දාලා යයිද?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ha haa..
    Yaaluwa, I have been there many times..
    Matath 23i..
    Mama dannawa oyaa oya inna thana ididdi denena hegeema mona wage deyakda kiyala..
    mokada mamath mea aurudu 23ta love karala hodata vidala, vidoola tiyenawa..

    Mama danna tharamin kello kiyanne yam mohothaka ea welawe eyalage hithe ethi wena hegeem anuwa kiriyaa karana, theerana ganna jaathiyak..koi wele kohoma wenas weida kiyanna amarui..

    Umbata oya ridenne umba siraama karala tiyena nisa thamai..
    hebei eyata ehema nowennath puluwani..

    Wish waasa karapan, api hari nam, awanka nam apita hoda dewalma sidda wenawa..
    ea dawasa ada, heta nowenna puluwan..

    :yes:

    ow machan mama sira kerenne....
    eyath kiyanawa mama giyoth eyatath dukailu
    umba kiyana ekahari,api aawankanam waradinnena bt me prashnedi mama mara asaranai ban
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අම්මලා තාත්තලාගෙ හිත් රිදවලා එකතු වෙන එක නම් ලොකු පවක් මචං. ඒත් ඒගොල්ලො උඹලා දෙන්නව එකතු කරන්න අකමැති වෙන්නෙ කිසිම තේරුමක් නැති දෙයක් වෙනුවෙන් නම්, උඹලා දෙන්නා තීරණයක් ගන්න ඕනි. දෙමපියො හැම දාම අපි එක්ක ඉන්නෙ නෑ. එයාල තව අවුරුදු කීයක් අපිත් එක්ක ඉඳිවිද දන්නෙ නෑ. ඒක නිසා ලෝක දහමට අනුව ගන්න ඕනි සුදුසුම තීරණේ ගනින්. පසුතැවෙන්න වෙන දේවල් කරන්න එපා.

    උබ හරි මචන් පට්ට
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ha haa..
    Yaaluwa, I have been there many times..
    Matath 23i..
    Mama dannawa oyaa oya inna thana ididdi denena hegeema mona wage deyakda kiyala..
    mokada mamath mea aurudu 23ta love karala hodata vidala, vidoola tiyenawa..

    Mama danna tharamin kello kiyanne yam mohothaka ea welawe eyalage hithe ethi wena hegeem anuwa kiriyaa karana, theerana ganna jaathiyak..koi wele kohoma wenas weida kiyanna amarui..

    Umbata oya ridenne umba siraama karala tiyena nisa thamai..
    hebei eyata ehema nowennath puluwani..

    Wish waasa karapan, api hari nam, awanka nam apita hoda dewalma sidda wenawa..
    ea dawasa ada, heta nowenna puluwan..

    :yes:

    මචන් උබ ගැන අවන්ක දුකක් එනවා කොල්ලෝ උබ කෙල්ලෝ එක්කෙනෙක් දෙන්නේක් සියයක් අශ්‍රය කරලා ඇති ඔය වෙන්ස් වෙන කතාව කියන්වා නම් සමස්තයක් වශයෙන් මම පිළිගන්නවා එත් මචං හැම කෙල්ලෙක්ම එහෙම නැහැ..... උබ ගොඩ යන විදියක් කියලා නැහැ මූට වැඩේ කෙරේන්නේ නැති ගානට කතා කරලා තියෙන්නේ මෙක මචන් ලොකු ප්‍රශ්ණයක් ලෙසි එකක් නෙවෙයි මගේත් යලුවො ඉදලා තියෙනවා මෙහෙම වෙච්ච දෙන්නම එකා වගේ ඉන්නේ එතකොට දෙනන්ටම දිනන්න පුලුන් මෙතම මූ සීන් එක දාලා නැහැ .. අකමැති හේතුව දාලා තියෙන්නේ කලින් කොල්ලා බොරු කරා කියලා එත් මචන් කැමති වෙන්න හේතු ගොඩක් එයාලේ අමම්ට පෙනන්න පුලුවන් දෙන්නම එකතු වෙලා හැමොම සම්පුර්ණ නැහැ.. මම මෙ වගේ දිග කම්න් දන්නේන් නැහැ එත් පවු මචන් හිත හදාගන්න උත්තරයක් ගන්න මෙතනට මූ එන්නේ ... කවදාවත් ඔයවගේ කම්න් දාන්න එපා ආදරේ කියන්නේ හැගිමක් මචන් ජිවිත කාලේම එක එක විදියට විදින....
     
