ලංකාවේ කැලෑ අශ්වයෝ දැක්කද?

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ලංකාවේ කැලෑ අශ්වයෝ දැක්කද?

    අඩෝ සිරාවටම ලංකාවේ කැලෑ අශ්වයො ඉන්නවනෙ. එලස් ආ........ :shocked::shocked::shocked:



    වීඩියෝ එක වැඩ නැත්තම් මෙන්න ලින්ක් එක. http://www.youtube.com/watch?feature=player_detailpage&v=zzvL32x7xPk
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුන් ඩෙප්ෆ් දුපතේ ඉන්න එවුන් බන් පෘතුගිසි ලන්දේසි කාලේ ලංකාවට ගෙනාපු එවුන් උන් දැන් වනගත වෙලා.
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    පෘතුගීසි කාලේ ලංකාවට අරන් ආපු අශ්වයන්ගෙන් පැවත එන පරම්පරාවක් මේ