ඔටු_වලි...

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔටු වලි කතාවට කලින් තව කතාවක් බලල ඉන්නකෝ...

    ලිතුවේනියාවේ දහස් ගණන් කුරුස තියන කන්දක් තිබෙනවා. ගණන්බලා තිබෙන ආකාරයට කුරුස ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මෙතන තිබෙනවා.ජනප්‍රවාද අනුව කියවෙන්නේ ලිතුවේනියාව කතෝලික රටක් වීමට පෙර මෙහි තිබු පල්ලියක් ගෝත්‍රික ජනතාව විසින් ගිනිතැබූ බවත් එහි විසු පුජකයින් සිහි වීමට ජනතාව මෙසේ කුරුස තැන්පත් කිරීම ආරම්භ කල බවත්ය.අද වනවිට කුරුස පමණක් නොව විශාල සුරුවම්ද මෙහිදී දැකගත හැකියි.

    hill-of-crosses-11%25255B6%25255D.jpg


    hill-of-crosses-0%25255B2%25255D.jpg


    hill-of-crosses-1%25255B2%25255D.jpg


    hill-of-crosses-2%25255B2%25255D.jpg


    hill-of-crosses-4%25255B2%25255D.jpg


    hill-of-crosses-9%25255B2%25255D.jpg


    hill-of-crosses-5%25255B2%25255D.jpg


    පහල තියෙන්නේ තුර්කියේ සම්ප්‍රදායික ක්‍රීඩාවක් වන ඔටු මල්ලවපොර ක්‍රීඩාවේ රූප පෙළක්. ඔටුවෝ සාමාන්‍යයෙන් වලියට බර සත්තු ජාතියක් නෙමෙයිනේ.
    ඉතින් කොහොමද ඔටුවන්ව අනිත් ඔටුවා එක්ක සටනට පොළඹවන්නේ??:confused::confused: අපේ කොල්ලන්ගේ ගොඩක් වලි වලට වගේම මේ ඔටු වලි වලටත් හේතුව ජංගි කේස් එකක් තමයි:P.ඔටුවන්ගේ ප්‍රජනන සමයේදී තමයි මේ තරඟ පවත්වන්නේ. වලියට සුදානම් වන ඔටුවෝ දෙන්න ඉදිරිපිටින් ඔටු කෙල්ලන් ටිකක් ගෙනල්ල තියනවා. අනේ ඉතින් මෝඩ ඔටුවෝ දෙන්නා ඔටු කෙල්ලෝ නිසා මරාගන්නවා:rofl::rofl:.මේක සටනක් කිව්වට බලන් ඉන්න අයට ඇති කරන්නේ හාස්‍ය මුසු හැඟීමක්. ඒත් මිනිස්සුන්ට විනෝද වෙන්න අහිංසක සත්තුන්ව කොටවන එකනම් හරිම අමානුෂික වැඩක්..:frown::frown:

    camel-wrestling-0%25255B6%25255D.jpg


    camel-wrestling-1%25255B2%25255D.jpg


    camel-wrestling-2%25255B2%25255D.jpg


    camel-wrestling-3%25255B2%25255D.jpg


    camel-wrestling-4%25255B2%25255D.jpg


    camel-wrestling-6%25255B2%25255D.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull::dull:
    අපේ ගෙරි ඔටුවා දැක්කෙ නෑ මාස ගාණකින්.. ඌ වෙන එකවුන්ට් එකකින් එනවද කොහෙද..:rofl: