about UCSC degree-sri lanka

caripakaya

Member
Sep 23, 2008
3
0
0
hi, man kurunegala, A/L (2012 1st shy) maths kare. result eka ABB, d.rank 89 and z-score eka 1.7278. mata UCSC (university of colombo school of computing) ekata yanda puluwan weida??? danna ekkenek innawa nm kiyannako. hadissie...... danna kenek eke degree eka gena, degree ekata thiyena piligenima, jobs & salaries wage withara tikak kiyannako.......
plz machanla... ikmanata one...
 

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    adooo ubata ucsc nevei.. moratuwa campus engineering yanda puluwan oii... ucsc ekata vada patta
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම හිතන්නේ ඔයාට ඉංජිනියරින් යන්න හැකියාව තියෙයි මචන්. මොරටුවේ හරි පේරාදෙණියේ හරි. ඔයාගේ දිස්ත්‍රික්කය මොකක්ද ?
     

    caripakaya

    Member
    Sep 23, 2008
    3
    0
    0
    district kurunegala, 89 ahu wenne nethi wei,engineering yanna beri wei... old syllabus new syllabus 2k gannawane. ucsc yanna thamai plan eka... eka awulda, ekata ahu une neththan physical yanawa colombo... UCSC eke thathwe kohomada....?? danna kenek innawada e gena.....??
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    replay දාන්න කලින් මුගෙ Username එක බලපන්කො. අසහනකාරයො :dull:
     

    udaya726

    Member
    Feb 21, 2009
    52
    4
    0
    UCSC එකේ degree එක හරිම හොදයි. අවුරුදු 2.5 campus එකේ lectures .අනිතිම මස 6 industry training. Special එක කරනවා නං ආපහු campus එකට එන්න පුළුවන් .නැත්නං normal degree certificate එක ලැබෙනවා .IT තමා field එක.ගොඩක් වෙලාවට degree එක ඉවර වෙනකොටම job එකක් සෙට් වෙනවා .campus එකට ඇවිල්ලම සමහර company interview කරනවා.http://www.ucsc.cmb.ac.lk/ oya link එකේ තියෙනවා details
     

    sam.mad.shan

    Member
    Jul 16, 2013
    14
    0
    0
    33
    UCSC එකේ degree එක හරිම හොදයි. අවුරුදු 2.5 campus එකේ lectures .අනිතිම මස 6 industry training. Special එක කරනවා නං ආපහු campus එකට එන්න පුළුවන් .නැත්නං normal degree certificate එක ලැබෙනවා .IT තමා field එක.ගොඩක් වෙලාවට degree එක ඉවර වෙනකොටම job එකක් සෙට් වෙනවා .campus එකට ඇවිල්ලම සමහර company interview කරනවා.http://www.ucsc.cmb.ac.lk/ oya link එකේ තියෙනවා details

    api dan degreeya paan gattoth tawa 3 years yanawa general degreeya ganna or 4 years spcl karanawanam. e kale weddi It feild eka kohomata thiyeida kiyanna bane bn... ekane aula..:baffled::baffled: