ශර්ලොක් හොම්ස් ගෙ පොතක් තියෙන්නෙ "the 5 orange pips"කියලා මේ ගැන.![]()
ඈ. එහෙම පොතක් මම අහලම නෑනේ.
බලන්න ඕන වෙලාවක



ශර්ලොක් හොම්ස් ගෙ පොතක් තියෙන්නෙ "the 5 orange pips"කියලා මේ ගැන.![]()



ඈ. එහෙම පොතක් මම අහලම නෑනේ.
බලන්න ඕන වෙලාවක![]()
මාරක දොඩම් ඇට 5 කියලා සිංහල පරිවර්තනය ඇත්තෙ..





![]()
![]()
Vice
TV-MA | 30min | Documentary, News | TV Series (2013– )
මේක පට්ට ඩොකියුමන්ට්‍රියක්
ලෝකේ සිද්ද වෙන එක එක සිද්ධි ගැන හදපු රිපෝට් තියෙන්නේ
මිනිස් ජාවාරම, ලොකු ලොකු හොරකම්, බහුජාතික සමාගම් කරන දූශණ වංචා, ලෝක ව්‍යාප්ත ලෙඩරෝග, ත්‍රස්තවාදී කල්ලි ගැන
ඒ Locaton වලටම ගිහින් ඒ ඒ අයව Interview කරනවා මෙයාලා.
Investigation type කතා බලන අයට ගොඩක් වටී.
Mekata link ekak diyanko mchn download karaganna
Ela macho balamu hoda films tikak
bump
මතක විදියට firewall එකෙන් block කරාමත් හරි ගියා