Christian and Catholic Fundamentalism in Sri Lanka [UPDATING]

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම බෞද්ධ මචන්.ඉන්ටනෙට් බෞද්ධයෝ නම් නෙවෙයි.අපි කොලබට අපු කාලේ ඉදලා ගොඩක්ම ආශ්‍රය කලේ කතෝලික අය.මේ පැතිවල බහුතරයක් ඉන්නේ කතෝලික අය කතෝලික පාසල් වලටයි ගියෙත්. පන්සල වගේම පල්ලිය සමගත් එදා ඉදලා හොදින්ම කටයුතු කළා.බයිබල්කාරයොන්ගේ ඒවටත් අපි ගිහින් බලල තියෙනවා මොනවද මුන් කරන්නේ කියලා.උබ ඔය කියන කෙස් එක තියෙන්නෙ ඔය කියන බයිබල් කාරයෝ වගේ වෙනත් නිකායවල මිසක් නියම රෝමානු කතෝලික අයගේ නෑ කිසිම දවසක කතෝලික පල්ලියෙන් මිනිස්සුන්ට සල්ලි දීලා ආගමට ගන්නවා වගේ දේවල් කියන්නෙ නෑ.එහෙනම් මචන් අපිටත් කියන්න ඕනේ එහෙම වෙන්න කියලා කවදාවත් කිසිම කතෝලික පුජකක්වත් කියල නෑ.එහෙම කියන්න ඕනෙත් නෑ බන්.සුදු මහත්තුරු කියන්නෙ මචන් රෝමයෙන් පාලනය වෙන්නෙ ඒ අය ඔය වගේ දේවලට අවසර දෙන්නේ නෑ එහෙම කරනවා නම් ඔවුන්ගේ බලයෙන් එහෙම කරන අයව නෙරපනවා.කවුරු හරි එහෙම කරනවා නම් උබ ඒ අදාළ අයට දන්වපන් කෙලින්ම අයින් කරයි.සෝම හාමුදුරුවෝ අපවත් කිරීමේ සිද්ධියේදීත් කතෝලිකයෝ එහෙම කරා කියලා සින් ගියානේ.එත් එකල හිටිය අගරදගුරු තුමා කවුද මේකට සම්බන්ධ මොකද්ද සිද්ධිය කියලා හොඅට පැහැදිලි කරලා දුන්නා උබලා ටිවී වල දකින්න ඇතිනේ.උබලා බයිබල් කිව්වත් කෙලින්ම බනින්නේ කතෝලික අයට.ඒ අය කොහෙද බන් ගෙවල් ගානේ යන්නේ වෙන උන්ව එක්කන් වරෙන් සල්ලි දෙන්නම් කියන්නෙ.ඔප්පු කරලා පෙන්නපන් එහෙම කවුරු හරි කරලා තියෙනවා නම් කතෝලික ආගමට සභාවට සම්බන්ධ කෙනෙක් කරලා තියෙනවා නම්.

    මම දගෙන යනවා ඩොකියුමන්ට්ස් ඉදිරයට. ගෝමිස් ගැන දානනම් ඊලඟට. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටිය මෙතන කුරුසයෝ පන්නමු අරුන් පන්නමු මුන් පන්නමු කිය කිය comment වලින් යුද්ධ කරන්න කලින් ඔය දේවල් ගැන හොයල බැලුවොත් නරකද ?:yes::yes:
    පැහැදිලි විදිමත් සාක්ෂි ඉදිරිපත් කරනතුරු අපි බලන් ඉදිමු
    කවුරු හරි ගහපු පොතකින් පිටු දෙක තුන දාලා නම් අමාරුයි
    විනිවිධ භාවයකින් යුතු සාක්ෂි ඕනේ
    එතකොට අපිත් පිළිගන්නම් කෝ

    Hats off to Mal baba!!! @ ela Get your facts straight before bringing a point here's a tip do some online research 1st I'm sure for guys like you will find it very easy
    11.gif
    11.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කතෝලිකයෝ හෝ ක්‍රිස්තියානින් අසාදාරන ක්‍රම වලින් බෞද්ධයන් ඔවුන්ගේ ආගමට අරවා ගත්තත් අපට ඔවුන් හා විශාල ප්‍රශ්නයක් නොමැත. මන්ද මේ රට කතෝලික උවත් සියලු ජනයා එම ආගම වැලඳ ගත්තත් අපට සාමාන්‍ය මිනිසුන් මෙන් සමාජයේ ජීවත් වීමට ඉඩ ලැබෙන බැවිනි.

