යන්න වෙනවා කියහන්කෝ ඉතින් ... කට්ටියටම සුබ රාත්‍රියක ...අයෙත් දවසක සෙට් වෙමු.
හොද පුතා;14426538 said:![]()
කට්ටිය එහෙනම් මම කැපුනා හෙට කැම්පස් එක පැත්තේ යන්න ඕනා .....
.....ප්‍රසාද් සහෝ එහෙනම් හෙට් වැඩේ එලට කරගෙන පලයන් උබට ජය
සුභ රාත්‍රියක් හැමෝටම
මගේ හෙට ෂෝ 1ට ෆුල් පෝස්ටර් ව්‍යාපාරයක් ගෙනියන්න ඕනේ............![]()
![]()
![]()
![]()
![]()



mage unusum subapathum posts 8k venuven![]()

පූස්;14426580 said:eka atta ban. raa nemenan yanne naa wahanath nane wadiya![]()



කට්ටියම ගෙවල් වලට වෙලා අයි පොඩ් කනේ ගහන් සින්දු දාගෙන මුගේ රේඩියෝ එක කියලා හිතන් අහපල්ලා
යන්න වෙනවා කියහන්කෝ ඉතින් ... කට්ටියටම සුබ රාත්‍රියක ...අයෙත් දවසක සෙට් වෙමු.
eknam aththa
ඔන්න ඔහොම හිතල රෑට වේගෙන් යන එවුන් තමයි දැන් වැඩි පුර ඉන්නේ එක නිසා ප්‍රවේසමෙන්.....!![]()
