2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ


11.gif
11.gif
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
කෝ මේ පැන පැන හිටපු ඉබ්බා....කට්ටෙන් උස්සලා එක පාර පොලේ ගහපන් සුපුනෝ.....
BBQ දාන එක මම දෙන්නම් ගින්දර වගේ
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාවට හෙනට කලබල සීන් එකක් උනහම සිරාවට ඇහෙන්නේ මෙහෙමනේ " හෙන ගහපන් මොකද යකෝ මෙතන උනේ" අර කවුද කුස්සි අම්මා ඇවිල්ලා අහන්නේ "මෙතන කුමක්ද සිදු වූයේ" කියලා මල පනිනවා සුපිරියටම.ගොන් පාට්


    ඒක තමා ලංකාවේ ඩබින් වල හොඳ කම තරහ උපරිමට තියෙන වෙලාවේ සීන් එකට නිකන් ෆන් එකට වගේ වැකියක් කියනවා ඒකත් ලියන භාෂාවෙන්.:angry::angry::angry::angry:
    ඔරිජිනල් එකේ එහෙම නෑ මචෝ..
    :no::no::no:

    ඕක ඩබ් නොකර දැම්ම නම් එකක්..
    ඔශින් එකේ ඩබ් කරපු කිරිල්ලෙන් 10%ක් වත් මේකේ සීරිස් එකට සාධරණයක් කරලා නෑ...



     
    Status
    Not open for further replies.