සෝමාවතියෙන්_බුදු_රැස්_විහිදේ
දාස්පෙතියා මල් ලක්ෂයේ පූජාව මැද්දේ සෝමාවතියෙන් බුදු රැස් විහිදේ...
සෝමාවතිය පුදබිමේ සිද්ධ වන හාස්කම් දර්ශන ගැන මින් කිහිප අවස්ථාවකම අපට වාර්තා වුණා..
65 වැනි නිදහස් දිනය සැමරූ පෙරේදා (4) අලුයම ආශ්චර්යවත් සිදුවීමක් ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයාණන් අභියස දී සිදුවී ඇති බව වාර්තා වේ. පසුගිය 03 වැනිදා බැතිමත්හු පිරිසක් විසින් සෝමාවතී චෛත්‍ය රාජයාණන් අභියස දාස්පෙතියා මල් ලක්ෂයක් පූජා කර පසුදා පහන් වනතුරු පිරිත් සජ්ජායනා කර ඇත.
ගනේමුල්ල ප්‍රදේශයෙන් පැමිණි 600 කට අධික මෙම බැතිමත්හු විසින් පිරිත් සජ්ජායනා කරමින් සිටියදී (4) දා අලුයම 2.00 ට පමණ සෝමාවතී චෛත්‍ය රාජයාණන්ගේ චෛත්‍ය ගර්භය අසලින් වළාකුලක් වැනි දුමක් මතුවි ඒ තුළින් හිටිවන බුදුරුවක් දිස්වී ඇත.
සෝමාවතියේ විහාරාධිපති පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල නාහිමියන් මේ බව ස්ථීර කළ අතර
සෝමාවතී චෛත්‍ය රාජයාණන් තුළ ගෞරවයෙන් වැඩ සිටින දක්ෂිණ දන්ත ධාතුන් වහන‍්සේ වෙනුවෙන් කිරි ආහාර පූජාව සිදුකොට කප්රුක් පූජාව පැවැත්වීමේ අදිටනින් මෙම දාස්පෙතියා මල් ලක්ෂයේ පූජාව සිදු කොට ඇත.
thambapanni.lk
අපි සිංහයෝ!අපේ රට,ජාතිය,ආගම,බේරගන්න මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවෙනකන් සටන් කරපු ජාතියක් අපි.මතක තියගනිව් මුගටින්ට බෑ සිංහයොත් හැප්පෙන්න කවදාවත්.එන්න අපිත් එක්ක එකතු වෙන්න like එකක් දන්නා සිංහල බෞද්ධයාගේ හඩට
http://www.facebook.com/sinhalayagehada2012
යාළුවොන්ටත්
දැනගන්න share කරන්න
ජාතික නිදහස් ව්‍යාපාරයට එකම අරමුණින් එක් වෙමු.
සිංහල ජාතියේ සහ බුදුදහමේ චිරස්තිය උදෙසා
"සිවු හෙළයේ සිංහ ඝර්ජනාව"
සියලුම ජාතික සංවිධාන එකට එක් වෙමු .අන්තවාදය පිටු දකිමු.
ජාතිය රැකගමු.
අවසන් පණ කෙන්ද රැදෙන තුරු ජාතික සටනේ පුරෝගාමීත්වයට සපත් වෙමු..
ජය ශ්‍රී!!!!!!!!!!!!
උපුටා ගත්තේ බුකියේ තිබිලය්.හොඳය් නම් සලකලා යන්න හොඳේ!