Christian and Catholic Fundamentalism in Sri Lanka [UPDATING]

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මුං බං මේ අන්තර්ජාල වීරයෝ බං...
    අපිත් කතෝලික උනාට පන්සල් වලට ගියාම දැකලා තියෙනවා නියම බෞද්ධ මිනිස්සු...
    ඒ මිනිස්සු එක්ක දෙයක් සැනසිල්ලේ සාකච්චා කරන්න පුළුවන්...
    මේ අන්තර්ජාල වීරයෝ එහෙම නෑ බං...
    මුං මන්ද මානසිකත්වයෙන් ඉන්න එවුන්...
    මුං කොහෙන් හරි බයිලාවක් උස්සන් දුවගෙන එනකොට වටේ ඉන්න එවුන් චියර් එක දෙන එක මුන්ට මාර ආතල්...
    මේ බං උගත් කම තිබ්බට බුද්ධිමත් කම නැති උන්...
    කොච්චර උගත් උනත් වැඩක් නෑ බුද්ධිය නැතුව...
    :dull:

    ගොඩක් ලංකාවේ ඉන්න උන් කිසි දෙයක් හොයල බලල නෙමේනේ බන් කතා කරන්නේ. කොහෙන් හරි ඇහිච්ච පලියට කෑගහනව. එකයි මම මේ ela කියන එක්කෙනාට කිව්වේ එහෙම දෙයක් තියෙනවා නම් කට්ටියට පේන්නත් එක්ක පොස්ට් කරන්න කියල.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ලොල් ඉතින් බන් එහෙම හරවන උන් කතෝලික උන් නෙවෙයි
    කවුද උන්ව කතෝලික කියල හදුන්වන්නේ යකෝ එක නීති විරෝධී නෙ
    ඔය හරවන උනුත් කැමති නෑ උන්ව කතෝලික කියල හදුන්වන්න
    කතෝලික කියන්නෙ වෙනවා සෙට් එකක් උන්ට ඔය වගේ වැඩ කරන්න ඕනේ නෑ
    කතෝලික ශුද්ද සභාවෙන් උන්ව පාලනය වෙන්නෙ

    උබ ඔය කියන සෙට් එක වෙනවා සෙට් එකක් මෙච්චර වෙලා උබට අපි කිව්වේ එක උබ එක තේරුම් අරගෙන නෑ නේ

    මචන් ඉතින් ඒක සභාවෙන් පාලනය වුනත් නොවුනත් වෙන්නෙ අපේ උන් යන එකනෙ.
    ඇත්ත කියනකොට රිදිලා :P:P වෙලාවට මම ඉන්ටනෙට් බෞද්ධයෙක් නොවුනේ ලොල්

    කතෝලික ආගමේ කල්ලි නෑ එහෙම කල්ලියක් හැදුවොත් ඒක කතෝලික වෙන්නෙත් නෑ. හරි කමක් නෑ දාපන් මචන් විස්තර කවුද ඔයවගේ සක්කිලි වැඩ කරන්නේ කියල ලංකාවේ. මොකද මමත් දන්නා තරමින් කතෝලික මිනිස්සු වෙන අයව සල්ලි දිලවත් උදව් දිලවත් ආගම්වලට හරවා ගන්නවා කියල අහල නෑ.

    හොඳයි එහෙනම්. ඒක කතෝලික ආගම, ආගමටත් අපහාසයක් වෙන විදිහට පතුරුවන කල්ලි කියලා කියන්න පුළුවනි. ඉතින් ඒ ආගමටත් අපහාසයක් වෙන විදිහට ආගම පතුරුවන කල්ලි ගැන තමයි මම මෙහ් දාන්නෙ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    මචන් ඉතින් ඒක සභාවෙන් පාලනය වුනත් නොවුනත් වෙන්නෙ අපේ උන් යන එකනෙ.

    හොඳයි එහෙනම්. ඒක කතෝලික ආගම, ආගමටත් අපහාසයක් වෙන විදිහට පතුරුවන කල්ලි කියලා කියන්න පුළුවනි. ඉතින් ඒ ආගමටත් අපහාසයක් වෙන විදිහට ආගම පතුරුවන කල්ලි ගැන තමයි මම මෙහ් දාන්නෙ.

