Christian and Catholic Fundamentalism in Sri Lanka -අන්තවාදී බයිබල් ආගමිකයන්ගේ වැඩ

Obath mewan de ath daka thibeda ?


  • Total voters
    65

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    qUcEDD.jpg

    පේන්නේ නැහැනෙ මිට්ටො. මොකක් හරි වෙන එහෙකට දාලා දාපන්. :D

    අහ්. දැන් මේ ලෝඩ් උනා. ඒකත් බාගයයි. පට්ට ස්ලො.. කෝ බන් මේකේ උඹ කියන විදිහට වෙඩි කාගෙන ලේ පෙරාගෙන පණ ඇදපු එකක් නෑනෙ. අනෙ යකො. අනික ඔය උඹ අරින කෙබරෙ උනා කියලා ගත්තත් උන් කරන පාහර වැඩේ හරි දෙයක් වෙන්නේ නැහැ.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අධාර දී දුප්පත් අන්‍යාගමිකයන් බයිබලාගම්වලට හරවා ගැනීම නීත්‍යානුකූලද ?
    bXjKlCt.jpg




    මේක මේ රෝමානු කතෝලික අයගේ එකක් නෙවෙයි නෙ මචන්
    මේක WV එකෙන් ගහපු ලිපියක්ද කියපන් ඒවා
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    ඔවු සහො. මම වැරදියි. වැසිකියලියක් හදලා දීලා... ටකරන් ටිකක් වහලෙට ගහලා දීලා.. එහෙමත් නැත්තන් ආධාරයක් දීලා දුප්පත් බෞද්ධයන්ගෙ දරුවන් හා බයිබලාගමයට ගොදුරු කරගන්න එකේ වරදක් නැහැ කියන එක මට දැන් ඔයා කියනකම් තේරුනේ නහැ. :(

    ශිෂ්‍යත්වෙ දෙන්න සාමණේර හාමුදුරුවන්ට උපැවිදි වෙන්න කියලා වර්ල්ඩ්විසොන් එකෙන් කියන්නෙත් ඒ අයගෙ තියෙන පහත් අරමුණ නිසා නොවෙන බව සහෝ මේ කියනකොට තමා මට තෙරුණේ... ඒ අයගෙ කොන්දේසිවල අධාර ලබාදෙන්න නම් සාමණේරවරු උපැවිදි වියයුතුයි කියන ඒ තත්ත්වයට ඇවිත් තියෙන්නෙ ඔවුන්ගෙ තියන අන්තවාදී කමවත් ඔවුන්ට සල්ලි පොම්ප කොරවන සුද්දන්ගේ පහත් අරමුණු නිසාවත් නෙවෙයි නේද සහෝ ???

    අපේ තොරතුරුවලට අනුව වර්ල්ඩ් විසොන් එකෙන් උයා කියන විදිහේ දේවල් කොරලා නැහැ. ඒත් මට දැන් වැටහෙනවා උයා වර්ල්ඩ් විසොන් එක නියෝජනය කරමින් තනියම තමා මේ හැම දේම කරලා තියෙන්නෙ කියන එක. ඒකයි අඩුම තරමෙ වර්ල්ඩ් විසොන් එකේ අයවත් දන්නෙ නැත්තෙ උයා මේ කරලා තියෙන වික්‍රමයන්.
     



    සහො උඹ නම් සැබෑම සයිබර් වීරයෙක්. මෙච්චර වීරවරයෙක් වුනු උඹේ එකවුන්ට් එකෙන් උඹෙ හැසිරීම දැක්කාම මට තව තවත් තහවුරු උනා සහො මේ කියන්නෙ සැබෑවක්ම බව. සහො රඟනවා නෙවේ කියන එක මට හොඳටම වැටහෙනවා සහො. :love: සහො මේ කෙබර ගහලා වර්ල්ඩ්විසොන් එකේ මේ වගේ දේවල් උනා කියලා කියවන අයට අඟවනවා නෙවේ කියලා මට පැහැදිලිව පේනව සහෝ. මේවා කියවන හැමෝටම මැවිලා පේනවා ඇති පේනවා ඇති රතු කොටුවකුත් තියාගෙන ඉන්න මේ සහෝදරයා.. නිර්භීත එළකිරි සාමාජිකයා... වෙඩි උන්ඩ වරුසාවක් මැද්දෙන් මැරෙන්ඩ වෙඩි වැදුනු දෙමළ මනුස්පයෙක් උස්සාගෙන දිවඑන සැටි! සහෝ අද සිට මගේ වීරයා උඹයි!

