Heta Cls aiye dan yanna kiyala haduwe![]()
![]()
එහෙනම් ඉතින් කමක් නැහැ....!
Heta Cls aiye dan yanna kiyala haduwe![]()
![]()
man ahuwa 1ta kiweth na..man me eya uththare denakan inne..
![]()






මේකේ කැන්ඩි ළමිස්සි ගැන කතා කරනවට මගේ බලවත් විරෝධය.........!![]()


school ban.දැන් වැඩිය ටූ ත්රෙඩ් එකට එන්නේ නෑ... ඇයි ඒ ඇයි ඒ?
Heta Cls aiye dan yanna kiyala haduwe![]()
![]()

පූස්;14420528 said:මදුරුවෝ මාව කන්න එන්නෙ නෑ මොකද උන් ආවොත් මම උන්ව කනව![]()
Harsht92 Gay Seenda Dan?
Mage friend list 1en ayin karala daanna one

පූස්;14420567 said:ඉතින් බොල හෙට ක්ලාස් යන්න තියෙනවනං දැන් මොකටද යන්නෙ හෙට පල![]()
mama yanawa yaluwaneee..... mahansi.... aya dawasaka ennan.....
![]()
![]()
![]()
![]()
good nyt....!!!!!




GN8,mama yanawa yaluwaneee..... mahansi.... aya dawasaka ennan.....
![]()
![]()
![]()
![]()
good nyt....!!!!!

ඔව් බේරෙන බබාට අවු 3ක් ද කොහෙද වෙනකොට වසූරිය සෙට් වෙන්නේ..
අනික් කෙනා Crown Prince එයා හෝල් ඉන් ද හාර්ට්..ඒ කාලේ ඒ වෙද්දි ඕපන් හාර්ට් ස`ජරි ගැන කිසි දෙයක් දන්නේ නෑ.ඒ නිසා ඒ කුමාරයා සෑහෙන්න විඳවනවා..ඒ උනාට ඒ කුමාරයගේ අම්මා මේ අග බිසව නෙමෙයි..මීට කලින් හිටි අග බිසව ව කුම්න්ත්රනයක් නිසා මරනවා මේ එයා ගේ ළමයා. එයා මැරෙන්න කලින් සාපයක් කරනවා එයාව අයා ගෙ ලමයගෙන් මේ විදියට ඈත් කරපු එකට,සාපය මොකද්ද කියලා නම් දන්නේ නෑ.මම ඒ කොටස් බැලුවේ නෑ (ඒ සාපෙට බයේ තමා මේ බිසව අර කුමාරයාව මරන්න යන්නේ..).ඒත් දැන් බාරව ඉන්නේ දැන් ඉන්න අග බිසව..දැන් ඉන්න අග බිසවගේ ලමයට රජ කම ලැබෙන්නේ නෑ අර කුමාරයා ඉන්න කන්..ඒ වගේම Crown Prince ට මොනවා හරි උනොත් කෙලින්ම අහු වෙන්නෙත් මේ බිසව..ඒ නිසා වංගුමීට කියනවා ෂේප් එකේ අහු නොවෙන්න කුමාරයව ඉවරයක් කරවන්න කියලා..
මේකේ කැන්ඩි ළමිස්සි ගැන කතා කරනවට මගේ බලවත් විරෝධය.........!![]()