    අනිවා දාපන් මොකද මුන්ගෙන් බෞද්ද කට්ටියට වගේම කතෝලික කට්ටියටත් කරදර තියෙනවා. ඔය ඉවන්ජලිකයෝ කියන්නේ උඹ ඔය කියනවා වගේ සෙට් එකක්. World Vision එක ගැන මම උඹ කිව්වට පස්සේ පොඩ්ඩක් හෙව්වා බලනකොට ඒක මෙහෙ (UK) ඇන්ග්ලිකන් ආයතනයක්. උන්ගේ website එකේ නම් තියෙන්නේ මිනිස්සු convert කරන්නේ නෑ අපි උදව් කරන්න විතරයි ඉන්නේ කියල. හැබැයි එහෙම කරනවා නම් අනිවා හොයල බලන්න ඕන.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :D
    ගොඩක් ලංකාවේ ඉන්න උන් කිසි දෙයක් හොයල බලල නෙමේනේ බන් කතා කරන්නේ. කොහෙන් හරි ඇහිච්ච පලියට කෑගහනව. එකයි මම මේ ela කියන එක්කෙනාට කිව්වේ එහෙම දෙයක් තියෙනවා නම් කට්ටියට පේන්නත් එක්ක පොස්ට් කරන්න කියල.
    ලංකාවෙ ඉන්න අයගෙනුත් මේ කීබෝඩ් වීරයෝ තමයි මෙහෙම දගලන්නේ වැඩියෙන්ම...
    සමාජෙට බැහැලා කෙලින් කථා කරලා දෙයක් විසදගන්න පණ නැති උනාම කීබෝඩ් පතුරුයනකල් පල් හෑලි කියවනවා...
    පව් ඉතින්...
    දෙමව්පියො කන්න අදින්න ටිකයි ඉන්ටනෙට් බිලයි දෙන නිසා සමාජෙන් ගන්න බැරි පොරත්වය ෆෝරම් එකක කෑ ගහලා ගන්න ට්‍රයි කරනවා.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ඉතින් ඒක සභාවෙන් පාලනය වුනත් නොවුනත් වෙන්නෙ අපේ උන් යන එකනෙ. .
    එකට ඉතින් වෙනම පියවරක් ගන්නවා මිසක් එක් පාර්ශවයක් නිසා තවත් සෙට් එකකට චෝදනා කරන එක හරිද
    Catholic Fundamentalism
    කිව්වම නිකන් මිනිස්සු හිතන්නේ කතෝලික අය කරනවා කියලා
    එහෙම කරන එක හරිද මම අහන්නේ
    කවුරු හරි බුද්ධාගම අනිසි විදියට යොදාගෙන දෙයක් කරගෙන යනවා නම් එකට Buddhist
    Fundamentalism කිව්වම මොකද වෙන්නෙ
    සමස්ත බෞද්ධ අයටම කරන අපහාසයක් නේද. මුලධර්මවාදය වෙන්න පුළුවන් එත් එක කතෝලික නෙවෙයි
    වෙනම මිසදුටු මුලධර්මවාදයක් මිසක්

    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :D

    ලංකාවෙ ඉන්න අයගෙනුත් මේ කීබෝඩ් වීරයෝ තමයි මෙහෙම දගලන්නේ වැඩියෙන්ම...
    සමාජෙට බැහැලා කෙලින් කථා කරලා දෙයක් විසදගන්න පණ නැති උනාම කීබෝඩ් පතුරුයනකල් පල් හෑලි කියවනවා...
    පව් ඉතින්...
    දෙමව්පියො කන්න අදින්න ටිකයි ඉන්ටනෙට් බිලයි දෙන නිසා සමාජෙන් ගන්න බැරි පොරත්වය ෆෝරම් එකක කෑ ගහලා ගන්න ට්‍රයි කරනවා.....

