2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කමල් හසාන් ගේ ඔය ‍ෆිල්ම එක සෑහෙන්න විවාදාත්මක ‍ෆිල්ම් එකක් වෙනවා.
    ඉස්ලාමිකයින් ට...
    කොහොම උනත් ඔය ‍ෆිල්ම් එක සාර්ථක උනොත්
    ඊළඟ ‍ෆිල්ම් එක වදින්නේ ලංකාවේ LTTE එකේ අවිහිංසක බවට
    විරුද්ධව ලංකා හමුදාව අනුගමනය
    කර වැරදි පිලිවෙත් ගැන...
    :rolleyes::rolleyes::rolleyes:

    are you ready ??

    මට ඔකුන්ගේ අල්ලන්නේ නැත්තේ ඕව තමයි.....! කාලකණ්නි හැත්ත......! :angry::angry::angry::angry::no::frown:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar120590_8.gif
    avatar415371_8.gif
    avatar106614_1.gif
    DEVANS :cool:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    හායි Gays

    dance.gif

    කාලෙකින් ඔන්න සෙට් උනා පොඩි වැඩක් අතරමග
    දිලා අයියා එළටම ෂෝ එක කරනවා:yes:
    අපිත් හොරෙන් අහගෙන ඉන්නෙ හරී


     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හතර කේන්දරේ පාලුයි, කියලා නුඹ ලඟදි දැනුනේ... නෑ මටනම් පාළු :)

    අද හින්දියෙන් වැඩ......! ඕක කියහන් හින්දියෙන්.......!
    google translator එකට එහෙම දාන්න එපා...... ! ඒකට උඹේ ඔය හැගීම් තේරෙන්නේ නැහැ....!
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කමල් හසාන් ගේ ඔය ‍ෆිල්ම එක සෑහෙන්න විවාදාත්මක ‍ෆිල්ම් එකක් වෙනවා.
    ඉස්ලාමිකයින් ට...
    කොහොම උනත් ඔය ‍ෆිල්ම් එක සාර්ථක උනොත්
    ඊළඟ ‍ෆිල්ම් එක වදින්නේ ලංකාවේ LTTE එකේ අවිහිංසක බවට
    විරුද්ධව ලංකා හමුදාව අනුගමනය
    කර වැරදි පිලිවෙත් ගැන...
    :rolleyes::rolleyes::rolleyes:

    are you ready ??

    කමල් ද කමල ද කාටද පුක් ගහ ගන්න කියමු බන්
     
    Status
    Not open for further replies.