2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14420625 said:
4 5 වගේ වෙනකන් මං තව සිංදු 16 ක් ලැස්ති කළා :P

එලනෙ පූචෝ......ඔයා මාර කොල්ලෙක්නේ.... ආ වැරදුනා පූෂෙක් නේ :rofl: :rofl: :rofl:
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    kawda me??:confused::confused:

    mu

    307302_2841168485591_1880790743_n.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14420618 said:
    ඇයි සස්ලිට් දැන් පේන්න නැත්තෙ :dull:

    මමත් දැක්කේ නැහැ බං......! මොකක් හරි වැඩක සෙට් වෙන්න ඇති....! නැත්නම් නෑවිත් ඉන්නේ නැහැ...!
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආ ගියෙ නැත්තං එච්චරයි.....
    මදුරුවෝ නම් මාර ඇණයක් වෙලා තියෙන්නෙ මටත්....පෙරේදා පාන්දර 4ට විතර මදුරුවෝ කාලම ඇහැරුනා....පැඟිරි තෙල් හැලියක්ම නාලා නිදාගත්තා....ආයෙ පැය බාගෙකින් මුන් කන්න පටන් ගත්තා :baffled: :baffled: :baffled:
    :yes::yes:matah okaayi une..eye man ewa gan idala aga hodala 11.30ta nidaganna giya..net1 athule idala kanwwa ho gala..2th pahu wela nidagaddi...heta 6ta aharennath ona..:dull::dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ape gewal wala api witharak newene inne..enisa anith aya balana 1 apitath penawa..:baffled:

    අපෙත් එහෙම තමයි තව මම ඇර ඉන්නවා 5ක් :baffled: මම වැඩිය පහලට යැවෙන්නෙ නෑ. එයාල ටී වී බලන වෙලාවට. එයාල උනත් වැඩිය බලන්නෙ නිව්ස්. කාටූන් අයියා බලන කොට අනිත් අයත් බලනවා. කොමඩි හිරු ටී වී එකේද කොහෙද යන ඒවා. එච්චරයි මගෙ හිතේ. TSTV දාගෙන :baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අන්න සීරීස් නම් සීරීස් කියහන්කෝ.. මම මේ අවස්ථාවේදී පූස් සමග එකගයි. ඔව් එකගයි


    Supernatural (mage Favorite ma Season ekak) :love::love::love:
    Spartacus
    Game Of thrones
    Revolution
    666.park avenue
    beauty and the beast
    arrow
    elementary
    heroes
    lost
    Jewel of Castle

    mama godak avasen balapu set ekak
     
    Status
    Not open for further replies.