    thanks machan..nice advice
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    kapuwek yawapan uba gana kiyala, eta passe proposal ekak wage wade karawapan...
    ubata oni nam owata ona karana waddo man gawa innawa.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Badinna epa yako.....ubata pissuda....balapan api watila inna amaruwa....30panala badapan....bandata passe funn karanna ba hariya.....:no::no::no::no:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    kapuwek yawapan uba gana kiyala, eta passe proposal ekak wage wade karawapan...
    ubata oni nam owata ona karana waddo man gawa innawa.
    machan mata thama 23i,oya scene kerenna taram wayasak nemai ban
    Badinna epa yako.....ubata pissuda....balapan api watila inna amaruwa....30panala badapan....bandata passe funn karanna ba hariya.....:no::no::no::no:
    :baffled::baffled:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඕක මචන් ත්‍රෙඩ් දදා ඉන්න දෙයක් නෙවි, උබට හොද අදායම් මාර්ගයක් තියෙනවනම් කෙල්ලට බැදලා සලකන්න,එහෙනම් කෙලින්ම කෙල්ලගේ ගෙදරට ගිහින් කතා කරන්න, දෙමවුපියන්ගේ කැමැත්ත ගන්න අමාරු නැ , අම්මලටත් කියල කෙල්ලගේ මාර්ගයෙන් හම්බවෙන්න ඕනේ කියන්න. එච්චරයි, කතා කකරාම අකමැති වෙන්නේ නෑ. හැබැයි ඉතින් බය උනාට හොදට කතා කරන්න. තමන්ගේ තත්වේ දෙන්නගේ කැමැත්ත, එයාලගේ කැමැත්ත නැතුව කිසි දෙයක් කරන්නේ නෑ කියන්න, එක දාගන්න. කොල්ල හොදයි කියල දැනුනම කැමති වෙනවා, උබ යන්නේ නැතුව කට්ටි පන පන හිටියොත් තමයි උබට කෙස් එක,
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඕක මචන් ත්‍රෙඩ් දදා ඉන්න දෙයක් නෙවි, උබට හොද අදායම් මාර්ගයක් තියෙනවනම් කෙල්ලට බැදලා සලකන්න,එහෙනම් කෙලින්ම කෙල්ලගේ ගෙදරට ගිහින් කතා කරන්න, දෙමවුපියන්ගේ කැමැත්ත ගන්න අමාරු නැ , අම්මලටත් කියල කෙල්ලගේ මාර්ගයෙන් හම්බවෙන්න ඕනේ කියන්න. එච්චරයි, කතා කකරාම අකමැති වෙන්නේ නෑ. හැබැයි ඉතින් බය උනාට හොදට කතා කරන්න. තමන්ගේ තත්වේ දෙන්නගේ කැමැත්ත, එයාලගේ කැමැත්ත නැතුව කිසි දෙයක් කරන්නේ නෑ කියන්න, එක දාගන්න. කොල්ල හොදයි කියල දැනුනම කැමති වෙනවා, උබ යන්නේ නැතුව කට්ටි පන පන හිටියොත් තමයි උබට කෙස් එක,
    machan ekaparatama yannath bane..kellath mata support eka denna onane,kella tama gedereta kiyalath na,kiwwanam podi sahanayak tiyanawane mata gihin ekaparatama kata kerenne,mata 23 thama,kellata 24 dennatama jobs tiyanawa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ගිහින් එයාගෙ දෙමාපියොත් එක්ක කතා කරපන්කො බය නැතුව.. උඹට ජොබක් එහෙම නැත්තං කැමති වෙන එකක් නෑ ලොවෙත්.. එහෙම තියෙනවා ගොඩක් වෙලාවට කැමැත්ත දෙන්න පුළුවන්.. ඔය දේ තමා කරන්න තියෙන එකම දේ.. ඒ දේ ඉක්මනින් කරපං.. නැත්තං ඉතිං උඹ පරක්කුයි.. නැත්තං අර රබර් එකත් එක්ක සෙල්ලම් කර කර තමා ඉන්න වෙන්නෙ ආයෙම..:rofl:

    පන්නගෙන යන්න නම් හිතන්න එපා.. දෙමාපියොන්ට වේදනාවක් දීලා ඒ කරන වැඩෙන් උඹලට හරියන්නෑ.. කවද හරි දුක් විඳින්න වෙනවා දෙන්නටම.. ඒ නිසා ඒ වැඩේ නොකර ඉඳපං..

