2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඔව් බන් ඒක නම් යකාගෙ ගැහිල්ලක්....
කාලා ඉවර වෙලත් මුන් වතුර වෙනුවට බොන්නෙ බියර්

මටත් එහෙම වෙයි වගේ. මම ඉන්නෙ තව ටිකක් ෆ්‍රී ලාන්ස් අර්නින් වැඩි කරල කාමරේට පොඩි ෆ්‍රිජ් එකක් ගන්න. ඊට පස්සෙ ගේනවා. බියර් ක්‍රෙට්ස් :P
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
11952_268872963243772_149833890_n.jpg
mdan moko kiyanne ? :P :P :P

මම ඔය දෙකම බොන්නෙ නෑ :lol::lol::lol::no::no:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අපිට වැඩි‍ය රට ඒවා හම්බ වෙන්නේ නෑනේ බන්..... :dull::dull::dull:
ඒත් මම නම් විස්කිත් බොනවා බොනවා.....:P:P:P

බොන උන් ඉන්නවා. අපේ පපගේ බෑන්ක් එකේ උන් නං කෙලින්නෙම ගල්. උන් විස්කි බොන්නෙ නෑ තිබ්බත්. :no::no: ගල් පුරුදු එකාට විස්කි බීල අර ගතිය ටෙස්ට් එක ගන්න බෑ
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14421871 said:

මටත් එහෙම වෙයි වගේ. මම ඉන්නෙ තව ටිකක් ෆ්‍රී ලාන්ස් අර්නින් වැඩි කරල කාමරේට පොඩි ෆ්‍රිජ් එකක් ගන්න. ඊට පස්සෙ ගේනවා. බියර් ක්‍රෙට්ස් :P

:shocked::shocked::shocked::shocked::shocked:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලකිරි දිලා.....Show එක නි‍යමට ගි‍යා.....Thanks මම ඉල්ලපු සින්දුවත් දුන්නට......:cool::cool::cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උඹ විරෝධ‍ය පල කරපන්....මොනවා වුනත් අපි කරන්නේ වැරදි වැඩක්නේ.......:baffled::baffled::baffled:

    මෙන්න එල කොල්ලො, Rep 2+ මොනා උනත වරද පිලිගන්නව​................ ඒකට අර අමන පූස​:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: Rex921

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    Show එක නම් පට්ටයි දිලෝ....
    එලම කිරි.......perfect
    තෑන්ක්ස් මෙච්චර වෙලා නිදි මැරුවට අපි වෙනුවෙන්
    අද නම් අපි නිසා හොඳ කට්ටක් කෑවා...පව් කියලත් හිතෙනවා බන් ;) ;) ;)
    එල එල
    ජය වේවා මචෝ
    සුවබර නින්දක් වත් ප්‍රාර්ථනා කරන්නම්කෝ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,761
    1
    4,849
    113
    40
    හත් ඉලව්වෙ!
    Adath mage show ekata ewith sindu ahala winoda unu oyala hemotama godak thx karanawa..:D
    ilanga sathiyeth lassana sindu tikak ahamu...

    dedication ehema lesthi karagena thiyaganna,,,ehenam oyala hemotama gud nyt..:D
    Labana sathiye Hambemu...;)
     
    Status
    Not open for further replies.