2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම ආව විතරයි අයියා ගියා :dull: :dull:

    එල එල දැන් Kandyan, Kandya සහ කැන්ඩියන් කෙනෙකුත් ඉන්නවා........!
    තව ටික දවසකින් ඔක්කම එකට ත්‍රෙඩ් එකට ආවාම කට්ටියට මොංගල් වෙනවා......!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    163.gif
    163.gif
    163.gif
    163.gif
    163.gif
    163.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එතකොට S.I.K=රෝහිත් ගෙයි අමන් = S.R.K ගෙයි තියෙන ටොයින් ටොයින් සීන් කොන් එක...:oo::oo:
    (ඩෙල්මා ළිඳේ ද මන්දා..)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    කියපු කිසි දෙයක් තේරැනේ නෑ බං..තේරෙන්න කියපංකෝ...:angry::angry::angry:

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අයියෝ සල්ලි.......
    මම ඇවිල්ල ටැග් එකක් දාන්න හැදුව විතරයි මෙන්න බොලේ ඉවරයිලු.........!
    උඹට බඩගින්නට කනවද ටැග්......!
    එල ඩිලා සුපිරි ෂෝ එකක් කරමු මචන්.......!
    tag deka dala yanna meta passe:D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,216
    4,114
    113
    මම යනවා කස්ටිය සුබ රාත්‍රියක් බුදු සරනයි!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එල එල දැන් Kandyan, Kandya සහ කැන්ඩියන් කෙනෙකුත් ඉන්නවා........!
    තව ටික දවසකින් ඔක්කම එකට ත්‍රෙඩ් එකට ආවාම කට්ටියට මොංගල් වෙනවා......!

    Mama apu 1st dawase mata patalunane :D:D:D
    Kandya & Kandyan :rofl::rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කියපු කිසි දෙයක් තේරැනේ නෑ බං..තේරෙන්න කියපංකෝ...:angry::angry::angry:



    ගේ කුරුලු සීන් එකක් තියෙනවා බොල..අර කාන්තා ගෙන් අහ (ආයෙ Kal Ho Naa Ho ‍ෆිල්ම් එක බලන්න..)
     
    Status
    Not open for further replies.