හිරු නොපායන කොහොනවල ගම්මානය!!!

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
මේක දැකපු එකේ පිටරට ඉන්න Elakiri එකේ යාලුවෙක් මට PM එකක් දාල තිබ්බ දැන් දවස් 3-4කට විතර කලින් මේ ගමට උදවු කරන්න විස්තර ඉල්ලලා.මම විස්තර දුන්න.එය ලොකු donation එකක් ගමට කරනව කිව්වා.ඔක්කොම විස්තර කතා කර ගත්ත කිව්වා.මේකෙන් එහෙම සේවයක් වුන එක මට ලොකු සතුටක්.මේකේ comment/bump කරපු හැමෝටම ස්තුතියි :yes:
 
kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මේ වගේ වැදගත් උතුම් වැඩ කටයුතු වල නිරත වීමට තවත් ශක්තිය ලැබේවා එල කිරි මචන් ආපහු මේ වගේ වැඩක් කරන්න කලින් ත්‍රෙඩ් එකක් දැම්මොත් පුළුවන් විදියට හැමෝම උදව් කරයි ජය වේවා
     
    Ela machan :)