මම බෞද්ධ මචන්.ඉන්ටනෙට් බෞද්ධයෝ නම් නෙවෙයි.අපි කොලබට අපු කාලේ ඉදලා ගොඩක්ම ආශ්රය කලේ කතෝලික අය.මේ පැතිවල බහුතරයක් ඉන්නේ කතෝලික අය කතෝලික පාසල් වලටයි ගියෙත්. පන්සල වගේම පල්ලිය සමගත් එදා ඉදලා හොදින්ම කටයුතු කළා.බයිබල්කාරයොන්ගේ ඒවටත් අපි ගිහින් බලල තියෙනවා මොනවද මුන් කරන්නේ කියලා.උබ ඔය කියන කෙස් එක තියෙන්නෙ ඔය කියන බයිබල් කාරයෝ වගේ වෙනත් නිකායවල මිසක් නියම රෝමානු කතෝලික අයගේ නෑ කිසිම දවසක කතෝලික පල්ලියෙන් මිනිස්සුන්ට සල්ලි දීලා ආගමට ගන්නවා වගේ දේවල් කියන්නෙ නෑ.එහෙනම් මචන් අපිටත් කියන්න ඕනේ එහෙම වෙන්න කියලා කවදාවත් කිසිම කතෝලික පුජකක්වත් කියල නෑ.එහෙම කියන්න ඕනෙත් නෑ බන්.සුදු මහත්තුරු කියන්නෙ මචන් රෝමයෙන් පාලනය වෙන්නෙ ඒ අය ඔය වගේ දේවලට අවසර දෙන්නේ නෑ එහෙම කරනවා නම් ඔවුන්ගේ බලයෙන් එහෙම කරන අයව නෙරපනවා.කවුරු හරි එහෙම කරනවා නම් උබ ඒ අදාළ අයට දන්වපන් කෙලින්ම අයින් කරයි.සෝම හාමුදුරුවෝ අපවත් කිරීමේ සිද්ධියේදීත් කතෝලිකයෝ එහෙම කරා කියලා සින් ගියානේ.එත් එකල හිටිය අගරදගුරු තුමා කවුද මේකට සම්බන්ධ මොකද්ද සිද්ධිය කියලා හොඅට පැහැදිලි කරලා දුන්නා උබලා ටිවී වල දකින්න ඇතිනේ.උබලා බයිබල් කිව්වත් කෙලින්ම බනින්නේ කතෝලික අයට.ඒ අය කොහෙද බන් ගෙවල් ගානේ යන්නේ වෙන උන්ව එක්කන් වරෙන් සල්ලි දෙන්නම් කියන්නෙ.ඔප්පු කරලා පෙන්නපන් එහෙම කවුරු හරි කරලා තියෙනවා නම් කතෝලික ආගමට සභාවට සම්බන්ධ කෙනෙක් කරලා තියෙනවා නම්.
මම දගෙන යනවා ඩොකියුමන්ට්ස් ඉදිරයට. ගෝමිස් ගැන දානනම් ඊලඟට.




පව් අප්පා ඊළමක් වෙන කොහෙන් හරි හොයාගනින් මචි 