    නමුත් මුස්ලිම් ප්‍රශ්නය එසේ නොවේ. ඔවුන් ෂරියා හරහා ගෙනෙන්නට තනන සංස්කෘතිය අතීතයේ වනචාරීන් අතරවත් නොතිබූ තරම් ම්ලේච්ච හිංසාවාදී ජීවන ක්‍රමයක් වේ. උදාහරණ ලෙස පෙර බෞද්ධව තිබී ඔවුන් විසින් මුස්ලිම් කරන ලද රටවල් බලන්න.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පැහැදිලි විදිමත් සාක්ෂි ඉදිරිපත් කරනතුරු අපි බලන් ඉදිමු
    කවුරු හරි ගහපු පොතකින් පිටු දෙක තුන දාලා නම් අමාරුයි
    විනිවිධ භාවයකින් යුතු සාක්ෂි ඕනේ
    එතකොට අපිත් පිළිගන්නම් කෝ

    11.gif
    11.gif

    සමස්ථ ලංකා බෞද්ධ සම්මේලන වාර්තා කවුරු හරි ගහපු ඒවා වෙනවද ?
    කොමිෂන් සභා වාර්තා කවුරු හරි ගහපු පොත් වෙනවද ? පිටු දෙකතුන නෙවේ බන් හරියට වාක්‍යයෙන් තාර්කිකව පෙන්නුවත් පිළිගන්න මිනිහා පිළිගන්නවා.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    සමස්ථ ලංකා බෞද්ධ සම්මේලන වාර්තා කවුරු හරි ගහපු ඒවා වෙනවද ?
    කොමිෂන් සභා වාර්තා කවුරු හරි ගහපු පොත් වෙනවද ?

    මොනවද මචන් වාර්තා වල තියෙන්නේ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමස්ථ ලංකා බෞද්ධ සම්මේලන වාර්තා කවුරු හරි ගහපු ඒවා වෙනවද ?
    කොමිෂන් සභා වාර්තා කවුරු හරි ගහපු පොත් වෙනවද ?
    සේරම විස්තර එක්ක දාහන් බලන්න
    කවුරු කවද මොකටද ගහල තියෙන්නෙ
    සේරම එක්ක දාහන් කෝ බලන්න
    ශුද්ධවූ සභාවෙන් මිනිස්සු සල්ලි වලට ගන්නවා කියල තියෙන ඒවා සේරම
    අපි දන්නා විදියට නම් එහෙම කවදාවත් පිරිසිදු කතෝලිකයන් කරලා නෑ
    උබලට එහෙම කරලද දන්නෙ නෑ නේ
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    මචන්

    කියලා වැඩක් නෑ බං. therumak ne oya kiwwai kiyala.therum ganna puluwan ekekta kiyanna ona.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සේරම විස්තර එක්ක දාහන් බලන්න
    කවුරු කවද මොකටද ගහල තියෙන්නෙ
    සේරම එක්ක දාහන් කෝ බලන්න
    ශුද්ධවූ සභාවෙන් මිනිස්සු සල්ලි වලට ගන්නවා කියල තියෙන ඒවා සේරම
    අපි දන්නා විදියට නම් එහෙම කවදාවත් පිරිසිදු කතෝලිකයන් කරලා නෑ
    උබලට එහෙම කරලද දන්නෙ නෑ නේ

    කවුද බන් කීව සුද්ද වූ සබාවෙන් ගෙවනවා කියලා. මම කියන්නෙ කතෝලික කියන ආගමට හරවන කල්ලි උනත් ඉන්නවා කියලයි. ඒකට මෙතන ඉන්න කීපදෙනෙක් කෑ ගහනව නෑ ඒහෙම නෑ කියලා. උඹ ලංකාවෙ ඉන්න හැම කතෝලිකයම පෞද්ගලිකව දන්නවද කියපන් ? උන් යන එන තැන් කරන කියන දේවල් දන්නවද කියපන් ? මම මෙතන පැහැදිලිවම හැමෝටම බැනලා නැහැ. අන්තවාදී උන්ටයි කියලා තියෙන්නෙ මුන් මේ නැට්ට ගිණි අරන් වගේ බූරුවො වගේ කෑ ගහනවා. යකො මම හරවන උන් ගැන කියන්න ගත්තම උඹලනෙ මේ සුද්ද වූ මොකක්ද එක ඇදලා ගත්තෙ.
     
    • Like
    Reactions: dxx

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කවුද බන් කීව සුද්ද වූ සබාවෙන් ගෙවනවා කියලා. මම කියන්නෙ කතෝලික කියන ආගමට හරවන කල්ලි උනත් ඉන්නවා කියලයි. ඒකට මෙතන ඉන්න කීපදෙනෙක් කෑ ගහනව නෑ ඒහෙම නෑ කියලා. උඹ ලංකාවෙ ඉන්න හැම කතෝලිකයම පෞද්ගලිකව දන්නවද කියපන් ? උන් යන එන තැන් කරන කියන දේවල් දන්නවද කියපන් ? මම මෙතන පැහැදිලිවම හැමෝටම බැනලා නැහැ. අන්තවාදී උන්ටයි කියලා තියෙන්නෙ මුන් මේ නැට්ට ගිණි අරන් වගේ බූරුවො වගේ කෑ ගහනවා. යකො මම හරවන උන් ගැන කියන්න ගත්තම උඹලනෙ මේ සුද්ද වූ මොකක්ද එක ඇදලා ගත්තෙ.

