ඔව් බේරෙන බබාට අවු 3ක් ද කොහෙද වෙනකොට වසූරිය සෙට් වෙන්නේ..
අනික් කෙනා Crown Prince එයා හෝල් ඉන් ද හාර්ට්..ඒ කාලේ ඒ වෙද්දි ඕපන් හාර්ට් ස`ජරි ගැන කිසි දෙයක් දන්නේ නෑ.ඒ නිසා ඒ කුමාරයා සෑහෙන්න විඳවනවා..ඒ උනාට ඒ කුමාරයගේ අම්මා මේ අග බිසව නෙමෙයි..මීට කලින් හිටි අග බිසව ව කුම්න්ත්රනයක් නිසා මරනවා මේ එයා ගේ ළමයා. එයා මැරෙන්න කලින් සාපයක් කරනවා එයාව අයා ගෙ ලමයගෙන් මේ විදියට ඈත් කරපු එකට,සාපය මොකද්ද කියලා නම් දන්නේ නෑ.මම ඒ කොටස් බැලුවේ නෑ (ඒ සාපෙට බයේ තමා මේ බිසව අර කුමාරයාව මරන්න යන්නේ..).ඒත් දැන් බාරව ඉන්නේ දැන් ඉන්න අග බිසව..දැන් ඉන්න අග බිසවගේ ලමයට රජ කම ලැබෙන්නේ නෑ අර කුමාරයා ඉන්න කන්..ඒ වගේම Crown Prince ට මොනවා හරි උනොත් කෙලින්ම අහු වෙන්නෙත් මේ බිසව..ඒ නිසා වංගුමීට කියනවා ෂේප් එකේ අහු නොවෙන්න කුමාරයව ඉවරයක් කරවන්න කියලා..