පූස්;14419503 said:හරි එහෙනං මගෙ ලිස්ට් එක ඕන විදියට දීපන්. ඉල්ලන විදියට
මම ටිකක් පරණ ලිස්ට් එකක් හදාගත්තේ දැන්.
ඒ කාලෙ ෆන් එක දැන් ගමු.
තව පස්සෙ ඉල්ලන්නන් වැඩේ යන විදියට දැනට දහයයි. නෝමල් දහයක්.
මේ සිංදු වලට අපේ කෙල්ලො ටික එකතු කරගන්නවා
යූ නෝ මී අක්කව
කියුට් බේබිල
ටූලිලව
ටිටි
ඇගීලව,
දැන් කොල්ලො වෙඩි තියයි මේක දැකල. උඹලවත් එකතු කරගන්නවා.
මගෙ සහෝ පැණි කූලාව
ප්‍රසාද් වගේ හනේ බනී උන්ව
සබන් ඩෙල්මා
හර්ෂ ටී 56
ඌරු අංජු
කැන්ඩි ළමිස්සි
හිවල් රෙක්ස්
දිමියා Dmtx
චන්දික
අරිසි රොබා (rcccc)
කරා (kra)
ඉස්සා (Nish)
මෝඩ එල් (Modelsrilanka)
එළකිරි කෙල්ල
කැන්ඩියා
රෝ ඒජන්ට් කෙනෙක් වන රෝ කැට් 90
- Baazigar O Baazigar - Baazigar Movie
- Bore Bore - Bluffmaster Movie
- Suno Naa Suno Naa - Chalte Chalte Movie
- Thoba Thumare ye Ishare - Chalte Chale Movie (මේ මොවී එකේ නං සිංදු තියෙනවා ඉල්ලන්න තව. පට්ටම සොන්ග්ස් ටික
)
- Thumhi Se Ye Dil Mera - Chup Chup Ke (මේක නං ෆට්ටම ලස්සනයි.
)
- Emosanal Attyachar - Dev - D Movie
- Dil Laga Na - Dhoom 2 Movie
- Dholnaa - Heyy Babyy Movie
- Dard - E - Dil - Karz - 1980 Movie
- Kyon Ki Itna Pyar (Male & Female) - Kyon Ki Movie

එහෙනන් එයා වැරදි පොල් පැලෙ කන්න යන්නෙ

එළකිරි කොල්ලෙක්;14419426 said:හායි Gays
![]()
කාලෙකින් ඔන්න සෙට් උනා පොඩි වැඩක් අතරමග
දිලා අයියා එළටම ෂෝ එක කරනවා
අපිත් හොරෙන් අහගෙන ඉන්නෙ හරී
අද හින්දියෙන් වැඩ......! ඕක කියහන් හින්දියෙන්.......!
google translator එකට එහෙම දාන්න එපා...... ! ඒකට උඹේ ඔය හැගීම් තේරෙන්නේ නැහැ....!

ඉබ්බන්ව ගනන් ගන්නෙ නැ...![]()
මටත්.....! එකෙන්ම......!

ඉනූ නංගි නාන්න ගියාඑයා ආයෙ ඔන්ලයින් එනකං විතරයි මං ඉන්නේ
![]()

පූස්;14419503 said:හරි එහෙනං මගෙ ලිස්ට් එක ඕන විදියට දීපන්. ඉල්ලන විදියට
මම ටිකක් පරණ ලිස්ට් එකක් හදාගත්තේ දැන්.
ඒ කාලෙ ෆන් එක දැන් ගමු.
තව පස්සෙ ඉල්ලන්නන් වැඩේ යන විදියට දැනට දහයයි. නෝමල් දහයක්.
මේ සිංදු වලට අපේ කෙල්ලො ටික එකතු කරගන්නවා
යූ නෝ මී අක්කව
කියුට් බේබිල
ටූලිලව
ටිටි
ඇගීලව,
දැන් කොල්ලො වෙඩි තියයි මේක දැකල. උඹලවත් එකතු කරගන්නවා.
මගෙ සහෝ පැණි කූලාව
ප්‍රසාද් වගේ හනේ බනී උන්ව
සබන් ඩෙල්මා
හර්ෂ ටී 56
ඌරු අංජු
කැන්ඩි ළමිස්සි
හිවල් රෙක්ස්
දිමියා Dmtx
චන්දික
අරිසි රොබා (rcccc)
කරා (kra)
ඉස්සා (Nish)
මෝඩ එල් (Modelsrilanka)
එළකිරි කෙල්ල
කැන්ඩියා
රෝ ඒජන්ට් කෙනෙක් වන රෝ කැට් 90
ඇයි යකුනේ අර වනචර ගල් ඉබ්බා
ළිං රජ සස්ලිට්
අනිත් අහන ඉන්න සේරවම
මම වැඩිය දන්නෙ නැති දිලුෆ්
- Baazigar O Baazigar - Baazigar Movie
- Bore Bore - Bluffmaster Movie
- Suno Naa Suno Naa - Chalte Chalte Movie
- Thoba Thumare ye Ishare - Chalte Chale Movie (මේ මොවී එකේ නං සිංදු තියෙනවා ඉල්ලන්න තව. පට්ටම සොන්ග්ස් ටික
)
- Thumhi Se Ye Dil Mera - Chup Chup Ke (මේක නං ෆට්ටම ලස්සනයි.
)
- Emosanal Attyachar - Dev - D Movie
- Dil Laga Na - Dhoom 2 Movie
- Dholnaa - Heyy Babyy Movie
- Dard - E - Dil - Karz - 1980 Movie
- Kyon Ki Itna Pyar (Male & Female) - Kyon Ki Movie

තැන්කූ පූචෝ මාවත් එකතු කරගත්තට