    ඉතින් ඕනෙම නම් ඔයාට වහලයක් ගහල දෙන්න තිබ්බානේ වහලයක් ගහල දුන්න අයට බනින්නේ නැතුව. මෝඩයෙක් වෙන්න එපා මචෝ. මේකෙන් වෙන්නේ මුස්ලිම් අය තරහවෙලා ඉන්න කොට දැන් අපේ ආගමත් තරහකරගන්නයි යන්නේ.අඩෝ රතුකොටු තිබ්බා කියලා ඌ සමාජයේ තිරිසනෙක්ද. අර scurvy කියන එකා කොචර කරත් නිල් කොටු තියෙන්නේ.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඉතින් ඕනෙම නම් ඔයාට වහලයක් ගහල දෙන්න තිබ්බානේ වහලයක් ගහල දුන්න අයට බනින්නේ නැතුව. මෝඩයෙක් වෙන්න එපා මචෝ. මේකෙන් වෙන්නේ මුස්ලිම් අය තරහවෙලා ඉන්න කොට දැන් අපේ ආගමත් තරහකරගන්නයි යන්නේ.අඩෝ රතුකොටු තිබ්බා කියලා ඌ සමාජයේ තිරිසනෙක්ද. අර scurvy කියන එකා කොචර කරත් නිල් කොටු තියෙන්නේ.

    උඹලාගේ ආගමේ උන් තරහවුනා කියලා අපිට *කද?
    :confused::oo:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේක මේ රෝමානු කතෝලික අයගේ එකක් නෙවෙයි නෙ මචන්
    මේක WV එකෙන් ගහපු ලිපියක්ද කියපන් ඒවා

    වර්ල්ඩ් විෂන් එක ගැන කියන්නෙ පහු වෙනකොට. ඕර්ඩර් කඩන්න ඕනේ නැති නිසා තමා අළුත් ත්‍රෙඩ් එකේ ක්‍රමානුකූලව යන්න.

    ඉතින් ඕනෙම නම් ඔයාට වහලයක් ගහල දෙන්න තිබ්බානේ වහලයක් ගහල දුන්න අයට බනින්නේ නැතුව. මෝඩයෙක් වෙන්න එපා මචෝ. මේකෙන් වෙන්නේ මුස්ලිම් අය තරහවෙලා ඉන්න කොට දැන් අපේ ආගමත් තරහකරගන්නයි යන්නේ.අඩෝ රතුකොටු තිබ්බා කියලා ඌ සමාජයේ තිරිසනෙක්ද. අර scurvy කියන එකා කොචර කරත් නිල් කොටු තියෙන්නේ.

    උඹ වගේ අධමයෙක්. උඹ ඔය කියපු කැත බලපන්. උඹවගේ තමා ඔය රිදිලා කෑ ගහන බහුතරය. මොන කුප්ප වැඩක් කරලා හරි තමංග දෘෂ්ඨිය පැතිරෙනවා නම් කමක් නෑ. යකො ඔය විදිහට මුස්ලිම් උනුත් දීලා හරවන්න ගත්තොත් තෝ කියන්නෙ ඕකමද ?