    අනිත් එක සමහර කෙල්ලො, කොල්ලගෙන් ඈත් වෙන්න ඕන උනාම ඔය වගේ දේවල් කියනවා.. කියන්න දෙයක් නැතිකමට.. කෙල්ලො කියන ජාතිය විශ්වාස කරන්න අමාරුයි.. සමහර විට එයාට වෙන කෙනෙක් මුණගැහිලා වෙන්න පුළුවන්.. ඒ නිසා උඹව එපා වෙලා වෙන්නත් පුළුවන්.. ඕක ෆේස්බුක් ලව් එකක් නේ.. ඕවා වැඩිය ලොකුවට විශ්වාස කරන්නෙපා.. ගොඩක් අයගෙ සයිබර් පෙම් සබඳතා අසාර්ථක වෙනවා..

    උඹට තියෙන්නෙ එකම විකල්පයයි.. ඒ එයාගෙ දෙමාපියො මුණගැහිලා කතා කරන එක.. ඒත් උඹ නිකමෙක් නම් ඒ වැඩේ කරන්න යන්නෙපා.. ගියපු අතින්ම බැනුමකුත් අහන් ගෙදර එන්නයි වෙන්නෙ.. :)
     
    machan matath eka hituna,wenakenek hamba welada danneth na,magen ath wenna onada danneth na...
    FB eken nemai mulinmamama danagatte..mage parana office eken :no:
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ha haa..
    Yaaluwa, I have been there many times..
    Matath 23i..
    Mama dannawa oyaa oya inna thana ididdi denena hegeema mona wage deyakda kiyala..
    mokada mamath mea aurudu 23ta love karala hodata vidala, vidoola tiyenawa..

    Mama danna tharamin kello kiyanne yam mohothaka ea welawe eyalage hithe ethi wena hegeem anuwa kiriyaa karana, theerana ganna jaathiyak..koi wele kohoma wenas weida kiyanna amarui..

    Umbata oya ridenne umba siraama karala tiyena nisa thamai..
    hebei eyata ehema nowennath puluwani..

    Wish waasa karapan, api hari nam, awanka nam apita hoda dewalma sidda wenawa..
    ea dawasa ada, heta nowenna puluwan..

    :yes:

    hats off machan sira kathawa
    kello me hitiya me wenas wenawa
    hageem walata rawatenawa
    mona chuuti noona unath ehemai

    okkoma ekai
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මචන් උබ ගැන අවන්ක දුකක් එනවා කොල්ලෝ උබ කෙල්ලෝ එක්කෙනෙක් දෙන්නේක් සියයක් අශ්‍රය කරලා ඇති ඔය වෙන්ස් වෙන කතාව කියන්වා නම් සමස්තයක් වශයෙන් මම පිළිගන්නවා එත් මචං හැම කෙල්ලෙක්ම එහෙම නැහැ..... උබ ගොඩ යන විදියක් කියලා නැහැ මූට වැඩේ කෙරේන්නේ නැති ගානට කතා කරලා තියෙන්නේ මෙක මචන් ලොකු ප්‍රශ්ණයක් ලෙසි එකක් නෙවෙයි මගේත් යලුවො ඉදලා තියෙනවා මෙහෙම වෙච්ච දෙන්නම එකා වගේ ඉන්නේ එතකොට දෙනන්ටම දිනන්න පුලුන් මෙතම මූ සීන් එක දාලා නැහැ .. අකමැති හේතුව දාලා තියෙන්නේ කලින් කොල්ලා බොරු කරා කියලා එත් මචන් කැමති වෙන්න හේතු ගොඩක් එයාලේ අමම්ට පෙනන්න පුලුවන් දෙන්නම එකතු වෙලා හැමොම සම්පුර්ණ නැහැ.. මම මෙ වගේ දිග කම්න් දන්නේන් නැහැ එත් පවු මචන් හිත හදාගන්න උත්තරයක් ගන්න මෙතනට මූ එන්නේ ... කවදාවත් ඔයවගේ කම්න් දාන්න එපා ආදරේ කියන්නේ හැගිමක් මචන් ජිවිත කාලේම එක එක විදියට විදින....

    mekai machan mama kello siyak deceeyak aashraya karala nehe... mage tiyena punchi athdekeem tiken mama mage adahasa kiwwa witharai..

    mea kolla inna track eka matath purudui.. mamath vidawala tiyenawa.. umba poddak mage kalin thead beluwa namdakivi mea wagema nounath mea wage siddiyak geana daala tiyenawa..

    http://www.elakiri.com/forum/showthread.php?t=1515882

    --------------------------------------------------

    ආදරේ කියන්නේ හැගිමක් මචන් ජිවිත කාලේම එක එක විදියට විදින

    ow mamath ehema hithanawa..
    :yes:

    diazkoll, anith aya denawata wada wenas wenna puluwan meaka.. poddak try karala balanna..

    http://www.elakiri.com/forum/showthread.php?t=1458713
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan matath eka hituna,wenakenek hamba welada danneth na,magen ath wenna onada danneth na...
    FB eken nemai mulinmamama danagatte..mage parana office eken :no:
    ඒක හරියටම කියන්න බැහැ මචෝ.. සමහර විට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතනයි.. එයා කලින් ඉඳන් ඔය සීන් එක දන්නවා නම් ඇයි උඹට ඒක නොකිව්වෙ.. උඹව ලබාගන්න බැරි බව දැන දැනම ඇයි උඹත් එක්ක යාලු වුණේ.. එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ.. ඒ ගැන පොඩ්ඩක් හිතපං..

