hi..ow awane seeye..mata radio ahanna bane stuck wenawane..![]()
low quality දාල බලන්න
ඔයාගෙ ඉන්ටනෙට් ස්ලෝ ඇති ඒකයි හිරවෙන්නේ 
ohhhOw lu bnyanna nam bari wey. Samajeta moona dena baruwa inne results nisa
![]()
fun time ekane ,,, onna ohe waren 
කෝ ගාල්ලේ ෆොටෝ ටික තවම අපි දැක්කේ නැහැ.....!

hi..kohewat na..podi podi hethu nisa ek awe na..dan ithin apita niwadune..![]()

අනේ නිකන් පල යකෝ යන්න












මෙලෝ රහක් නැති ඒව එන්නෙ. මම නං සිංහල ෆිල්ම් බැලුවෙම නෑ. වන් ෂොට් වගේ එකක් තමයි අන්තිමට බැලුවෙ.
හායි![]()
අම්මෝ ඔයාව දැක්ක කල්
කොහෙද පතබෑවිලා හිටියෙ![]()


listen live 1n ahen nani anee...අයියෝ ඒ මොකො? අපිට නම් හොඳට ඇහෙනවා![]()

http://radio.elakiri.com/
ඕකෙන්ද අහන්නේ?low quality දාල බලන්න
ඔයාගෙ ඉන්ටනෙට් ස්ලෝ ඇති ඒකයි හිරවෙන්නේ
![]()
ඇයි ඇයි මොකද. උබ වගේ පැනි හැලුවෙ නැ එන උන්ට. වැදගත් විදියට පිලිගත්තෙ

පැණිය පැණි හලනව...![]()
