.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් මගේ phone එකේ next launcher එකේ themes මාරු වෙන්නේ නැනේ . මොකද කරන්නේ ? theme 5ක් වගේ තියෙනවා . එකක්වත් මාරුවෙන්නේ නැ . :no::no::no:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;14412105 said:
    අනේ යමන් බං යන්න.
    m0904.gif
    උඔ යනව කියන්නෙවත් නැතුව හොරෙන්ම මාරු උනානෙ.
    m0904.gif

    සොරි කොල්ලෝ ආයේ එනවා ජනවාරි එතකොට සෙට් වෙමු :yes:
     

    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    බෝහොම ස්තුතියි DR.NAC සහෝදරයා ARC S එක ROOT කරන්න උදව් ලබා දුන්නට:D:D:D:D
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ලේසියෙන් දන්නා පුළුවන් lockscreen එකක් කියන්නකෝ msg / miss call count එක එහෙම වැටෙන එකක්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ලේසියෙන් දන්නා පුළුවන් lockscreen එකක් කියන්නකෝ msg / miss call count එක එහෙම වැටෙන එකක්

    Go locker එක බලන්න හැබැයි උඹට Go Launcher එක දාගන්න වෙනවා. දෙකම Free
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Go locker එක බලන්න හැබැයි උඹට Go Launcher එක දාගන්න වෙනවා. දෙකම Free

    මගේ ram එක 512යි ඔය දෙකම දැම්මහම ෆෝන් එක පට්ට slow වෙනවනේ :sorry::sorry:
    වෙන එකක් නැතිවෙයිද :(:(:(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Elegant Theme Version 3.0 for Samsung Galaxy SIII i9300 XXEMA2 FW

    Screenshots(from v3.00)

    20659161.jpg



    Change-log

    • Updated firmware and JKay base to XXEMA2 FW
    • Check icons updated to latest ones from Xperia Z
    • Xperia Z boot animation
    • Xperia Z launcher standby app dock themed
    • New volume scrubber icons from Xperia Z
    • App icons changed
    • Status bar now theme'd,background transparent & small am/pm mod included
    • App background images changed
    • Few fixes in phonebook
    • Xperia T keyboard theme'd
    • Xperia Walkman theme'd
    • Framework more parts covered
    • Camera app icons changed to Xperia Z ones
    • Much more small parts covered which I don't remember at the moment
      fingers-crossed.gif


    Instructions



    • Take a CWM backup
    • Download and install Jkay Deluxe framework supported version from here ,then boot to operating system(don't install my theme straight after installing the JKay's Deluxe framework )
    • Copy Elegant theme latest version zip to sd card
    • Reboot to CWM
    • Flash the zip via recovery (zip will wipe dalvik cache automatically)
    • Reboot and Enjoy !
      smile.gif

    Downloads (mirrors)

    http://forum.xda-developers.com/showpost.php?p=37654585&postcount=200
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    machanz fone eke contact list eke thiyena save karapu number pennanne nathi wenna hide karanna puluwan ( name eka witharak display wenna ) mokak hari software ekak thiyenawad ?
    call ekak enakotath number hide wela name eka witharak penna hadanna puluwanda ?
     
    Last edited: