ඔටු වලි කතාවට කලින් තව කතාවක් බලල ඉන්නකෝ...
ලිතුවේනියාවේ දහස් ගණන් කුරුස තියන කන්දක් තිබෙනවා. ගණන්බලා තිබෙන ආකාරයට කුරුස ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මෙතන තිබෙනවා.ජනප්‍රවාද අනුව කියවෙන්නේ ලිතුවේනියාව කතෝලික රටක් වීමට පෙර මෙහි තිබු පල්ලියක් ගෝත්‍රික ජනතාව විසින් ගිනිතැබූ බවත් එහි විසු පුජකයින් සිහි වීමට ජනතාව මෙසේ කුරුස තැන්පත් කිරීම ආරම්භ කල බවත්ය.අද වනවිට කුරුස පමණක් නොව විශාල සුරුවම්ද මෙහිදී දැකගත හැකියි.
පහල තියෙන්නේ තුර්කියේ සම්ප්‍රදායික ක්‍රීඩාවක් වන ඔටු මල්ලවපොර ක්‍රීඩාවේ රූප පෙළක්. ඔටුවෝ සාමාන්‍යයෙන් වලියට බර සත්තු ජාතියක් නෙමෙයිනේ.
ඉතින් කොහොමද ඔටුවන්ව අනිත් ඔටුවා එක්ක සටනට පොළඹවන්නේ??
අපේ කොල්ලන්ගේ ගොඩක් වලි වලට වගේම මේ ඔටු වලි වලටත් හේතුව ජංගි කේස් එකක් තමයි
.ඔටුවන්ගේ ප්‍රජනන සමයේදී තමයි මේ තරඟ පවත්වන්නේ. වලියට සුදානම් වන ඔටුවෝ දෙන්න ඉදිරිපිටින් ඔටු කෙල්ලන් ටිකක් ගෙනල්ල තියනවා. අනේ ඉතින් මෝඩ ඔටුවෝ දෙන්නා ඔටු කෙල්ලෝ නිසා මරාගන්නවා
.මේක සටනක් කිව්වට බලන් ඉන්න අයට ඇති කරන්නේ හාස්‍ය මුසු හැඟීමක්. ඒත් මිනිස්සුන්ට විනෝද වෙන්න අහිංසක සත්තුන්ව කොටවන එකනම් හරිම අමානුෂික වැඩක්..