2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මොකද්ද බොල මේ... :angry: අමනය


    avatar71029_19.gif
    අමනය
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කෝ ගාල්ලේ ෆොටෝ ටික තවම අපි දැක්කේ නැහැ.....!

    ගාල්ලේ ගිහින් බීල වැටිලා
    ෆොටෝස් ගන්න බැරි වෙලා
    :P :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම විශ්ව රූපම් මූවි එකේ කාලක් බලල ඉන්නෙ. මට නම් පේන විදියට හොඳයි. ඉස්ලාම් ගෘප් වලින් තමයි ඕක තහනම් කරන්න වලියක් ගියෙ. මාසයක් පරක්කු උනා තමිල්නාඩුවේ බෑන් එක රිලීස් කරන්න.
    ඕකට කමල් හසන් නාය අරන් තියෙන්නෙ ෆිල්ම් එක ලොස් උනොත් ගෙවල් දොරවල් පවා යනවා හසන්ගේ. බංකොලොත් වෙනවා මිනිහ. කොටි 95ක් බජට් කරපු ෆිල්ම් එකක්.
    මුස්ලිම් අයගෙ අන්තවාදී ක්‍රියාකලාපයට පාරක් ගහනවා වගේ තමයි මම බලපු ටිකේ දැක්කෙ. :dull::dull:
    ෆයිට් සීන් එහෙම සුපිරි. කමල් හසන්ගෙ. දස්අවතාර් වගේ සුපිරි ෆිල්ම් ගහන්න හොඳ පොරක් දකුණු ඉන්දියාවෙ වැඩ්ඩේක්.:cool:
    අපිට විරුද්දව උනත් මිනිහා කෙලින් ගහන්නෙ නෑ. හරහට තමයි ගහන්නෙ බලපල්ලකො. ගහනවනන්.
    අපේ ලංකාවෙත් සුපිරි ෆිල්ම් එනවනං අපි සල්ලි දීලා ගන්නවා. :cool::cool: මෙලෝ රහක් නැති ඒව එන්නෙ. මම නං සිංහල ෆිල්ම් බැලුවෙම නෑ. වන් ෂොට් වගේ එකක් තමයි අන්තිමට බැලුවෙ.:dull:
     
    Status
    Not open for further replies.