    උඹලාගේ ආගමේ උන් තරහවුනා කියලා අපිට *කද?
    :confused::oo:

    :rolleyes:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    දැන් මට මේ ත්‍රෙඩ් එක කියවන්න වෙලාවක් නැ පස්සේ කියවලා අදහස් දක්වන්නම්. මම උබට එකක් කියන්නම් ඕනෑම පුද්ගලයෙක්ට ඕනෑම ආගමක් අදහන්න අයිතියක් තියනවා.. කාව හරි බලෙන් ආගමට බදවා ගන්නවානම් ඊට විරුද්දව ක්‍රියාත්මක වෙන්න ඕන තරම් නීතිත් මේ රටේ සංපාදනය කරලා තියෙනවා.. ඕනෑම කෙනෙක්ට නීතියේ පිහිට පතන්න පුළුවන්.. මේ රටේ එකම ආගමක් තියෙන්න ඕනේ කියල නීතියක් නෑ.. හොයල බලපන් වෙන ආගම වලට බැදිලා බෞද්ධයෝ දැන් ලංකාවේ අඩු වෙලාද ... එහෙම වෙන්නෑ එක නියතයක්.. 1%අඩු ගණනක් තමා ඔහොම ආගම වෙනස් කරන්නේ.. එත් විවිධ හේතුමත, එක්කෝ මුදලට නැත්තම් වෙන වාසියකට එහෙමට් නැත්තම් ආගමක් පිළිබද ඇතිවූ පැහැදීමකින්.. මම දන්න සමහර කතෝලික පවුල් තියනවා බෞද්ධ ආගම වැලද ගත්ත.. එයාලගේ දෙමාපියෝ බක්තිමත් කතෝලිකයෝ නමුත් එයාලා ලොකු වෙනකොට බෞද්ධාගම පිළිබද පැහැදීමෙන් අගම මාරු කරලා.. ඔකේ අනිපැත්ත බෞද්දයෝ කතෝලික බෞතිස්ම වුනු අවස්ථාත් තියනවා ඕක නැටුරල්.. world vision ngo එකියි කතෝලික ආගම ය් දෙකක් මම ඔයාගේ previous thread එකත් මේ ගැන පැහැදිලිව කිව්වා මේ රට අල්ලන්නේ කතෝලික සිංහල ජනතාව නෙමේ.. කතෝලික ආගමත් අවිහිංසාවාදී ආගමක්.. ඉල්ලීමක් කරනවා බදාදට, සෙනසුරාදට රාජගිරියේ පල්ලියට ගිහින් බලන්න හවස පුජාවට සැලකිය යුතු පිරිසක් බෞද්දයොත් ඉන්නවා හේතුව පිහිට අපේක්ෂාවෙන් පැමණීම් නැතුව බලෙන් ගෙන්නලා නෙමේ.. ආගම වලට බලෙන් බදවා ගැනීමට මමත් සම්පුර්ණ විරුද්දයි! මේ දේ වෙන්නේ කතෝලික පල්ලියෙන් නෙමේ නිකායවල් කීපයක්ම තියෙනවා තමන්ගේ පිරිස වැඩිකරගන්න ඕන! ඒ පිරිසගේ වැරදි වලට කතෝලික ආගම සම්බන්ද නෑ . අනිත් එක අපි ආගම් බේද ඇති කරගන්න ඕනෙද? මේක නැති ප්‍රශ්නයක් ඇති කිරීමක්.ආගම දෙකේම අය සිංහල (බහුතරය) එක ඉස්ලාම් බක්තිකයෙක් සිංහල ඉන්නවද??මාත් බෞද්ධ වගේම කතෝලික ආගම දෙකම අදහනවා මගේ අම්මගේ පාර්ශවය අය කතෝලික.. මේ රට ආරක්ෂා කරන්න ඕනේ මුස්ලිම් වරුන්ගෙන් ඔව්න් ආක්‍රමණශීලි ජාතියක් වර්ගයා බෝ කිරීමෙන් ඒ බව මානව වැටහෙනවා..පල්ලි ඉදිකිරීමත් එහෙමිය් ගෙවල් 5ක් තියෙනවනම් පල්ලියක් හදනවා ඕන තැනක..ඉඩම් මංකොල්ලයත් එහෙමයි .. නැති ගැටළු වලට ජීවයක් දෙන්න එපා!එච්චරයි!
     
