elakiri gihiin warenපූස්;14426180 said:ෂිට් රයිට් මචං. කට්ටිය මට යන්න වෙනවා මීරිගම ස්ටේෂන් එකට. රොකට් එක වගේ ගිහින් ජෙට් එක වගේ එන්නන්. මම ගොලිබෙලි ගමන් නෙ. වාහනේ යන්නෙ. අයියා එක්කන් එන්න ඕනෙ. පැය බාගයයි උපරිම. කවුන්ට් කරපල්ල. ගේම ඉල්ලන එවුන් බාවපල්ලා

apo mokakda bola e karapu jara wade.........
Umba wage Office 1e ice gagaha inna unta show 1k karanna haduwe![]()

.
ඒ උනාට වැඩක් නෑනේ මම ඔයා වෙනුවෙන් මුහුදේ උනත් පනිනවා
ඔයා නිකමට කූලට කියන්න පනින්න කියලා හා මම වගේ හා කියයිද බලන්න


යකෝ මට වගේනේ මම ඇහුවේ දැන් ඔයාට මන් ගැන එක එක ඒවා කිව්ව අයගැනmata pissu na eka ekkenta muhude paninna kiyanna..oyama kiyaganna ona kenekta.![]()
හොද පුතා;14426181 said:දුක වැඩි තරමට කදුළු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමිනොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවට
කදුලැල් නැ නතර වෙලා
හැමදාමත් රිදවන්නට
ඔබ ගියෙ ඇයි ඈත්වෙලා
වෙනසක් නැහැ මගෙ සිහිනේ...
තාමත් මල් පිබිදෙන්නේ...
රැවටුනු මේ හිත මාගේ...
තනිවුනු බව නෑ දන්නේ
මුළු යහන පුරා විදි - සුවද පවා නැත
දුක විතරක් ඉතිරිවෙලා...
දුක වැඩි තරමට...//
කදුලක් කදුලක් ගානේ...
ඔය රුවමයි සිහිවෙන්නේ...
මට නොලැබුනු ඔබෙ සෙනෙහේ...
වෙනෙකුගෙ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු - පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා...
දුක වැඩි තරමට...//
ගායනය : නොයෙල් රාජ්
පද රචනය : කසුන් ප්රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ
radio ahuwa athi wagedha

mama aswela dan sathi dekak wenwa yako.
kotu tika adukaraganna onedha![]()
? Mona Kotuda
? Mata mokut mataka na 

oba maagen eeth welaaa....![]()
![]()
![]()