පූස්;14420625 said:4 5 වගේ වෙනකන් මං තව සිංදු 16 ක් ලැස්ති කළා![]()
එලනෙ පූචෝ......ඔයා මාර කොල්ලෙක්නේ.... ආ වැරදුනා පූෂෙක් නේ

පූස්;14420625 said:4 5 වගේ වෙනකන් මං තව සිංදු 16 ක් ලැස්ති කළා![]()

හොදම මිතුරාට පස්ස හරවන්න එපා මල්ලී. පස්ස හරවන්න එපා...














පූස්;14420618 said:ඇයි සස්ලිට් දැන් පේන්න නැත්තෙ
ඔයා ප්රරෙග්නට් ද, කවද්ද එxම් ලීවෙ ? කවද්ද රිසාල්ට්



ආ ගියෙ නැත්තං එච්චරයි.....
මදුරුවෝ නම් මාර ඇණයක් වෙලා තියෙන්නෙ මටත්....පෙරේදා පාන්දර 4ට විතර මදුරුවෝ කාලම ඇහැරුනා....පැඟිරි තෙල් හැලියක්ම නාලා නිදාගත්තා....ආයෙ පැය බාගෙකින් මුන් කන්න පටන් ගත්තා![]()
![]()

matah okaayi une..eye man ewa gan idala aga hodala 11.30ta nidaganna giya..net1 athule idala kanwwa ho gala..2th pahu wela nidagaddi...heta 6ta aharennath ona..

ape gewal wala api witharak newene inne..enisa anith aya balana 1 apitath penawa..![]()
මම වැඩිය පහලට යැවෙන්නෙ නෑ. එයාල ටී වී බලන වෙලාවට. එයාල උනත් වැඩිය බලන්නෙ නිව්ස්. කාටූන් අයියා බලන කොට අනිත් අයත් බලනවා. කොමඩි හිරු ටී වී එකේද කොහෙද යන ඒවා. එච්චරයි මගෙ හිතේ. TSTV දාගෙන 
අන්න සීරීස් නම් සීරීස් කියහන්කෝ.. මම මේ අවස්ථාවේදී පූස් සමග එකගයි. ඔව් එකගයි



අන්න ගාල්ලේ නම් get together එකක් දාන්න ලෑස්ති.....!
මොකෝ කියන්නේ සයෝ... kandy වලත් දාමුද අයෙත්....?



මමත් දැක්කේ නැහැ බං......! මොකක් හරි වැඩක සෙට් වෙන්න ඇති....! නැත්නම් නෑවිත් ඉන්නේ නැහැ...!