    :confused: :oo::oo: kawda dan ke gehewwe ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද බන් කීව සුද්ද වූ සබාවෙන් ගෙවනවා කියලා. මම කියන්නෙ කතෝලික කියන ආගමට හරවන කල්ලි උනත් ඉන්නවා කියලයි. ඒකට මෙතන ඉන්න කීපදෙනෙක් කෑ ගහනව නෑ ඒහෙම නෑ කියලා. උඹ ලංකාවෙ ඉන්න හැම කතෝලිකයම පෞද්ගලිකව දන්නවද කියපන් ? උන් යන එන තැන් කරන කියන දේවල් දන්නවද කියපන් ? මම මෙතන පැහැදිලිවම හැමෝටම බැනලා නැහැ. අන්තවාදී උන්ටයි කියලා තියෙන්නෙ මුන් මේ නැට්ට ගිණි අරන් වගේ බූරුවො වගේ කෑ ගහනවා. යකො මම හරවන උන් ගැන කියන්න ගත්තම උඹලනෙ මේ සුද්ද වූ මොකක්ද එක ඇදලා ගත්තෙ.
    ලොල් ඉතින් බන් එහෙම හරවන උන් කතෝලික උන් නෙවෙයි
    කවුද උන්ව කතෝලික කියල හදුන්වන්නේ යකෝ එක නීති විරෝධී නෙ
    ඔය හරවන උනුත් කැමති නෑ උන්ව කතෝලික කියල හදුන්වන්න
    කතෝලික කියන්නෙ වෙනවා සෙට් එකක් උන්ට ඔය වගේ වැඩ කරන්න ඕනේ නෑ
    කතෝලික ශුද්ද සභාවෙන් උන්ව පාලනය වෙන්නෙ

    උබ ඔය කියන සෙට් එක වෙනවා සෙට් එකක් මෙච්චර වෙලා උබට අපි කිව්වේ එක උබ එක තේරුම් අරගෙන නෑ නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_neg.gif
    Christian and Catholic... 02-08-2013 02:42 PM pala bothal adi karayo yanna.thope kurusayo okkoma karanne yatin idan.tho methana mona tharam unwa sudda karanna haduwath wadak naha.kurusayonta wada muslim un hodai.mokada un karana deyak karanne elipita thopi wage diya yatin gindara geniyane naha
    ඇත්ත කියනකොට රිදිලා :P:P වෙලාවට මම ඉන්ටනෙට් බෞද්ධයෙක් නොවුනේ ලොල්

    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    කවුද බන් කීව සුද්ද වූ සබාවෙන් ගෙවනවා කියලා. මම කියන්නෙ කතෝලික කියන ආගමට හරවන කල්ලි උනත් ඉන්නවා කියලයි. ඒකට මෙතන ඉන්න කීපදෙනෙක් කෑ ගහනව නෑ ඒහෙම නෑ කියලා. උඹ ලංකාවෙ ඉන්න හැම කතෝලිකයම පෞද්ගලිකව දන්නවද කියපන් ? උන් යන එන තැන් කරන කියන දේවල් දන්නවද කියපන් ? මම මෙතන පැහැදිලිවම හැමෝටම බැනලා නැහැ. අන්තවාදී උන්ටයි කියලා තියෙන්නෙ මුන් මේ නැට්ට ගිණි අරන් වගේ බූරුවො වගේ කෑ ගහනවා. යකො මම හරවන උන් ගැන කියන්න ගත්තම උඹලනෙ මේ සුද්ද වූ මොකක්ද එක ඇදලා ගත්තෙ.

    කතෝලික ආගමේ කල්ලි නෑ එහෙම කල්ලියක් හැදුවොත් ඒක කතෝලික වෙන්නෙත් නෑ. හරි කමක් නෑ දාපන් මචන් විස්තර කවුද ඔයවගේ සක්කිලි වැඩ කරන්නේ කියල ලංකාවේ. මොකද මමත් දන්නා තරමින් කතෝලික මිනිස්සු වෙන අයව සල්ලි දිලවත් උදව් දිලවත් ආගම්වලට හරවා ගන්නවා කියල අහල නෑ.
     
