බෝධි පූජාව විද්‍යාත්මක වන්න කෙසේද

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආ මෙන්න උසස් එතකොට එහෙම පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේවල් විශ්වාස කරන එක මිත්‍යාවක් නෙවෙයිද? ඔය සංකල්ප ඔක්කොම මිනිස්සු මේ ලෝකේ දකින දේවල් පැහැදිලි කරගන්න හදාගත්ත පට්ටපල් බොරු ටිකක් විතරයි.

    ඔලුව කොහේ හරි තදින් වැදිලා වගේ :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    100% Agreed.

    (දැන් ඉතින් නිව්ටන්, අයින්ස්ටයින් සරණ යන ඇය මගේ රෙප් එහෙම කපන්න එපා.. මාසේ අන්තිමට ශොපින් යන්න තියන් ඉන්න රෙප් ටික...)

    How do you go shopping, that does not exists in your world. Thus it not scientifically proven. Are they?
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    100% Agreed.

    අපි මේ ඉගෙන ගන්න විද්‍යාව කියන්නේ උපකල්පන ගොඩක්, ස්ථිර නොකරපු නියම ගොඩක් දාපු රාමුවක් ඇතුලේ ඉඳන් කතා කරන දෙයක්.. එතකොට ඒක සර්ව සාධාරණ වෙන්නේ නෑ... අර කිව්ව රාමුවෙන් පිට පැන්න ගමන් විද්‍යාව හොල්මන් වෙනවා.. අන්න ඒ නිසා තමයි Classical Physics & Modern Physics කියල දෙකක් ඇති වෙන්නෙත්.. දැන් කෝකද ඔය දෙකෙන් හරි?
    Classical Physics වැරදි නම් ඇයි තාම ඒ බොරු ගොඩ උගන්නන්නේ??
    දැන් කියන්න එපා Modern Physics පැහැදිලි කරන්න Classical Physics ඕනි කියල.. මොකද එතකොට Modern Physics පදනම් වෙලා තියෙන්නේ Classical Physics මත වෙන නිසා.. Modern Physics නිවැරදි නම් පැහැදිලි කරන්න Classical Physics මොකටද?

    කලිනුත් කවුද එක්කෙනෙක් පාත්‍රය උඩු ගං බලා කියලා විද්‍යාවෙන් ඔප්පු කරා.. ජීවිතේ දැකපු ලොකුම විහිළු වලින් එකක්.. එහෙම බැලුවම මොන කුපාඩියා ගිහින් අදාළ පාරිසරික සහ භෞතික තත්වේ යටතේ පාත්‍රයක් තිබ්බත් උඩු ගං බලා යන්න ඕනි.. :lol::lol:

    නිවුටන් නියම දාන්න කලින්ම කියනවානේ ඒකාකාරී ත්වරණ කතාවක්.. ඒ කියන්නේ ත්වරණය ඒකාකාරී නොවුන ගමන් නිව්ටන් ගොළු වෙනවා.. දැන් මේ කියන්න හදන්නේ නිව්ටන් වැරදි කියල නෙමෙයි.. නිව්ටන් 100% නිවැරදියි එයාගේ රාමුව ඇතුලේ.. හැබැයි රාමුවෙන් එලියට ගත්තොත් අනාතයි.. අනික් ගොඩක් දේවල් උනත් මෙහෙම තමා..

    ලොකුම බොරු ගොඩ තියෙන්නේ රසායන විද්‍යාවේ.. ලැජ්ජා නැතුව මේවා බොරු කියලයි උගන්නන්න පටන් ගන්නේත් :lol::lol::lol:

    බුදුදහම කියන්නේ සොබාදහමේ නීතිය (AFAIK).. මේ කියන සොබාදහමේ නීතිය පැහැදිලි කරන්න අපි මේ ඉගෙන ගන්න අන්ධ විද්‍යාවෙන් බෑ.. ඒ වගේම අපිට භෞතිකව පෙනෙන, දැනෙන මානයන් විතරක් පාවිච්චි කරලත් වැඩක් නෑ..