    අනිවා :yes::yes:
    ඔයිට වඩා හොදයි හිගාකෑවනං
     
    • Like
    Reactions: Nebuchadnezzer

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    එකට ඉතින් වෙනම පියවරක් ගන්නවා මිසක් එක් පාර්ශවයක් නිසා තවත් සෙට් එකකට චෝදනා කරන එක හරිද

    ඉතින් යකො මම කිව්වද සභාව කොරනවා හෝ නොකරවා කියලා ? :oo: උඹලනෙ සභාව කරනවා/නොකරනවා කියලා කෑ ගහන්න ගත්තෙ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Mal Baba again.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හොඳයි එහෙනම්. ඒක කතෝලික ආගම, ආගමටත් අපහාසයක් වෙන විදිහට පතුරුවන කල්ලි කියලා කියන්න පුළුවනි. ඉතින් ඒ ආගමටත් අපහාසයක් වෙන විදිහට ආගම පතුරුවන කල්ලි ගැන තමයි මම මෙහ් දාන්නෙ.
    මුලින්ම පැහැදිලිව කියන්නම් මචෝ....
    වෙන කෙනෙකුට කියපු දෙයක් මම Quote කරන්නේ මේ සම්බන්ධයෙන් මටත් යමක් කියන්න තියෙන නිසයි...

    උඹ මේ විදියට දැන් කියන එකෙන් පැහැදිලි වෙන්නේ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මාතෘකාව ගැන උඹටවත් හරි වැටහීමක් නැති බවයි...
    මේ වගේ ටිකක් බැරෑරුම් දෙයක් කථා කරද්දි පොඩ්ඩක් නෙමෙයි හොදටම හොයලා බලලා කථා කරපං මචං...
    එහෙම නැතුව උඹලා වගේ අපිටත් පුළුවන් හොයන්නේ නැතුව කියන්න බුදු රජාණන් වහන්සේ ආත්මාර්ථකාමී, බිරිදවයි දරුවවයි දාලා ගියායි වගේ දේවල්...
    අර එක පිස්සෙක් යූටියුබ් එකේ දාලා තිබ්බේ...
    අපි එහෙම නොකරන්නේ අපිට බෞද්ධ දර්ශණය යම් දැනුමක් තිබ්බට ඒ වගේ දේවල් කථා කරන්න තරම් අපි ඒ දර්ශණය හදාරලා නැති නිසයි..
    ඒක නිසා උඹෙනුත් ඉල්ලන්නෙ මචං මේ වගේ දේවල් කථා කරන්න කලින් තව ගැඹුරට දේවල් ගැන හොයලා බලන්න කියලයි...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :D

    ලංකාවෙ ඉන්න අයගෙනුත් මේ කීබෝඩ් වීරයෝ තමයි මෙහෙම දගලන්නේ වැඩියෙන්ම...
    සමාජෙට බැහැලා කෙලින් කථා කරලා දෙයක් විසදගන්න පණ නැති උනාම කීබෝඩ් පතුරුයනකල් පල් හෑලි කියවනවා...
    පව් ඉතින්...
    දෙමව්පියො කන්න අදින්න ටිකයි ඉන්ටනෙට් බිලයි දෙන නිසා සමාජෙන් ගන්න බැරි පොරත්වය ෆෝරම් එකක කෑ ගහලා ගන්න ට්‍රයි කරනවා.....

    ගොඩක්ම දඟලන්නේ 19,20 උන් වැඩි හරියක් ජොබ කරන්නෙත් නෑ දෙමාපියන්ගේ සල්ලි වලින් තමා බනින්න උනත් ඉන්ටෙර්නෙට් එන්නේ. උඹ අලුත් වචනයකුත් හැදුවද? පොරත්වය :rofl:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    මොනවද මචන් වාර්තා වල තියෙන්නේ?

    වාර්තාවල තියෙන්නෙ හරවන කල්ලි හා උන්ගේ ක්‍රියාකාරීත්වය ගැන. මුස්ලිම් අය ගැනත් හොඳ විස්තරයක් තියෙනවා.:rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඉතින් යකො මම කිව්වද සභාව කොරනවා හෝ නොකරවා කියලා ? :oo: උඹලනෙ සභාව කරනවා/නොකරනවා කියලා කෑ ගහන්න ගත්තෙ.

    කතෝලික කියල ඔයා කිව්වා හින්ද තමා ඒ වචනේ ඇදිල ආවේ. මොකද කතෝලික අය බැඳිලා ඉන්නේ කතෝලික සභාවට, කතෝලික සභාවෙන් ඒවගේ තුනයි පනහේ වැඩ කරන්නේ නෑ. හැබැයි වෙන උන් බයිබල් අරගෙන ජේසු තුමාගේ නම විකුණගෙන කරන වැඩ වලට කතෝලික සභාව වග කියන්නෙත් නෑ. ඔන්න එකයි මචන් වෙනස.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගොඩක්ම දඟලන්නේ 19,20 උන් වැඩි හරියක් ජොබ කරන්නෙත් නෑ දෙමාපියන්ගේ සල්ලි වලින් තමා බනින්න උනත් ඉන්ටෙර්නෙට් එන්නේ. උඹ අලුත් වචනයකුත් හැදුවද? පොරත්වය :rofl:
    :rofl: වෙන ඒ වගෙ අයට කියන්න සුදුසු වචනයක් හොයාගන්න බැරි උනා බං... ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    වාර්තාවල තියෙන්නෙ හරවන කල්ලි හා උන්ගේ ක්‍රියාකාරීත්වය ගැන. මුස්ලිම් අය ගැනත් හොඳ විස්තරයක් තියෙනවා.:rolleyes:

    ඉතින් බන් එහෙනම් ඇයි ඒවාට වුරුද්දව ක්‍රියාත්මක වෙන්න බැරි පන්සල විතරක් නෙමේ කතෝලික සභාවත් උදව් කරනවා ඒවගේ දෙයක් එකතු වෙලා කරනවා නම්. මතකද හලාවත හොර පාස්ටර්? හාමුදුරු වරුයි පුජක තුමන්ලයි දෙගොල්ලොම එකතු වෙලා තමා පොලිසියට භාර දුන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කියන්නද වැඩක් උබ පොඩ්ඩක් හොයල බලපන් සජිත් ප්‍රේමදාස මහත්තයට කොහෙන්ද සහන දෙන්න සල්ලි එන්නෙ කියලා
    ඊට පස්සේ බලපන් සජිත් ප්‍රේමදාස මහත්තය යොහොවාගේ සෙට් එක එක්ක මොකද කරන්නේ කියල
    බලපන් උන්ගේ ගොඩනැගිලි එහෙම ඕපන් කරලා තියෙන්නෙ කවුද කියලා
    සජිත් ජයලත් සින් එකට එක මොකද්ද තියෙන සම්බන්ධය
    රෝසි නෝනත් ඕවට සම්බන්ධයි
    මතකනේ වීඩියෝ එකක්ම තියෙනවා එකී ඕවල ඉන්නවා ගිහින්
    ඉතින් තවත් මොනවා කියන්නද බන් :angry::angry:

    මම දැක්ක තේවත්ත පල්ලියේ මොකද්ද ආට් එකක් උස්සලයි
    බඩු ඉන්නවා සින් වගයක් ෆේස්බුක් එකේ දාල තියෙනවා
    පේජස් ගහල
    ඔය වගේ වෙන කොහේ හරි දෙයක් තවත් තැනක කියලා මඩ ගහන්නෙ ඔය වගේ මිසදුටු උන් තමයි

    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    puka nodi palayan kurusaya
    ආ මේ ඉන්නේ අර ජාතියෙ අය... :rofl:
    මුන් ලග තියෙන්නේ එකම වචන සෙට් එකයි...
    අපි මොනවා කිව්වත් උන් දාන්නේ ඔය ටික තමයි... :lol::lol:

    අනික තමන්ගෙ ඔරිජිනල් එකවුන්ට් එකෙන් එන්න තරම්වත් කොන්ද පණ නෑ....
    :dull:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    එකට ඉතින් වෙනම පියවරක් ගන්නවා මිසක් එක් පාර්ශවයක් නිසා තවත් සෙට් එකකට චෝදනා කරන එක හරිද
    කිව්වම නිකන් මිනිස්සු හිතන්නේ කතෝලික අය කරනවා කියලා
    එහෙම කරන එක හරිද මම අහන්නේ
    කවුරු හරි බුද්ධාගම අනිසි විදියට යොදාගෙන දෙයක් කරගෙන යනවා නම් එකට Buddhist
    Fundamentalism කිව්වම මොකද වෙන්නෙ
    සමස්ත බෞද්ධ අයටම කරන අපහාසයක් නේද. මුලධර්මවාදය වෙන්න පුළුවන් එත් එක කතෝලික නෙවෙයි
    වෙනම මිසදුටු මුලධර්මවාදයක් මිසක්

    ඉතින් මිනිස්සු මේ ආගම මේ විදිහට ප්‍රචාරය කරන එක ගැන නෙට් එකේ තොරතුරු හොයද්දි උන් ගහන්නෙ ලංකාවේ ක්‍රිස්තියානි හා කතෝලික මූලධර්මවාදය

    කියලද නැත්තං

    කතෝලික හා කිතුණු ධර්මය ඒවාටත් අපහාසයක් වෙන ආකාරයට පතුරවන කතෝලිකයන් යැයි කියාගත් අය ගැන කියලද ?

    මොකක් ගහලද කියපන් උන් සර්ච් කරන්නෙ ? මෙතනින් මොක ගහලද කියහන් උන් සර්ච් කරන්නෙ ? මේවා ගූගල් එකේ ඉන්ඩෙක්ස් වෙන්න සහ මිනිස්සුන්ට තොරතුරු හොයාගන්න පහසු වෙන්න එහෙම තමා දැමිය යුතු. නැත්තන් මේමම දාලා තියෙන තොරතුරු හොයන අයට ඒවා හොයාගන්න බැහැ. පොඩ්ඩක් ගිහින් ත්‍රෙඩ් එකේ උඩ කොටස මවුස් එකෙන් හයිලයිට් කරලා බලහන් මම සුදු කරලා කී වර්ඩ්ස් දාලා තියෙනවා මේවා ගැන සර්ච් කරන මිනිස්සු එක් කරගෙන දැනුම්වත් කරන්න සහ ඒ මගින් ඒ අගය වැඩි ට්‍රැෆික් එක ගන්න. මෙතන මම කිව්වා මුලදිම මට ඕනේ මිනිස්සුන්ට මේ අප්‍රසිද්ධ දේවල් කියවන්න ඉඩසලස්සලා උන් දැනුම්වත් කරන එක බව.

    මෙතන මේක තේරුම් ගන්න උඹට මොළයක් තියෙන්න ඕනෙ. ටොපික් එක පැත්තකින් තියමු. ඔය කියන විදිහට ඒක වැරදියි නම් ඒත් කිසිම වරදක් වෙන්නේ නැහැ ටොපික් එක දිහා බලලා ඒ වාක්‍යය කියවලා මුන් අන්තවාදී නැති කොරලා දාන්න ඕනේ කියලා හිතනවද ? නෑ.. වෙන්නෙ උන් ක්ලික් කරලා මේක කියවන එක. කියවලා මෙතනින් යන්නෙ බයිබලාගමය මේ විදිහටත් පතුරුවනවානේ කියන දැනුම ඇතුව මිසක් ඔය සභාවක් ගැන හෝ යම් දෙයක් ගැන නොකරපු/කරපු දෙයක් කරා/නොකරා කියලා මේකෙන් වැරදි අදහසක් ඇති කරන් නෙවෙයි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මුලින්ම පැහැදිලිව කියන්නම් මචෝ....
    වෙන කෙනෙකුට කියපු දෙයක් මම Quote කරන්නේ මේ සම්බන්ධයෙන් මටත් යමක් කියන්න තියෙන නිසයි...