    • Like
    Reactions: 5tech

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන් අවුරුදු ගානක ඉදලා කතෝලික ආගම සමග ලගින් කටයුතු කරනවා.ඔහොම සින් එකක් නම් කවදාවත් අත්දැකලා නෑ
    වෙන උන් නම් ඔහොම ඒවා කරගෙන යනවා.උන් කතෝලික නෙවෙයි වෙනම සෙට්
    උන්වත් කැමති නෑ උන්ව කතෝලික කියල හදුන්වනවට.උන්ට ඕනේ පිරිසිදු කතෝලික ආගම පාගල දාලා උන්ගේ මිත්‍යාව පතුරන්න ලෝකෙට
    උබේ ඔය තියෙනවා කියන ලියකියවිලි දාහන් කොල්ලො
    නම් ගම එක්කම දාහන් කවුද කිව්වේ කවද්ද සේරම නීතිමය භාවයක් සහිතවම
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කතෝලික ආගමේ කල්ලි නෑ එහෙම කල්ලියක් හැදුවොත් ඒක කතෝලික වෙන්නෙත් නෑ. හරි කමක් නෑ දාපන් මචන් විස්තර කවුද ඔයවගේ සක්කිලි වැඩ කරන්නේ කියල ලංකාවේ. මොකද මමත් දන්නා තරමින් කතෝලික මිනිස්සු වෙන අයව සල්ලි දිලවත් උදව් දිලවත් ආගම්වලට හරවා ගන්නවා කියල අහල නෑ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    me navodwickra kiyanne sinhalayoi hambayoi kotawana kurusayek

    ආ LTTE මල්ලි කොහොමද? ඊයේ ඉඳන් මට PM එවල උඹට මහන්සිද? :rofl: පව් අප්පා ඊළමක් වෙන කොහෙන් හරි හොයාගනින් මචි :D
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan world vision1ke mage yaluwoth wada karanawa. one kenekta one religon1ka adahana awulak naha. salli dunna unath salli ganna manusaya tama kamaten yana nisa eka awulak naha. salli dunna kiyala yanne nati minissu one taram ennawa. eka me goverment rules walin nawatana baha. religion1kak kiyane e manusaya siya kamaten adahana ekak. muslim wage awe natnam bella kapanawa kiyane nahane. enawanam enna. natnam no problem kiyalai egollo enne. man kiyane eka minisune siya kamatta. mewage boru post dana internet hero's la wela wadak naha. gedara wadak nati unama owa dana aya tamai me elakiri .com 1ke 99% enne. etin hodama de owage wali dane natuwa pattakata wela enna. post1kak danna kalin hitala danna. religion1kak manusayek balen adahane naha. eka e manusayage kamaten yanne. salli dunna ho natah eka e manusayage siya kamatta. policeyen awila ara bible karanawa aluwath wadak naha ara manusaya siya kamaten yanawanam. meka muslim wage moda religion 2kak newi.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආ LTTE මල්ලි කොහොමද? ඊයේ ඉඳන් මට PM එවල උඹට මහන්සිද? :rofl: පව් අප්පා ඊළමක් වෙන කොහෙන් හරි හොයාගනින් මචි :D
    මුං බං මේ අන්තර්ජාල වීරයෝ බං...
    අපිත් කතෝලික උනාට පන්සල් වලට ගියාම දැකලා තියෙනවා නියම බෞද්ධ මිනිස්සු...
    ඒ මිනිස්සු එක්ක දෙයක් සැනසිල්ලේ සාකච්චා කරන්න පුළුවන්...
    මේ අන්තර්ජාල වීරයෝ එහෙම නෑ බං...
    මුං මන්ද මානසිකත්වයෙන් ඉන්න එවුන්...
    මුං කොහෙන් හරි බයිලාවක් උස්සන් දුවගෙන එනකොට වටේ ඉන්න එවුන් චියර් එක දෙන එක මුන්ට මාර ආතල්...
    මේ බං උගත් කම තිබ්බට බුද්ධිමත් කම නැති උන්...
    කොච්චර උගත් උනත් වැඩක් නෑ බුද්ධිය නැතුව...
    :dull:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මුං බං මේ අන්තර්ජාල වීරයෝ බං...
    අපිත් කතෝලික උනාට පන්සල් වලට ගියාම දැකලා තියෙනවා නියම බෞද්ධ මිනිස්සු...
    ඒ මිනිස්සු එක්ක දෙයක් සැනසිල්ලේ සාකච්චා කරන්න පුළුවන්...
    මේ අන්තර්ජාල වීරයෝ එහෙම නෑ බං...
    මුං මන්ද මානසිකත්වයෙන් ඉන්න එවුන්...
    මුං කොහෙන් හරි බයිලාවක් උස්සන් දුවගෙන එනකොට වටේ ඉන්න එවුන් චියර් එක දෙන එක මුන්ට මාර ආතල්...
    මේ බං උගත් කම තිබ්බට බුද්ධිමත් කම නැති උන්...
    කොච්චර උගත් උනත් වැඩක් නෑ බුද්ධිය නැතුව...
    :dull:

    AGEED :yes::yes: