ලොකු පින්තූර දාන්න එපා කියලා අවවාද කරලා තියෙනවා පේන්නෙ නැද්ද ?![]()




යහපත් අයුරින් හුය භාවිතා කරන්න සොයුර![]()
![]()



ගැට්ටෙ වැදිච්ච නිසානෙ උඹ බැදපු මිනිහෙක් පස්සෙං පන්නන්නෙමොකෝ ලින් ගැට්ටේ වැදුන පාර ඔල්මොරොන්දන් කියවන්නේ

එක තමයි මටත් තියන ප්‍රශ්නේ. මගේ මල්ලි, පොර හෙඩ් ෆෝන් එකක් ගහගෙන පොරගේ PC එකෙන් සින්දුවක් අහන් ඉදලා තිබුනේ. එයාගේ කනට වැදිලා තිබුනා. අද කන් දෙක සම්පූර්ණයෙන් චෙක් කළා. මොකුත් අවුලක් නම් වෙලා නැහැ.ලැප කරන්ට් එකට ගහලා තිබ්බද....?? තිබ්බා නම් එහෙම වෙන්න පුලුවන්.....
බැටරියෙන් දිව්වා නම් එහෙම වෙන්න බෑ.....
අනික මීයාට කෙල වෙලා, ලැප බේරෙන්න කොහොමත් විදිහක් නෑ......
![]()