2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආ ගියෙ නැත්තං එච්චරයි.....
    මදුරුවෝ නම් මාර ඇණයක් වෙලා තියෙන්නෙ මටත්....පෙරේදා පාන්දර 4ට විතර මදුරුවෝ කාලම ඇහැරුනා....පැඟිරි තෙල් හැලියක්ම නාලා නිදාගත්තා....ආයෙ පැය බාගෙකින් මුන් කන්න පටන් ගත්තා :baffled: :baffled: :baffled:

    හීනෙන්ම මදුරු කොයිල් ගහපන්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    http://www.youtube.com/user/jehanr

    pixel-vfl3z5WfW.gif
    pixel-vfl3z5WfW.gif

    Laugh-1.jpg
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පූස්;14420662 said:

    අපෙත් එහෙම තමයි තව මම ඇර ඉන්නවා 5ක් :baffled: මම වැඩිය පහලට යැවෙන්නෙ නෑ. එයාල ටී වී බලන වෙලාවට. එයාල උනත් වැඩිය බලන්නෙ නිව්ස්. කාටූන් අයියා බලන කොට අනිත් අයත් බලනවා. කොමඩි හිරු ටී වී එකේද කොහෙද යන ඒවා. එච්චරයි මගෙ හිතේ. TSTV දාගෙන :baffled:

    TSTV walin thama ape dihath balanne..add balannama welawa yanwa naththam..ape diha Tv1th pahala thiyenne..math pahala inne..enisa matath penawa...man kamathi family1 serama 1ta inna..ape diha ude idan kattiyama game paly karanwa..rata Tv
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ai api 1 parak damme..oya awda??wadak na enawa enawa kiyala en na..apinam enawa..

    නැහැ මම ඒ දවස් වල Colombo වල හිටියේ සයෝ....!
    ඒ නිසයි එන්න බැරි උනේ....! :(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ha thanks..naththam mata oka net1 n hoyala kiyanna kiyanwa..ape nangigen amaruwen galawila inne inagat wena ewa ahanwa...naththam matamayi karadare..danuyi therune..matanam 1 harima appiriyayi..bisawala godak innawane...:baffled::baffled:me ethakota changumi ayi rajamaigawata awith dan awurudu 3kma gihinda??apoi

    සිකුරාදට අවු 8කට පස්සේ කියලා යන එකක් තියෙනවා ඒක කොටස ගියේ නැත්තම් ඒක තේරෙන එකකුත් නෑ.. නංගිට විකිපීඩියා එක ඕපන් කරලා දෙන්න ඒකේ තියෙන දේවල් ගොඩක් දුරට හරි..මේ සම්බන්ධයෙන්..අනික් කතාව නම් බලන්න දෙන්න එපා.. බය කරන්න..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14420618 said:
    ඇයි සස්ලිට් දැන් පේන්න නැත්තෙ :dull:
    ada party ekka kiwwa:rofl:.party ekkama neme ethin:rofl:.heta eyi ban:yes:
    මමත් දැක්කේ නැහැ බං......! මොකක් හරි වැඩක සෙට් වෙන්න ඇති....! නැත්නම් නෑවිත් ඉන්නේ නැහැ...!
    u hodata bonwa athi dan:yes:.
     
    Status
    Not open for further replies.