ඔබ හිමි උනා නොවෙයි ඔබ මට නැති උනා
අප ලං උනා නෙවෙයි ඔබ මා වෙන් කලා
නෙත් ඇදුනුවා නෙවෙයි දෑගිලි එක් කලා
අපි සැනසුනා නෙවෙයි ඔබ මා වැනසුවා . . .
උබට කෙල වෙන්න කලින් හොද තීරණයක් ගනින් මචන්, මම මේ වගකීමෙන් කියන්නේ ගැහැණුන්ව විශ්වාස නම් කරන්න එපා, අනේ මගේ පණ මට ඔයා නැතුව බැහැ, ඔයා නැති උනොත් මම මැරෙනවා කියලා කියන අයම තමයි, ලස්සනට මඟුලක් කාලා හොද සල්ලි තියෙන පොරක් එක්ක යස අගේට දීග යන්නේ. අන්තිමට මැරෙන්න වෙන්නේ උබට,