2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    0002013F.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :yes::yes:math1 thama baluwe..pathtahre ehema seen1k gana thibba.koi rajinatada 1 karane??ara rajina changumita lamayek maranna kiwe..1 theruneth na mata...

    අයියෝ සල්ලි..එකක් වත් තේරෙන එකක් නෑ..ෂේප් එකේ අම්මගෙන් අහලා බලන්න අම්මලට මොනවද තේරුණේ කියලා...අපේ අයියලා ටික දෙබස් මාරු කර ගන්න ගිහින් ඇන ගත්ත තැන් තමා ගානටම ඔයාට සෙට් වෙලා තියෙන්නේ.. අග බිසවට නිවුන් දරු කලල ඇති වෙනවා එක ලමයෙක් කුස තුළම මැරිලා ඉන්නේ,මැරුන කලලය අනික් කලලයට හානි නොවෙන්න ඉවත් කරනවා..ඒ සීන් එක ටීවී එකේ යන්නේ නෑ..සිකුරදාට අන්තිමට කතාව ඉවර වෙන්නේ ප්‍රථම සිසේරියන් සැත්කම සිදු කිරීමත් එක්ක ඒකත් නොපෙන්නා අරී ද දන්නේ නෑ..
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අනුමත වීමක් ද.......?

    ඊයේ නම් ටිකක් අනුමත උනා... අපේ එළකිරි යාලුවෝ සෙට් එකක් එක්කම....!
    අද මේ ඉතුරු වෙලා තියන වැඩ ටිකක් කරා මචන්....!
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    maduluwo kanawa...:(

    ලොකු පිනක් ඔයා කරගන්නේ ලංකාවේ මදුරු වසංගතය අඩුකරන්න උදව් වෙලා තව කන්න මදුරුවෝ බඩ පිරෙනකන්ම :D:D;)

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අයියෝ සල්ලි..එකක් වත් තේරෙන එකක් නෑ..ෂේප් එකේ අම්මගෙන් අහලා බලන්න අම්මලට මොනවද තේරුණේ කියලා...අපේ අයියලා ටික දෙබස් මාරු කර ගන්න ගිහින් ඇන ගත්ත තැන් තමා ගානටම ඔයාට සෙට් වෙලා තියෙන්නේ.. අග බිසවට නිවුන් දරු කලල ඇති වෙනවා එක ලමයෙක් කුස තුළම මැරිලා ඉන්නේ,මැරුන කලලය අනික් කලලයට හානි නොවෙන්න ඉවත් කරනවා..ඒ සීන් එක ටීවී එකේ යන්නේ නෑ..සිකුරදාට අන්තිමට කතාව ඉවර වෙන්නේ ප්‍රථම සිසේරියන් සැත්කම සිදු කිරීමත් එක්ක ඒකත් නොපෙන්නා අරී ද දන්නේ නෑ..

    :baffled::baffled::baffled:e lamayatada wasuriya hadenne??ethakota ara changumita kiyanne kawda maranna kiyala??ara eya ba kiyanne??dan wasuriya haduna lamayda inagata rata wenne???ai katada babbu hambenne???aththatama matanam theren na..ammata man tharam wath theren na..:D:D:D:lol:
     
    Status
    Not open for further replies.