    කෙටියෙන්ම කියනවා නම් ඔය කියන විද්‍යාවට බෑ තාම බයිසිකලයක් ස්වයං ස්ථායි වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න.. දැන් උත්තර හොයන් එන්න එපා.. මොකද ප්‍රශ්නයකට තිබිය හැක්කේ එක උත්තරයයි.. ඒ උත්තරේ දුන්නම ප්‍රශ්නය මැකිලා යන්න ඕනි.. එහෙම නොවෙනවා නම්, උත්තර එකකට වඩා තියෙනවා නම්, එක්කෝ ප්‍රශ්නය අහපු විදිය වැරදි, නැත්තන් උත්තරය දෙන්න දාපු නිගමන, නියම වැරදි ...

    අපි නිදා ගන්නේ ඇයි?
    ඈනුම් යන්නේ ඇයි?
    ඇයි වමත්කරුවන්ට වඩා දකුණත් කරුවන් වැඩි?
    ඇයි පෘථුවිය ගෝලාකාර? පෘථුවිය විතරක් නෙමෙයි, ඇයි හැම ග්‍රහයෙක්ම ගෝලාකාර? ගුරුත්වාකර්ෂණය නිසා??? හරි .. එතකොට මොකක්ද ගුරුත්වාකර්ෂණය කියන්නේ? :nerd::nerd:

    මේ වගේ උත්තර නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා.. ඇයි ඒවාට උත්තර නැත්තේ? උත්තර හොයාගෙන නෑ?? ඇයි තාම හොයාගෙන නැත්තේ?? විද්‍යාව තාම දියුණු නෑ?? ඉතින් එහෙම විද්‍යාවක් අරන් බුදුදහම Scientifically Proven කරන්න හදන එක හරිද??? :eek::eek::eek:

    (දැන් ඉතින් නිව්ටන්, අයින්ස්ටයින් සරණ යන ඇය මගේ රෙප් එහෙම කපන්න එපා.. මාසේ අන්තිමට ශොපින් යන්න තියන් ඉන්න රෙප් ටික...)

    science walin loke tiyena hama prashnayakatama uttara denna bari bawa atta , .. habai uba mona padhanamaka indanda ethakota kyianne Buddhism eken loke tiyena hama dey ganama sadahan ,widyawata wada diunu deyak kiyala ?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    සමහරු අහනවා විද්‍යාව කියන එකෙන් වැඩ ගන්න නිසා එක බොරු වෙන්න බෑ කියල. එතකොට මිනිස්සු "මම" කියන සංකල්පය පාවිච්චි කරලා වැඩ කරගන්නේ නැද්ද? එහෙම වැඩ ගන්න පුළුවන් වෙච්ච පලියට "මම" කියන සංකල්පය ඇත්තක් වෙලා "මම" කියල කෙනෙක් නෑ කියල බුදු හාමුදුරුවෝ කියපු එක බොරු වෙනවද?
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    බුද්දාගමේ කොහෙවත් මට අහවල් දේ ඕනේ මගේ ලෙඩ සනීප කරන්න ඕනේ කියලා බෝ ගහට වදින්න කියලා නැ , අපේ ගොඩක් දෙනෙකුට වැරදිලා තියෙන්නේ එතන. බුදු දහම කියන්නේ කාගෙන්වත් සැපයක් ඉල්ලා යඤ කරන දෙයක් නෙමෙයි , තමන් ව අවබෝධ කරමින් පංච උපාදානස්කන්ධය අහෝසි කිරීම විනා හිත රවටා ගන්නා යාක්දා නොවේ.බලන්න ධම්මචක්ක පවත්තන සූත්‍රය , එකේ තියෙන්නේ පංච උපාදානස් කන්දය ගැන. දුකේ හට ගන්නේ පංච උපාදානස්කන්ධය නිසා , ලෙඩ වෙන්නේ,වයසට යන්නේ අනිත්‍ය වූ පංච උපාදන්ස්කන්දය නිසානැතුව අරහං බුදු ගුණෙන් මගේ ඉරුගු අපල දුරු වේවා කියලා කිව්වොත් එතන තියෙන්නේ හිත රවටා ගැනීමේ මිත්‍යාවක්.
    නමුත් ජය ශ්‍රී මහා බෝධිය වැනි බෝධියක් සිහි කරමින් බුදු ගුණ සිහි කිරීමෙන් පින් රැස් වේ.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඔය "විද්‍යාව" කියන්නේ උඹ උසස් පෙලට ඉගෙනගත්ත බොරු ටික විතරක් නෙවෙයි. තව පට්ටපල් බොරු ගොඩක් ඔකේ තියෙනවා. අයින්ස්ටයින්ගේ සාපෙක්ෂතාවාදය කියන එකේ "අවකාශ කාලයේ වක්‍රතාව" කියල පල් බොරුවක් තියෙනවා. ඌ කියන්නේ පොල් ගෙඩි වැටෙන්නේ ඒක හින්ද කියල. මේ හැම දෙයක්ම ලෝකේ පෙනෙන දේවල් විස්තර කරන්න හදපු බොරු කතන්දර විතරයි. ගුරුත්වාකර්ශනයවත්, අවකාශ කාලයේ වක්‍රතාවවත් ඉන්ද්‍රිය ගෝචර දේවල් නෙවෙයි, බොරු සංකල්ප විතරයි.

    spacetime curvature or 4 -velocity walata yanna oni na... hari ewa boru kiyamuko? mama ahanne ehenam kohomada gahakin gediyak watenakota eka polawata watenne? eka udata yannath puluwanne bn. harahata yannath puluwanne. eka kohomada budu dahame wisthara karala thiyenne?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සමහරු අහනවා විද්‍යාව කියන එකෙන් වැඩ ගන්න නිසා එක බොරු වෙන්න බෑ කියල. එතකොට මිනිස්සු "මම" කියන සංකල්පය පාවිච්චි කරලා වැඩ කරගන්නේ නැද්ද? එහෙම වැඩ ගන්න පුළුවන් වෙච්ච පලියට "මම" කියන සංකල්පය ඇත්තක් වෙලා "මම" කියල කෙනෙක් නෑ කියල බුදු හාමුදුරුවෝ කියපු එක බොරු වෙනවද?

    ඔක්කොම බොරු නම් සංකල්පත් බොරු නේ ..වැඩත් බොරු නේ ? ඇයි බොරු වැඩ කරන්නේ ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    science walin loke tiyena hama prashnayakatama uttara denna bari bawa atta , .. habai uba mona padhanamaka indanda ethakota kyianne Buddhism eken loke tiyena hama dey ganama sadahan ,widyawata wada diunu deyak kiyala ?

    1. මන් කොහෙවත් කියල තියෙනවද ලෝකේ තියෙන හැමදේම ගැන බුදු දහමේ තියෙනවා කියල?

    2. විද්‍යාව සහ බුදු දහම කියන්නේ සම්පුර්ණ වෙනස් කතා දෙකක්.. එකකින් අනික පැහැදිලි කරන එක සාධාරණ නෑ කියලයි කියන්නේ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔක්කොම බොරු නම් සංකල්පත් බොරු නේ ..වැඩත් බොරු නේ ? ඇයි බොරු වැඩ කරන්නේ ?
    මචන්, වැඩේ දන්න කෙනෙක් එක්ක වාද කරහන්.. හරකෙක් එක්ක මස්කැම ගැන වාද කරලා තෙරුමක් නැනේ.. ඒ වගේ ටිකක් දැනගත්ත එකෙක් එක්ක වාද කරන එක අමාරුයි. ඊට ලේසියි බුදු හාමුදුරුවො එක්ක වාද කරන එක. මොකද ඒ උත්තමයා සබ්ජෙක්ට් එක දන්නවා
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔක්කොම බොරු නම් සංකල්පත් බොරු නේ ..වැඩත් බොරු නේ ? ඇයි බොරු වැඩ කරන්නේ ?

    ඕක තමයි බුදු හාමුදුරුවොත් කිව්වේ හැම දෙයක්ම අනාත්මයි, ගත යුත්තක්, හරයක් නෑ කියල. නිවන් දකින්නනම් ඔය ඔක්කොම බොරුවක් කියල තේරුම් ගන්න ඕනේ. අපට හරි මනස දියුණු කරපු අයට හරි ඉන්ද්‍රිය වලට ගෝචර වෙන සංකල්ප බොරු තමයි. කාගේවත් ඉන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ නැති, දකින දේවල් පැහැදිලි කරගන්න කියල හිතාගෙන ගොතන "ගුරුත්වාකර්ෂණය" වගේ කතන්දර ඊටත් වඩා පට්ටපල් බොරු.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපේ මේ මේසන් බාස් විද්වතා ට සංකල්ප , උපකල්පන , ලෝක ධර්මතා , ස්වභාව ධර්මය කියන ටික ගැන පැටලිලි සහගත තත්වයක් ඇති වෙලා තියෙන්නේ .. කවුරුත් එතුමාට බනින්න එපා ... එතුමා වගේ විද්වතෙක් ඔහොම බැනුම් අහන එක මට බලන් ඉන්න බෑ .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක තමයි බුදු හාමුදුරුවොත් කිව්වේ හැම දෙයක්ම අනාත්මයි, ගත යුත්තක්, හරයක් නෑ කියල. නිවන් දකින්නනම් ඔය ඔක්කොම බොරුවක් කියල තේරුම් ගන්න ඕනේ. අපට හරි මනස දියුණු කරපු අයට හරි ඉන්ද්‍රිය වලට ගෝචර වෙන සංකල්ප බොරු තමයි. කාගේවත් ඉන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ නැති, දකින දේවල් පැහැදිලි කරගන්න කියල හිතාගෙන ගොතන "ගුරුත්වාකර්ෂණය" වගේ කතන්දර ඊටත් වඩා පට්ටපල් බොරු.

    දැන් උබ හිතන්නේ උබ විතරයි ඕක දන්නේ කියලද මචං ? උබේයි අනිත් අයගෙත් මත වල වෙනස මේකයි . උබ වර්තමාන ලෝක ස්වභාවයට අනුව හැඩ ගැහිලා ඉන්නේ .. එත් උබ ඒක පිළිගන්න කැමති නෑ :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    මං ඔය ටික කිව්වහම ඉතින් මං හම්බයෙක් ගේ පුතෙක් කියල රෙප් කපාගෙන යන බෞද්ධයොත් ඉන්නවා නේ බන් .. :lol: ඒකයි දුක :(

    ඒ කතාව නම් ඇත්ත. ගොඩක් අය ස්වයං විවේචනයක් කරගෙන හැදෙන්න කැමති නෑ.
    අනිත් එවුන්ට බැන බැන හිටියොත් අන්න නියම බෞද්ධයා කියයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕක තමයි බුදු හාමුදුරුවොත් කිව්වේ හැම දෙයක්ම අනාත්මයි, ගත යුත්තක්, හරයක් නෑ කියල. නිවන් දකින්නනම් ඔය ඔක්කොම බොරුවක් කියල තේරුම් ගන්න ඕනේ. අපට හරි මනස දියුණු කරපු අයට හරි ඉන්ද්‍රිය වලට ගෝචර වෙන සංකල්ප බොරු තමයි. කාගේවත් ඉන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ නැති, දකින දේවල් පැහැදිලි කරගන්න කියල හිතාගෙන ගොතන "ගුරුත්වාකර්ෂණය" වගේ කතන්දර ඊටත් වඩා පට්ටපල් බොරු.

    ගුරුත්වකර්ශනේ බොරු නම් අයි බන් අබ්යවකශේදී මිනිස්සු පාවෙන්නෙ ...?බොරුද බන් නාසා එකේ උන් කියන්නේ ?:oo::oo:

    NASA-Astronaut.jpg
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සමහරු අහනවා විද්‍යාව කියන එකෙන් වැඩ ගන්න නිසා එක බොරු වෙන්න බෑ කියල. එතකොට මිනිස්සු "මම" කියන සංකල්පය පාවිච්චි කරලා වැඩ කරගන්නේ නැද්ද? එහෙම වැඩ ගන්න පුළුවන් වෙච්ච පලියට "මම" කියන සංකල්පය ඇත්තක් වෙලා "මම" කියල කෙනෙක් නෑ කියල බුදු හාමුදුරුවෝ කියපු එක බොරු වෙනවද?

    :lol::lol::lol: