884
    3,253
    113
    Malabe
    The main reason is that I was able to break the language barrier and that paved the way for me to read and watch things that happens all around the world! To put it simply, This discussion was the last nail in the coffin that I buried my racism in.


    Now's the time to be wary of mud slingers, with accusations of becoming someone similar to a "Born Again" etc. There are a few such slanderers here too. :frown:
     

    HeadCat

    Active member
  • Feb 19, 2026
    239
    72
    28
    extremism, fundamentalism in sri lanka, World Vision sri lanka, world vision sri lanka projects, world vision projects, World Vision Lanka, contact world vision, join world vision, targeting other religions,child, children, sponsorship, development, relief, advocacy, humanitarian, Sri Lanka, World Vision,christian, Maradana,Sponsor a child in sri lanka


    මම මෑතකදි දැනුම් දුන්නා බයිබලාගමිකයන් අපේ රටේ සිංහල බෞද්ධයන් ඇතුළු හින්දු හා අන්‍ය ආගමිකයන් ආක්‍රමණය කරන ආකාරය ගැන මන් ලඟ තියෙන හරි හැටි ප්‍රචාරය නොවී තියෙන සාක්ෂි සහිත ලේඛණ මගින් හැමෝම දැනුම්වත් කරන්න කටයුතු කරන බවට. THREAD LINK මම මේපටන් ගන්න යන්නෙ ඒකයි.

    මේ දවස්වල කතා කරන්නේ මුස්ලිම් මූලධර්මවාදය නැත්තං අන්තවාදය ගැන. ඒත් ගොඩක් අය දකින්නෙ නැහැ සිංහල හමට මුවා වෙලා ඉඳගෙන මිත්‍යාදෘෂ්ටිය වැළඳගත්තු පිළිලවල ක්‍රියාකාරීත්වය. මට මේක පටන්ගන්න අදහස ආවේ මේක දැකලා. ත්‍රෙඩ් ලින්ක් මම බලාපොරොත්තුවෙනවා ඉදිරියට ඔයාලා හැමෝටම බයිබලාගමිකයන්.. ඒ කියන්නෙ ඔය ජේසු තුමා පාදක කරගත්තු එහෙම නැත්තන් ඒ හා බැඳුනු සුද්දන්ගේ ඒජනත්වරු වශයෙන් ලංකාවේ ක්‍රියාත්මක වන අයගේ අන්තවාදී සහ ආක්‍රමණකාරී වැඩ මේකේ බෙදාගන්න. මේක ඕපන් ෆෝරමගත කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මොකද මම කරන්නේ ස්කෑන් කරලා මේකේ ඩොකියුමන්ට්ස් දානඑක. නැතුව කිසිම වගකීමක් නැතිව හැංගිලා ඉඳගෙන බයිලා ලියලා දැමීම නෙවෙයි. මේ දාන හැම ලිපියකටම වගකියන්නන් ඉන්නවා. මේවා සේරම ප්‍රසිද්ධ කරලා තියෙන ලේඛණ.

    ඒ වගේම මේක කාටවත් අපහාසයක් නෙවේ.. කාගෙවත් ආගමකට අපහාසයක් නෙවේ. මේවා බෙදාගෙන නියම සිංහල බෞද්ධයන් වෙන උඹලා දැනුවත් කරන එකයි මගේ අරමුණ. බෞද්ධයන් විතරක් නෙවෙයි හින්දු සහ මුස්ලිම් මිනිස්සුන්වත් මේ පිළිලය විසින් ඩැහැගෙන තියෙනවා. කුණුහරුපෙන් බැණල හැංගිලා මැසේජ් එව්වොත් ඒවට පියවර ගන්නවා. මේකේ වෙනත් අයටත් පෝස්ට් දමන්න පුළුවනි. ඒ දාන හැමදේටම තමන් වගකීම ගන්නත් ඕන බව මතක තියාගන්න ඕනේ.

    i9P5Z8t.jpg

    Jxukgi5.jpg



    6Y6lseS.jpg

    12priXy.jpg

    oW0wq3k.jpg


    ත්‍රෙඩ් එක දිගටම අප්ඩේට් වෙනවා බුක් මාර්ක් එකක් දාගන්න. නිතර ඇවිත් අළුතින් දාන ඒවා කියවලා දැනුම්වත් වෙන්න.

    මෙන්න සාක්ෂි සහිතව මේ හෙළි කිරීම් කරාම කලබල උන අයගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබිලා තියෙනවා. බොහොම අලංකාරව ත්‍රෙඩ් එකට ප්‍රතිචාර ලැබිලා තියෙනවා. බයිබලාගමික දෙදෙනෙක්ගෙන් ඒ අය කියන්නේ,

    මේ මම හෙළි කරන මේ ලංකාවෙ සිද්ධවෙන සංවිධානාත්මකව සිංහල බෞද්ධයන් හරවාගැනීම් ගැන කතා කිරීම ආගම්වාදය ඇවිස්සීමක් විදිහට මේ අය කියනවා. අපේ අනගාරික ධර්මපාලතුමත් අතීතයේ හිටපු සිංහල බෞද්ධ ක්‍රියාකාරිකයොත්, අතීතයේ සුද්දො දුන්න තාන්න මාන්න මුදල්වලට නැතිකම නිසා බුද්ධාගම අතඇරලා හැරෙන අය හැරිද්දෙන් අපි පාඩුවෙ ඉන්නවා කියලා උඩ බලාගෙන හිටියානම් අද මේ රටම බයිබලාගමිකවෙලා ඉවරයි.

