Sri Lankan Facebook Executives

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කොල්ලනේ කාටද ආඩම්බර. අපේ ශ්‍රී ලංකා මාතාවගේ ලේ තියෙන කොල්ලො තමයි Facebook, Nasa, Google, Benz හැමතැනම උසස් තැන් වල ඉන්නෙ. අපිටත් බැරි නෑ. දේශපාලුවො නිසා තමයි අපේ රටට/ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ. ඒත් අපේ ලේ වල බලය තියෙනව කොල්ලනේ. :yes:
     
    • Like
    Reactions: jkdtharindu

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    patta machan .. video ekata comment ekak dala like dunna nam hari
    dapan dapan. mama nam demma. :yes:
    ela ela good post machn........kawdha bn google eka inna ranidu
    me inne machan dial eka.

    237_images.jpg
    ;)
    අපේ ශ්‍රී ලංකා මාතාවගේ ලේ තියෙන කොල්ලො තමයි Facebook, Nasa, Google, Benz හැමතැනම උසස් තැන් වල ඉන්නෙ. අපිටත් බැරි නෑ. දේශපාලුවො නිසා තමයි අපේ රටට/ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ
    :love:
    Nasa eka american un nathi tharam wadipura indian un sri lankan unuth 250+ innawa.
    MIT eka loke thina leading ma financial software hadana company ekak wisheshayen stock exchange wala ATS dan nam wadipura shares ayith LSE ekata eth company eke patan gatte lankan aya
    Ela macho..
    keith pierisge perantslage gama galle. perentsla marry karala canada giya.eyalage podi eka thamai me
    Ela machoo.
    කොල්ලනේ කාටද ආඩම්බර. අපේ ශ්‍රී ලංකා මාතාවගේ ලේ තියෙන කොල්ලො තමයි Facebook, Nasa, Google, Benz හැමතැනම උසස් තැන් වල ඉන්නෙ. අපිටත් බැරි නෑ. දේශපාලුවො නිසා තමයි අපේ රටට/ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ. ඒත් අපේ ලේ වල බලය තියෙනව කොල්ලනේ. :yes:
    :love:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Thanx for sharing මචන්........!

    අනිවා..... ලංකාවේ කොල්ලෝ දක්ෂයෝ....!
    උන්ට අත දෙන්න තමයි මිනිස්සු නැත්තේ....!
    මොකද අපේ අය බලාගෙන ඉන්නේ වල කපන්න නේ.....!
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    Thanx for sharing මචන්........!

    අනිවා..... ලංකාවේ කොල්ලෝ දක්ෂයෝ....!
    උන්ට ඇත දෙන්න තමයි මිනිස්සු නැත්තේ....!
    මොකද අපේ අය බලාගෙන ඉන්නේ වල කපන්න නේ.....!

    සිරාවට ම. :yes::yes::yes:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    කොල්ලනේ කාටද ආඩම්බර. අපේ ශ්‍රී ලංකා මාතාවගේ ලේ තියෙන කොල්ලො තමයි Facebook, Nasa, Google, Benz හැමතැනම උසස් තැන් වල ඉන්නෙ. අපිටත් බැරි නෑ. දේශපාලුවො නිසා තමයි අපේ රටට/ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ. ඒත් අපේ ලේ වල බලය තියෙනව කොල්ලනේ.

    menna me kathawata mama hari kemathiy
     
    ;););)