    • Like
    Reactions: sachith19920726

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වර්ල්ඩ් විෂන් එක ගැන කියන්නෙ පහු වෙනකොට. ඕර්ඩර් කඩන්න ඕනේ නැති නිසා තමා අළුත් ත්‍රෙඩ් එකේ ක්‍රමානුකූලව යන්න.
    කතෝලික අය මේකට තියෙන සම්බන්ධය මොකද්ද මචන්
    මොකද මේවා කරන්නේ බයිබල් කරණ අය නෙ
    ඒ අය කතෝලික කියල ගන්න බෑ එක වැරදි
    නොමග යැවීමක් :yes::yes:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කතෝලික අය මේකට තියෙන සම්බන්ධය මොකද්ද මචන්
    මොකද මේවා කරන්නේ බයිබල් කරණ අය නෙ
    ඒ අය කතෝලික කියල ගන්න බෑ එක වැරදි
    නොමග යැවීමක් :yes::yes:

    :yes::yes::yes:
     

    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    Bodhu Bala sena terrorist group totally destroys a Christian holy statue

    :angry:Bodhu Bala sena terrorist group totally destroys a Christian holy statue – the true inside story leaks out:angry::angry:

    index.php

    (Lanka-e-News-30.Jan.2013, 11.45PM) A valuable statue of holy blessed ‘heavenly mother’ at the Seethawaka St. Mary’s church , Avisawella which was erected to commemorate the 150th jubilee had been completely destroyed by the Bodhu Bala Sena terrorist group.

    This statue is 13 feet high and built at a cost of Rs. 6 lakhs by Christian devotees and completed on 27th January 2013. The most distressing and deplorable feature about this wanton destruction is , on the 28th January even before a day had elapsed after so much labor, love and money were spent on the construction and completed , it was totally devastated by this terror group setting fire to it.

    Though complaints had been made to the Avisawella police in this connection , no action has been taken so far. SL Defense secretary Gotabaya the one and only of his kind in the world for notoriety has given instructions to the police not to expose this and to suppress the investigations.

    Might we recall that lately this same Bodu Bala Sena terrorist group broke into a Hotel and stopped an event that was in progress. According to reports reaching Lanka e news inside information division , though this Bodu Bala sena ostensibly is led by some monks , it is truly operated by Gotabaya Rajapakse.

    Some groups selected from the Army and Navy intelligence divisions are masquerading as civilians. One youth made a solemn confession to the Lanka e news inside information division that they are receiving instructions directly from Gotabaya.

    Based on reports reaching Lanka e news inside information division , this Bodu Bala sena terrorist group is being operated by Gotabaya even keeping the State intelligence unit in the dark. Recently , they had held a most secretive and clandestine meeting where future plans were discussed.

    It is noteworthy that the present regime which appoints sham Select Committees to falsely inquire into the harm inflicted on other religious followers is itself operating an extremist terrorist Organization . While the constitution expressly guarantees freedom for every citizen to follow his own religion , and if somebody is transgressing this , might we point out , it is the duty of the Govt. to enforce the law against the transgressor irrespective of his position or political affiliations ,rather than appoint bogus Select Committees.

    ( what is shown in red in the photograph is the statue that was destroyed)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    නියම කතෝලික ආගමේ මිනිස්සු නම් ඔහොම කරන්නෙ නෑ.. අර බයිබලේ අතින් අරන් ගෙයක් ගෙයක් ගානෙ යන අය මෙහෙටත් එනව.. මෙහෙ නම් කුණුහරප තමා උන්ට කියන්නෙ.. වැඩේ කියන්නෙ කතෝලික ගෙවල් වලටත් යනව මුන්.. ඒ මිනිස්සුත් මුන්ට බැනල එලෝනවා.. මොකද්ද වෙන්නෙ කියල තාම මටත් තේරෙන්නෙ නෑ.. මේ මොකද්ද මේ කේස් එක ආගම් දෙකත් ද ? අර කුරුසෙ විතරක් අදහන සෙට් එකේ වැඩක් ද ? ඕව තමා ප්‍රශ්න..

    මේ thread එකේ ෆකුයි බකුයි කියල ටැග් දාන උන් උන් අනිවාරෙන් තුනහ මාරෙ මල්ලිල තමයි..

    fucking buddhism

    fuck jesus

    මේ ටැග් දෙක දාල තියෙන්නෙ අර බොරළු කියන කැ@ පො@නයා..