2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14419503 said:
    හරි එහෙනං මගෙ ලිස්ට් එක ඕන විදියට දීපන්. ඉල්ලන විදියට
    මම ටිකක් පරණ ලිස්ට් එකක් හදාගත්තේ දැන්. :yes::yes:
    ඒ කාලෙ ෆන් එක දැන් ගමු.:cool:
    තව පස්සෙ ඉල්ලන්නන් වැඩේ යන විදියට දැනට දහයයි. නෝමල් දහයක්. :cool:
    මේ සිංදු වලට අපේ කෙල්ලො ටික එකතු කරගන්නවා :P
    යූ නෝ මී අක්කව
    කියුට් බේබිල
    ටූලිලව
    ටිටි
    ඇගීලව,

    දැන් කොල්ලො වෙඩි තියයි මේක දැකල. උඹලවත් එකතු කරගන්නවා.
    මගෙ සහෝ පැණි කූලාව
    ප්‍රසාද් වගේ හනේ බනී උන්ව
    සබන් ඩෙල්මා
    හර්ෂ ටී 56
    ඌරු අංජු
    කැන්ඩි ළමිස්සි
    හිවල් රෙක්ස්
    දිමියා Dmtx
    චන්දික
    අරිසි රොබා (rcccc)
    කරා (kra)
    ඉස්සා (Nish)
    මෝඩ එල් (Modelsrilanka)
    එළකිරි කෙල්ල
    කැන්ඩියා
    රෝ ඒජන්ට් කෙනෙක් වන රෝ කැට් 90 :P




    1. Baazigar O Baazigar - Baazigar Movie
    2. Bore Bore - Bluffmaster Movie
    3. Suno Naa Suno Naa - Chalte Chalte Movie
    4. Thoba Thumare ye Ishare - Chalte Chale Movie (මේ මොවී එකේ නං සිංදු තියෙනවා ඉල්ලන්න තව. පට්ටම සොන්ග්ස් ටික :cool:)
    5. Thumhi Se Ye Dil Mera - Chup Chup Ke (මේක නං ෆට්ටම ලස්සනයි. :love::love:)
    6. Emosanal Attyachar - Dev - D Movie
    7. Dil Laga Na - Dhoom 2 Movie
    8. Dholnaa - Heyy Babyy Movie
    9. Dard - E - Dil - Karz - 1980 Movie
    10. Kyon Ki Itna Pyar (Male & Female) - Kyon Ki Movie

    :(
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    sleeping-smiley-face.gif
    sleeping-smiley-face.gif
    sleeping-smiley-face.gif
    sleeping-smiley-face.gif

    නැගටපිය නැගිටපිය නිදියන්නේ මෙතන ඇවිත්

    KickAssTale.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    එහෙනන් එයා වැරදි පොල් පැලෙ කන්න යන්නෙ


    ම්ම්...මාත් බලන් ඉන්නේ...
    ස්රුති හසාන් &
    එයාගේ නංගා අක්ෂරා හසාන්
    මගෙන් ලකුණු කපා ගන්නේ එදාට තමා..
    :angry::angry::angry::angry:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;14419426 said:
    හායි Gays

    dance.gif

    කාලෙකින් ඔන්න සෙට් උනා පොඩි වැඩක් අතරමග
    දිලා අයියා එළටම ෂෝ එක කරනවා:yes:
    අපිත් හොරෙන් අහගෙන ඉන්නෙ හරී



    වරෙන් මයේ අම්මා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    ඉනූ නංගි නාන්න ගියා :frown: එයා ආයෙ ඔන්ලයින් එනකං විතරයි මං ඉන්නේ :cool:

    එයාගෙ පස්සෙන් ගිහින් හොරෙන් නානව බලල අහු වෙලා ගමෙන්ම ගුටි කාලා ආව කියල තමයි ආරන්චි උනේ...
    :P
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113

    හොරෙන් අහන උන්ව හෙලා දකිනව
    4_zpsbb7f1e51.gif
    :angry::angry::angry::angry::angry:


    උඹ මෙතන ඉන්න Gays ලට හායි කිව්ව නිසා අපි වගේ අහින්සකයෝන්ට වෙනම අයෙත් හායි කියපන් ෂෝ ඒකට පිළිගන්න නම්.....!:angry::angry::rofl::P:oo::baffled::dull::frown:
    අහින්සක?? කෝ කවුද??
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14419503 said:
    හරි එහෙනං මගෙ ලිස්ට් එක ඕන විදියට දීපන්. ඉල්ලන විදියට
    මම ටිකක් පරණ ලිස්ට් එකක් හදාගත්තේ දැන්. :yes::yes:
    ඒ කාලෙ ෆන් එක දැන් ගමු.:cool:
    තව පස්සෙ ඉල්ලන්නන් වැඩේ යන විදියට දැනට දහයයි. නෝමල් දහයක්. :cool:
    මේ සිංදු වලට අපේ කෙල්ලො ටික එකතු කරගන්නවා :P
    යූ නෝ මී අක්කව
    කියුට් බේබිල
    ටූලිලව
    ටිටි
    ඇගීලව,

    දැන් කොල්ලො වෙඩි තියයි මේක දැකල. උඹලවත් එකතු කරගන්නවා.
    මගෙ සහෝ පැණි කූලාව
    ප්‍රසාද් වගේ හනේ බනී උන්ව
    සබන් ඩෙල්මා
    හර්ෂ ටී 56
    ඌරු අංජු
    කැන්ඩි ළමිස්සි
    හිවල් රෙක්ස්
    දිමියා Dmtx
    චන්දික
    අරිසි රොබා (rcccc)
    කරා (kra)
    ඉස්සා (Nish)
    මෝඩ එල් (Modelsrilanka)
    එළකිරි කෙල්ල
    කැන්ඩියා
    රෝ ඒජන්ට් කෙනෙක් වන රෝ කැට් 90 :P
    ඇයි යකුනේ අර වනචර ගල් ඉබ්බා
    ළිං රජ සස්ලිට්
    අනිත් අහන ඉන්න සේරවම
    මම වැඩිය දන්නෙ නැති දිලුෆ් :p




    1. Baazigar O Baazigar - Baazigar Movie
    2. Bore Bore - Bluffmaster Movie
    3. Suno Naa Suno Naa - Chalte Chalte Movie
    4. Thoba Thumare ye Ishare - Chalte Chale Movie (මේ මොවී එකේ නං සිංදු තියෙනවා ඉල්ලන්න තව. පට්ටම සොන්ග්ස් ටික :cool:)
    5. Thumhi Se Ye Dil Mera - Chup Chup Ke (මේක නං ෆට්ටම ලස්සනයි. :love::love:)
    6. Emosanal Attyachar - Dev - D Movie
    7. Dil Laga Na - Dhoom 2 Movie
    8. Dholnaa - Heyy Babyy Movie
    9. Dard - E - Dil - Karz - 1980 Movie
    10. Kyon Ki Itna Pyar (Male & Female) - Kyon Ki Movie

    ඉස්සා :angry: :angry: :angry:
    :love::love::love: තැන්කූ පූචෝ මාවත් එකතු කරගත්තට
     
    Status
    Not open for further replies.