    උඹ මේ විදියට දැන් කියන එකෙන් පැහැදිලි වෙන්නේ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මාතෘකාව ගැන උඹටවත් හරි වැටහීමක් නැති බවයි...
    මේ වගේ ටිකක් බැරෑරුම් දෙයක් කථා කරද්දි පොඩ්ඩක් නෙමෙයි හොදටම හොයලා බලලා කථා කරපං මචං...
    එහෙම නැතුව උඹලා වගේ අපිටත් පුළුවන් හොයන්නේ නැතුව කියන්න බුදු රජාණන් වහන්සේ ආත්මාර්ථකාමී, බිරිදවයි දරුවවයි දාලා ගියායි වගේ දේවල්...
    අර එක පිස්සෙක් යූටියුබ් එකේ දාලා තිබ්බේ...
    අපි එහෙම නොකරන්නේ අපිට බෞද්ධ දර්ශණය යම් දැනුමක් තිබ්බට ඒ වගේ දේවල් කථා කරන්න තරම් අපි ඒ දර්ශණය හදාරලා නැති නිසයි..
    ඒක නිසා උඹෙනුත් ඉල්ලන්නෙ මචං මේ වගේ දේවල් කථා කරන්න කලින් තව ගැඹුරට දේවල් ගැන හොයලා බලන්න කියලයි...

    මට එහෙම නොදැනීමක් කියලා එකක් නැහැ. මම අන්තවාදී කතෝලිකයන් කියන වචනයයි පාවිච්චි කරේ. ඉතින් ඒකේ තේරුම හරි හැටි තේරුන් ගන්න බැරි නිසයි මම ඒක ඒ විදිහට දිගය කිව්වෙ.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මට එහෙම නොදැනීමක් කියලා එකක් නැහැ. මම අන්තවාදී කතෝලිකයන් කියන වචනයයි පාවිච්චි කරේ. ඉතින් ඒකේ තේරුම හරි හැටි තේරුන් ගන්න බැරි නිසයි මම ඒක ඒ විදිහට දිගය කිව්වෙ.
    උඹ මචං ඒ උනාට මේ ත්‍රෙඩ් එකේ කථා කරන්නේ මූලධර්මවාදීන් ගැන...
    කතෝලික අගමේ ඉන්න අන්තවාදීන් උනත් මූලධර්මවාදීන් හැසිරෙන විදියට හැසිරෙන්නෑ...
    එතකොට මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව සම්පූණයෙන්ම වැරදී මචං...
    අන්න ඒකයි මම කියන්නේ...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම කියන්නද වැඩක් උබ පොඩ්ඩක් හොයල බලපන් සජිත් ප්‍රේමදාස මහත්තයට කොහෙන්ද සහන දෙන්න සල්ලි එන්නෙ කියලා
    ඊට පස්සේ බලපන් සජිත් ප්‍රේමදාස මහත්තය යොහොවාගේ සෙට් එක එක්ක මොකද කරන්නේ කියල
    බලපන් උන්ගේ ගොඩනැගිලි එහෙම ඕපන් කරලා තියෙන්නෙ කවුද කියලා
    සජිත් ජයලත් සින් එකට එක මොකද්ද තියෙන සම්බන්ධය
    රෝසි නෝනත් ඕවට සම්බන්ධයි
    මතකනේ වීඩියෝ එකක්ම තියෙනවා එකී ඕවල ඉන්නවා ගිහින්
    ඉතින් තවත් මොනවා කියන්නද බන් :angry::angry:

    මම දැක්ක තේවත්ත පල්ලියේ මොකද්ද ආට් එකක් උස්සලයි
    බඩු ඉන්නවා සින් වගයක් ෆේස්බුක් එකේ දාල තියෙනවා
    පේජස් ගහල
    ඔය වගේ වෙන කොහේ හරි දෙයක් තවත් තැනක කියලා මඩ ගහන්නෙ ඔය වගේ මිසදුටු උන් තමයි

    සජිත් ප්‍රේමදාසට සල්ලි එන්නේ ඔය කණ්ඩායම්වලින් තමයි. ඒක උඹට වඩා හොඳට අපි දන්නවා. ඌ මචන් කපටි. හාමුදුරුවොන්ට සල්ලි බෙද බෙද සසුණට අරුණ කරායින් පස්සෙ බයිබලාගමිකයො ගිහින් වැඩේ පටන්ගත්තාම එතන, හාමුදුරුවො නිශ්ෂබ්ධයි. මොකද ඉනාව කාලා නිසා. උගෙ තාත්තා තමා ලංකාවෙ වැඩියෙන්ම බයිබල් බෙදපු එකා උත්සවවල.