    උඹ ඔෆිස් එකක් ගැන කතා කරපු නිසා මං හිතන විදියට උඹ රැකියාවක් කරනවා.. උඹට කෙල්ලව රැකබලාගන්න පුළුවන් විදියෙ රැකියාවක් තියෙනවා නම් මචෝ කෙලින්ම ගිහින් එයාගෙ දෙමාපියො හම්බවෙයන්.. ඒකයි කරන්න තියෙන්නෙ.. උඹට වෙන විකල්පයක් නෑ.. කෙල්ලගෙ ගෙවල් දන්නවද..?

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mekai machan mama kello siyak deceeyak aashraya karala nehe... mage tiyena punchi athdekeem tiken mama mage adahasa kiwwa witharai..

    mea kolla inna track eka matath purudui.. mamath vidawala tiyenawa.. umba poddak mage kalin thead beluwa namdakivi mea wagema nounath mea wage siddiyak geana daala tiyenawa..

    http://www.elakiri.com/forum/showthread.php?t=1515882

    --------------------------------------------------

    ආදරේ කියන්නේ හැගිමක් මචන් ජිවිත කාලේම එක එක විදියට විදින

    ow mamath ehema hithanawa..
    :yes:

    diazkoll, anith aya denawata wada wenas wenna puluwan meaka.. poddak try karala balanna..

    http://www.elakiri.com/forum/showthread.php?t=1458713
    rata nidaganna scene eke podi aththak tiyanawa...mama podi kale nidaganna kalin mehema hitapuwa hari gihin tiyanawa..
    me prashneta mehema hituwoth kawada hari eya mata nathi unoth mama mari mari ipadenawa wage wadak neda wenne?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    lokka mechchary kiyanna thiyenne,

    1. kella umbata sirawatama love ne. ee kiwwe umba nethi una kiyala eekita prashnayak ne,
    2. oya anith ewun kiyala thiyanawa wage umba gewal gaane gihilla moda weda karanna epa, umbata thawama 23 y , thawama bandin wayasa newe, life eka windapan , windawanna epa. enjoy karapan maxxa, me loke kohewath kawuruth kiyala ne love karanna oni ekkenatay, bandinna onith ee love karapu kenama witharay kiyala, ee nisa thereum ganin oya hema huththama ekay. eeki umbata support eka denne neththam umbe love eka continue karanna, ehenam ee gena 2 times hithapan. umbala thawama school yana ewun newe ne, mona huththakda ban eekita umba gena gedarata kiyanna berina umba paaduwe hitapan, nikam gedarata katha karala, kapuwo use karala, paththare add dala gon part karanna epa, yatharthaya therum ganin, oka etheriya kiyala umbata me lokema ahimi wenne ne, eekitath ehemay, wedima 1 - 2 months duka thiyey, echchary..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඒක හරියටම කියන්න බැහැ මචෝ.. සමහර විට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතනයි.. එයා කලින් ඉඳන් ඔය සීන් එක දන්නවා නම් ඇයි උඹට ඒක නොකිව්වෙ.. උඹව ලබාගන්න බැරි බව දැන දැනම ඇයි උඹත් එක්ක යාලු වුණේ.. එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ.. ඒ ගැන පොඩ්ඩක් හිතපං..

    උඹ ඔෆිස් එකක් ගැන කතා කරපු නිසා මං හිතන විදියට උඹ රැකියාවක් කරනවා.. උඹට කෙල්ලව රැකබලාගන්න පුළුවන් විදියෙ රැකියාවක් තියෙනවා නම් මචෝ කෙලින්ම ගිහින් එයාගෙ දෙමාපියො හම්බවෙයන්.. ඒකයි කරන්න තියෙන්නෙ.. උඹට වෙන විකල්පයක් නෑ.. කෙල්ලගෙ ගෙවල් දන්නවද..?

    machoo ekige gederata yanna kalin eki gederata kiyanna ona neda?
    mama auruddak balai eyata wada...ehema ekaparata yanna bane,eya kiyala tibbanam gihin kata kerenna puluwan