    අනික ඔය හැරෙන අය හැරිද්දෙන් අපිට මොකෝ කියන තර්කය පුහු වගේම ආත්මාර්ථකාමී තර්කයක්. ඔය කියන විදිහට මේ රටට නීතියක් ඕනෙත් නැහැ. කුඩු ගහන අය ගහපු දෙන් අපි ගහන්නෑනෙ කියන්නත් පුළුවනි. එහෙම කියලා ඔය තර්කෙට අනුව ඒකට ඉඩ ඇරියා කියමු එහෙම ඉඩ දුන්නොත් වෙන්නේ මොකක්ද ? කුඩු විකුණන්නන් ඉදිරිපත්වෙලා දේ නිදහසේ ප්‍රවර්ධනය කරමින් පතුරුවන්න ගන්න එක. ප්‍රථිඵලය වෙන්නේ වැඩි පිරිසක් මේකට ගොදුරු වෙලා දුගතියට යන එක.

    ඒ නිසා අපි නැතිකම නිසා මුදලට යන උන් ගියදෙන් කියලා නිකන් ඉන්නේ නැහැ. එහෙම ඉන්නවා නම් සතුටුවෙන බයිබලාගමික මහත්තුරුනම් ගොඩක් ඉන්නවා. ඒත් එහෙම ඉන්නේ නැහැ. අපි උත්සහ කරන්නේ මිනිස්සු අයතා අන්දමින් මෙහෙම මිනිස්සු වැරදිමගට පොළඹවාගැනීමෙන් වලක්වන එක.

    මොක උනත් ඒ අයට මගේ ප්‍රතිචාරෙ පහත දැක්වෙනවා.




    බොහොම ස්තූතියි. මම කතා කරන්නේ ආගමේ ඇතුලාන්තය නෙවේ. අපේ සිංහල බෞද්ධයන් හරවාගැනීම ගැන.




    ෆොන්ට් සයිස් එකෙන් පෙනෙනවා මේක දැකලා ඔබතුමාට ඇතිවුණු උද්යෝගයේ තරම. මොකෝ මේවා බොරුයි කියන්ඩ යැ නේද ? උඹලගෙ අහවල් දේ කහනව යැ. කියන වාක්‍ය ඛණ්ඩයෙන් අරුත් ගැන්වෙන්නෙ සිංහල බෞද්ධ අපිව වෙන්ටැ ? තමුන්නාන්සෙ කියන විදිහට අන්තවාදී මුස්ලිම් අයකත් දාගෙන බුද්ධාගම විකෘති කරන එකයි රට වටේ අනවශ්‍ය විදිහට පල්ලි පැල කරන එකත් හොඳ වෙන්ටැ. ඔය ලස්සනට කියලා තියෙන්නෙ මුස්ලිම් අය ගැනත්. මේකේ ආගම්වාදය අවුස්සලා නෑ. උඹට ඕනෙ වෙලා තියෙන්නෙ මේ විදිහට සංවිධානාත්මකව කරන බලුවැඩ දැක දැකත් ඒ ගැන අපි කතා නොකර ඉන්නයි.



    bump
    නොදන්නා අයගේ දැනගැනීම පිණිස : ක්‍රිස්තියානු ආගම හා රෝමාණු කතෝලික ආගම යනු එකම ආගමක් නොව ආගම් 2කි.:no::no::no:
    උන් දෙගොල්ලොම මට එකයි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,787
    17,738
    113
    කිරියෙත් බෞද්ධයෝ වගේ රඟපාන කුරුසයෝ ගොඩක් ඉන්නවා. ඕකුන් දිය යටින් ගින්දර ගෙනියන්න හෙන දක්ෂයි
     

    HeadCat

    Active member
  • Feb 19, 2026
    239
    72
    28
    කිරියෙත් බෞද්ධයෝ වගේ රඟපාන කුරුසයෝ ගොඩක් ඉන්නවා. ඕකුන් දිය යටින් ගින්දර ගෙනියන්න හෙන දක්ෂයි
    exactly my brother :yes:

    ඒක දන්නවා ලොක්කා..මම රෝමාණු කතෝලික..මං කවදාවත් බුද්ධ ධර්මයට අපහස කරන්නේ නෑ ..:no:
    Disbelief No GIF

    ------ Post added on Mar 4, 2026 at 2:32 PM
     
    • Wow
    Reactions: 5tech